netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Aho Pabaa???

    paba.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකිට ඡන්ද දුන්න මිනිස්සුන්ගේ තමයි වැරැද්ද. මෙයා කවුද කියලා පවුල් පසුබිමෙන් කියන්න පුලුවන්. එහෙව් ගෑනියක් මේවගේ දෙයක් කරන එකේ පුදුමයක් නෑ
     
    • Like
    Reactions: netlife007

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මේකිට ඡන්ද දුන්න මිනිස්සුන්ගේ තමයි වැරැද්ද. මෙයා කවුද කියලා පවුල් පසුබිමෙන් කියන්න පුලුවන්. එහෙව් ගෑනියක් මේවගේ දෙයක් කරන එකේ පුදුමයක් නෑ

    :yes::yes:
    11.gif
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පබා පන්සලේදී අපට ඇරපු හැටි.

    ආගමික සහජීවනය නැංවීමට යැයි කියමින් මුස්ලිම්වරුන් ගෙන්වාගෙන පන්සලේදී සාජ්ජ දැමීම දැන් බෞද්ධයන්ටත් බුද්ධාගමටත් මහා හිසරදයක් වන වසංගතයක් වී හමාරය. කුමන හෝ තුප්පහි ක්‍රියාවක නිරත වී තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මාන බලන දේශපාලන මුග්ධයන් ටද, කෙසේ හෝ බෞද්ධයන්ටත් රිදවා බුදු සසුන සර්වාගමික අච්චාරුවේ අඹරන්නට අවස්ථාව සොයමින් සිටින අන්‍යගමික අන්තවාදීන්ටද මෙය හොද ඉල්ලමක් වී තිබේ.

    අව...
    ාසනාවට අපේ ඈයින්ගේ අදබාල දේශපාලන දැක්මට සාක්ශි දෙමින් අද රටේ පැවැත්ම රදාපවතින ඉහලම මැතිසබය නියෝජනය කරන්නට යවා ඇත්තේ ද කුඩ්ඩන්, කොමිස්මරුවන්, පාතාලයින් හා එතැනින් නොනැවතී කසිකබල් ටෙලි,සිනාමවලදී ‍රෙද්ද උස්සා පෙන්වූ නළගනන්ය, ජාතියක, ආගමක හරයක් නොදත් එවැන්නියන්, එවැන්නන් අනිත් පසට හැරී තම ඡන්ද දායකයන්ටම රෙද්ද උස්සා පෙන්වන අවස්ථාවල අඩුවක් නම් නැත.

    පසුගිය මැතිවරණ සමයේ සිංහල බෞද්ධ ලෙස පෙනී සිටිමින් බහුතරයක් බෞද්ධ ඡන්ද ටිකම හූරාගෙන මැති සබයට රිංගාගත් කතෝලික භක්තික පබා නැමති මන්ත්‍රීවරිය මුස්ලිම් ජාතිකයන් සමග එකතු වී පන්සලක් තුලදීම ඉහත කී ලෙසින්ම බෞද්ධයාට කොකා පෙන්වීය. ඒ පසුගිය දින ඇය සහ ඇගේ නමින් හැදින්වෙන උලව් පදනමක් යැයි කියාගත් කල්ලියක් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකදී සංවිධානය කර තිබූ මුස්ලිම්වරුන්ගේ නෝම්බි උපවාස අතහැරීමේ ඉෆ්තාර් උත්සවයකදීය. එහිදී ඔවුන් බුදු කුටියට වැද බුදු පිළිම වහන්සේටද පස්ස හරවා හිස්වැසුම් පැළදගෙන ගෙරිමස් ඇද බෑවේ බෞද්ධයන්ගේද සිත් පාරවමිනි. බෞද්ධයකු බුදු කුටියකට ඇතුලු වන්නේ හිස් වැසුම්, පා වහන් ගලවා තබා අප්‍රමාණ සැදැහැයකිනි. එහෙත් මුන් සහජීවනයට මුවා වී බෞද්ධයාටත් බෞද්ධ සම්ප්‍රදායටත් අවමන් කරමින් ඇස් පනා පිටම බොදු හිස් මත පහරයි නම් ඒ වල්බූරු ආගමික සහජීවනයෙන් ඇති පලය කුමක්ද? ආගමික සහජීවනයේ අගය අපද නොදන්නවා නොවේ. එහෙත් වර්තමානයේ මාකට් කල හැකි ජනප්‍රිය මාතෘකාවක් වන "ආගමික සහජීවනය" නැමති වදනට මුවා වී බංකොලොත් දේස්පාලුවන්ට තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටත් දහපදුරාවේ ලගින ගස් බල්ලන්ට බැල්ලියන්ටත් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමටත්, අන්‍යාගමික අන්තවාදීන්ට බුදු සසුන කෙළෙසීමටත් ඉඩ දිය යුතුද? එක අතකට මේ පිටුපස සිටින්නේ රට තනකොල කන එළදෙනක් බැවින් මේවා මේ ලෙස සිදුවීමේ අරුමයක් නැත. මුස්ලිම් සම්බවයක් සහිත පබාව (ඇයම මෙම ස්ථානයේදීම කියූ පරිදි ඇගේ හැම එකම රැක්කේ මුස්ලිමුන් ලු) මුස්ලිමුන් සමග ලැගගෙන මොන නාඩගමක් නටාගත්තත් අපට කිසිම රුදාවක් නැත. එහෙත් අපේ ජාතියේ ආගමේ සංස්කෘතියේ හදවත මත මලපහ කරයි නම් අපට නිහඩව සිටිය නොහැකිය. අනිත් අතට සහජීවනේ වෙනුවෙන් පන්සලේ සාජ්ජ දාන මෙකී ‍චිංචිමානවිකාවන්ට සහජීවනය උදෙසා මුස්ලිම් පල්ලියකදී බණක් කියවිය හැකිද. බණක් තබා මේ අම්මන්ඩිලාට පල්ලියේ හතරමායිමේවත් පස් පාගන්නට ඉඩ නොලැබෙනු ඇත. අඩු තරමේ තමන් හොද "කතෝලිකයකු" යැයි කියාගන්නා මේ...ට කතෝලික පල්ලියේදී මේ ඇරිල්ල ඇර ගත නොහැකි වුනාද? අප දන්නා තරමටනම් කතෝලික හෝ මුස්ලිම් පල්ලියකදී, හින්දු කෝවිලකදී තම ආගමික සම්ප්‍රධායන් කෙලෙසීමට කිසි සේත්ම ඉඩ දෙන්නේ නැත. කණගාටුව නම් මේ නින්දිත ක්‍රියාවල නිරත වන්නේ සහජීවනය වෙනුවෙන් තම පශ්චාත් භාගය වුවත් පුදන්නට බලා සිටින සිංහල බෞද්ධයින් යැයි කියාගත් අමනයින් හා (බුද්ධ චීවරයට නිගා කරන)ඉතාමත් අතලොස්සක් වූ චීවරධාරීන්ය. එවැන් හිමිවරුන්ගෙන් අප දැන්ම ඉල්ලා සිටින්නේ "හාමුදුරුවනේ ජාතිය ආගම පාවා නොදී සිවුර උනා තබා ගෙදර යන ලෙසයි" තම ජීවිතය පුදා ‍ජාතියත් ශාසනයත් රකින මහාසංඝරත්නයටත් නින්දා නොකරන ලෙසයි.
     
    • Like
    Reactions: Proxies

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    සැර වැඩිවි වගේ නේද :rolleyes:

    sera madi bun ,,atthatama meka gena dukai bun :/ ,mehema deyak pansalaka unu aka gena duka,,wena kisideyak ne,,mewata eda dunna pakai thama ponsila:angry: