Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
AHOO DUKAKI IRAKI THITHAKI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අපේ ජාතිය, ආගම හා දේශය ගැන ආඩම්බර විය යුතුයි හා අභිමානයෙන් කථා කල යුතුයි...

ඒකෙ කිසි වැරැද්දක් නෑ..

නමුත් එම දේශය තුල ඉන්නා බහුතරයකගේ ක්‍රියා කලාපය, ගති සොබා, සිත්වල කුහකකම්, එකිනෙකා පරයා නැගී සිටීම්, කුලල් කා ගැනීම් ගැන අපි කාටත් ඕනෙම වෙලාවක ඕනෙම කෝණයකින් විග්රහයේ යෙදිලා එතුලින් විචාරයක යෙදෙන්න පුලූවන් අයිතිය තියෙනවා.. මොකද ඒ දේශයේම උපන් අපිත් එහෙම වෙන්න එහි අඩු වැඩි වශයෙන් කෙලින්ම හෝ වක්‍රව කොටස් කාරයෝ වුනු මිනිස් වර්ගයා හින්දා..

මහා සිංහලුන්, රණකාමීන්..දේශය බේරාගත් මුර දේවතාවුන් එදා හෙළයේ හිටිය බව ඇත්ත..ගැටළුව තියෙන්නේ අද එහෙම හෙළයන්ගේ එකමුතුවක් අප දේශය වෙනුවෙන් තියෙනවද කියන එකයි...

එතනදී නිර්මානකරුවා හා මම එකඟයි...එහෙම සමගියක් අද වෙනකොට අබමල් රේනුවක තරම්වත් නෑ..

එහෙමනම් ප්‍රෞඨ ඉතිහාසය තුල ඇලී ගැලී කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සිටිනවාද නැත්නම් අපිට අද වැරදී තිබෙන තැන්වලට එදා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වහ වහා ඒවාට පිලියම් යොදන්නට එක් රොක් වෙනවාද කියනා තැනටයි හෙළයන් කියනා අපි ජාතියක් වශයෙන් සිතා බැලිය යුත්තේ...

එතනදී අපි අභීත හෙළයන් ලෙසින් අප රටේ අනෙකුත් ජාතීනුත් මේ ක්‍රියාදාමයට සෘජුවම ඈඳා ගැනීමට අමතක නොකල යුතුයි...

හැබැයි ඉතිහාසයේ යම් යම් පුරාවෘත්තයන්හී අපැහැදිලිතා හා බැඳුනු අතීත සිදුවීම් ඔබ පෙන්වා දී තිබෙන ආකාරය ගැන මා ඔබ සමඟ කෙලින්ම එකඟ නොවුනාට මල්ලිගේ නිර්මානයෙන් කියන්න ගිය මුඛ්‍ය අර්ථයට හා කියන්න උත්සාහ කල දේ ගැන මං සතුටට පත්වෙනවා..

කාලෝචිත සංවාදයකට යම් හෙයකින් දායකත්වයක් දුන් මෙම නිර්මානකරුවා නොදන්නා ඉතිහාසයක් තිබෙනවා නම් එය අපි සහෝදරත්වයෙන් හා නැවත මං පෙර සඳහන් කල හෙළයන් තුල තිබිය යුතු ගුණාංඟ වලට අනුව යමින් බෙදා හදා ගනිමු.. නොදන්න දෙයක් තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තවම ඉඩ ප්‍රස්ථාව අපිට තියෙන හින්දා...

නැත්නම් අවසාන ප්‍රතිඵලය වශයෙන් එදා ගැටුම් ඇති කරගත්තෙත් තවමත් ගැටුම් ඇති කරගනිමින් සිටින්නෙත් ජාතියක් වශයෙන් අපි අපිමයි කියල තව අවුරුදු ගණනාවක් ගිහිනුත් කියන්න වෙන හින්දා....

මල්ලියා දිගටම ලියන්න..ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6657943, member: 163721"] [SIZE=3]අපි අපේ ජාතිය, ආගම හා දේශය ගැන ආඩම්බර විය යුතුයි හා අභිමානයෙන් කථා කල යුතුයි... ඒකෙ කිසි වැරැද්දක් නෑ.. නමුත් එම දේශය තුල ඉන්නා බහුතරයකගේ ක්‍රියා කලාපය, ගති සොබා, සිත්වල කුහකකම්, එකිනෙකා පරයා නැගී සිටීම්, කුලල් කා ගැනීම් ගැන අපි කාටත් ඕනෙම වෙලාවක ඕනෙම කෝණයකින් විග්රහයේ යෙදිලා එතුලින් විචාරයක යෙදෙන්න පුලූවන් අයිතිය තියෙනවා.. මොකද ඒ දේශයේම උපන් අපිත් එහෙම වෙන්න එහි අඩු වැඩි වශයෙන් කෙලින්ම හෝ වක්‍රව කොටස් කාරයෝ වුනු මිනිස් වර්ගයා හින්දා.. මහා සිංහලුන්, රණකාමීන්..දේශය බේරාගත් මුර දේවතාවුන් එදා හෙළයේ හිටිය බව ඇත්ත..ගැටළුව තියෙන්නේ අද එහෙම හෙළයන්ගේ එකමුතුවක් අප දේශය වෙනුවෙන් තියෙනවද කියන එකයි... එතනදී නිර්මානකරුවා හා මම එකඟයි...එහෙම සමගියක් අද වෙනකොට අබමල් රේනුවක තරම්වත් නෑ.. එහෙමනම් ප්‍රෞඨ ඉතිහාසය තුල ඇලී ගැලී කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සිටිනවාද නැත්නම් අපිට අද වැරදී තිබෙන තැන්වලට එදා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වහ වහා ඒවාට පිලියම් යොදන්නට එක් රොක් වෙනවාද කියනා තැනටයි හෙළයන් කියනා අපි ජාතියක් වශයෙන් සිතා බැලිය යුත්තේ... එතනදී අපි අභීත හෙළයන් ලෙසින් අප රටේ අනෙකුත් ජාතීනුත් මේ ක්‍රියාදාමයට සෘජුවම ඈඳා ගැනීමට අමතක නොකල යුතුයි...[U] හැබැයි ඉතිහාසයේ යම් යම් පුරාවෘත්තයන්හී අපැහැදිලිතා හා බැඳුනු අතීත සිදුවීම් ඔබ පෙන්වා දී තිබෙන ආකාරය ගැන මා ඔබ සමඟ කෙලින්ම එකඟ නොවුනාට [/U][/SIZE][SIZE=3]මල්ලිගේ නිර්මානයෙන් කියන්න ගිය මුඛ්‍ය අර්ථයට හා කියන්න උත්සාහ කල දේ ගැන මං සතුටට පත්වෙනවා..[/SIZE][SIZE=3] කාලෝචිත සංවාදයකට යම් හෙයකින් දායකත්වයක් දුන් මෙම නිර්මානකරුවා නොදන්නා ඉතිහාසයක් තිබෙනවා නම් එය අපි සහෝදරත්වයෙන් හා නැවත මං පෙර සඳහන් කල හෙළයන් තුල තිබිය යුතු ගුණාංඟ වලට අනුව යමින් බෙදා හදා ගනිමු.. නොදන්න දෙයක් තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තවම ඉඩ ප්‍රස්ථාව අපිට තියෙන හින්දා... නැත්නම් අවසාන ප්‍රතිඵලය වශයෙන් එදා ගැටුම් ඇති කරගත්තෙත් තවමත් ගැටුම් ඇති කරගනිමින් සිටින්නෙත් ජාතියක් වශයෙන් අපි අපිමයි කියල තව අවුරුදු ගණනාවක් ගිහිනුත් කියන්න වෙන හින්දා.... මල්ලියා දිගටම ලියන්න..ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom