Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ahinsaka wadi man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්නෙට උත්තරේ තියෙන්නේ උබ තුලමයි ..

බය වෙන්න එපා මමත් උබ වගේ තමයි හිටියේ ..

මට තේරෙනවා උබ කියන ඒක ..

එත් මං නං ඒක වෙනස් කරගත්ත ..

ඕනවට වඩා හොඳ වීමත් මෝඩකමක් කියල මට තේරුම් ගියා ..

මං හිතන්නේ උබටත් ඔය ටික තේරෙනවා ..

එකනේ උබ මේ ත්රෙඩ් ඒක දැම්මේ ..

අන්න ඒ කියන්නේ උබ දැන් වෙනස් වෙන්න පටන් ගන්න අවධියට ඇවිල්ල තියනව කියන ඒක ..

ඔහොම හිතන ඒක තමයි වෙනස් වීමේ මුලික පියවට ..

දැන් උබට ඊළඟට කරන්න තියෙන්නේ උබේ ඔය ප්රශ්නේ , තව කාට හරි කියන ඒක ..

එහෙම කියන්න කවුරුත් නැත්තන් , කන්නාඩියක් ඉස්සරහට පලයන් ..

මට නං කියන්න කවුරුත් හිටියේ නෑ මං මටම තමයි කිව්වේ ..

කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල උබත් එක්ක කතා කරපන් ..

ඇත්ත තත්වේ උබ උබටම පැහැදිලි කරලා දීපන් ..

අනික් උන්ට දෙයක් උරුම කරලා දෙන්න අහේතුකව උබ දෙයක් අහිමි කරගන්න එකේ තේරුමක් නෑ කියල උබම තේරුම් ගත්ත දවසක තමයි ඕක හරියන්න ..

ඉතින් ඕක ඒක පාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ..

මාස හයක් වගේ ඇතුලට උබට ගොඩ එන්න පුළුවන් ..

උබට කරන්න තියෙන්නේ හැමදාම .. තමන්ට තමන් වෙන්න ඕනේ කවුද කියල තේරුම් කරලා දෙන ඒක විතරයි ...

මොකද උබ හිතන දේ තමයි උබට ලැබෙන්නේ .. උබ හිතුවොත් උබ මෝඩයෙක් කියල උබ මෝඩයෙක් ම තමයි

උබ හිතුවොත් උබ පොන්නයෙක් කියල උබ පොන්නයෙක් ම තමයි

උබ හිතුවොත් උබ කොල්ලෙක් කියල උබ කොල්ලෙක් ම තමයි ..

ඒ හින්ද අනික් උන්ට කොලු කම , තමන්ගේ අහිංසක කම පෙන්නන්න , උන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා ..

තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න .. තමන් හිතන විදිහ තමයි වැදගත් ..

උබට ජය !

[QUOTE="Robinhood wage ekek, post: 18888191, member: 462030"] [SIZE=3][COLOR=Navy]ඔය ප්රශ්නෙට උත්තරේ තියෙන්නේ උබ තුලමයි .. බය වෙන්න එපා මමත් උබ වගේ තමයි හිටියේ .. මට තේරෙනවා උබ කියන ඒක .. එත් මං නං ඒක වෙනස් කරගත්ත .. ඕනවට වඩා හොඳ වීමත් මෝඩකමක් කියල මට තේරුම් ගියා .. මං හිතන්නේ උබටත් ඔය ටික තේරෙනවා .. එකනේ උබ මේ ත්රෙඩ් ඒක දැම්මේ .. අන්න ඒ කියන්නේ උබ දැන් වෙනස් වෙන්න පටන් ගන්න අවධියට ඇවිල්ල තියනව කියන ඒක .. ඔහොම හිතන ඒක තමයි වෙනස් වීමේ මුලික පියවට .. දැන් උබට ඊළඟට කරන්න තියෙන්නේ උබේ ඔය ප්රශ්නේ , තව කාට හරි කියන ඒක .. එහෙම කියන්න කවුරුත් නැත්තන් , කන්නාඩියක් ඉස්සරහට පලයන් .. මට නං කියන්න කවුරුත් හිටියේ නෑ මං මටම තමයි කිව්වේ .. කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල උබත් එක්ක කතා කරපන් .. ඇත්ත තත්වේ උබ උබටම පැහැදිලි කරලා දීපන් .. අනික් උන්ට දෙයක් උරුම කරලා දෙන්න අහේතුකව උබ දෙයක් අහිමි කරගන්න එකේ තේරුමක් නෑ කියල උබම තේරුම් ගත්ත දවසක තමයි ඕක හරියන්න .. ඉතින් ඕක ඒක පාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .. මාස හයක් වගේ ඇතුලට උබට ගොඩ එන්න පුළුවන් .. උබට කරන්න තියෙන්නේ හැමදාම .. තමන්ට තමන් වෙන්න ඕනේ කවුද කියල තේරුම් කරලා දෙන ඒක විතරයි ... මොකද උබ හිතන දේ තමයි උබට ලැබෙන්නේ .. උබ හිතුවොත් උබ මෝඩයෙක් කියල උබ මෝඩයෙක් ම තමයි උබ හිතුවොත් උබ පොන්නයෙක් කියල උබ පොන්නයෙක් ම තමයි උබ හිතුවොත් උබ කොල්ලෙක් කියල උබ කොල්ලෙක් ම තමයි .. ඒ හින්ද අනික් උන්ට කොලු කම , තමන්ගේ අහිංසක කම පෙන්නන්න , උන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා .. තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න .. තමන් හිතන විදිහ තමයි වැදගත් .. උබට ජය ! :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom