ඒ මේ යාලු ඒ ඇත්තිව වර්ණනා කොරන එක තමා වෙන්නේ. වෙන නම් ගත යුත්තක් නැතුවා.
අඩේ හිත් පොජ්ජ ආදරෙන් මෝදු වුනාම හොඳම විතරක් පෙනෙනා කාලයක් එනවානේ.
"මං බොළඳ වියේ බැඳි ආදරේ.." කියාලා ගීතයක කියවෙන්නේ.
අන්න ඒ කාලයේ කොලුවෙක්ගේ හිතේ මතුවෙන්නා වූ ආදර හැඟීම් ටිකක් නොවැ ඔය.
කෙසේ වෙතත් ඒ සුන්දර ලෝකේ තරම තේරෙන්ට කසාදයක් කාරිය කොරගෙන තුන් මහක් විතර ගෙවෙන්ට ඕනෑ.
