Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
AHOO DUKAKI IRAKI THITHAKI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පැහැදිලි නැති එක දෙයක් තියෙනවා මෙතැන..

යම්කිසි සදාචාරාත්මක පසුබිමක ඉඳලා පවතින සමාජ ව්‍යුහය තුල සැරිසරන, අපේ ඇසට පෙනෙන, නොපෙනෙන හා සවනට ඇසෙන හා ඇසුන කුමක් හෝ ප්රස්තූතයක් අලලා නිර්මානයක් කල කෙනෙකුගේ නිර්මානයට හා එහි ගැබ්වෙන අදහසට පෞද්ගලිකව එකඟ විය නොහැකි නම් තම මතය කෙලින්ම ප්‍රකාශ කිරීම මහත්මා ගතියක්..ඒක මත ගැටුමක් විතරයි....

කාගේ හෝ නිර්මානයක අන්තර්ගතයේ වරදක් ඇත්නම් එයින් සකල විධ සමාජයටම අයහපතක් හා සත්‍යය විකෘති කිරීමක් සිදු වෙනවා නම් එය නිවැරදි කර ගන්නට හා එය හරි හැටි අවබෝධ කර ගන්නට ප්‍රමාණවත් කරුණු කියා දීම හා පෙන්වා දීමයි මුලිකවම අප කල යුත්තේ...

ඔහු හෝ ඇය එම මතය පිලි ගැනීම හෝ පිලි නොගැනීම ඔහුට හෝ ඇයට අදාල කාරණයක්...අපිට කල හැක්කේ පෙන්වා දීම පමනයි....අපිට පිලි ගන්න කියලා බල කරන්නවත් තර්ජනය කරන්නවත් අයිතියක් කොහෙත්ම නෑ..

නමුත් ඉන් ඔබ්බට ගොස් පරුෂ වචනයෙන් බැන වැදී මිනිස් ගැටුමක් දක්වා සිතේ ආවේගය මතු කරගෙන ඔහුගේ හෝ ඇයගේ rep කපා දැමීම කොහෙත්ම අනුමත කරන්න බෑ...

ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ අදහස කියන්න හෝ ලියන්න බෑ..අපේ අදහස හා විරුද්ධ නම් අපි මෙන්න උඹට දඬුවම් කලා කියනවා වගේ..

කාගේ නීතියක්ද ඒක...කවුරු දීපු බලයක්ද??......

මුලින්ම මේ rep දෙන ක්‍රමය හා කපන ක්රමයේ සංශෝධනයක් වහා ඇතිවිය යුතුයි..

rep එක වැදගත්ද නොවැදගත්ද කියන එක නෙවෙයි ප්රශ්නය තවත් කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ලොව තිබෙන සදාචාර සම්පන්න අයිතිය උදුරාගෙන එය නැති කරනා පහත් ක්‍රියාවලිය ගැනයි මගේ මේ දැඩි විරෝධය.....

හදවතේ ආවේගයට හා සංවේදි බවට මුල් තැන දීමට වඩා බුද්ධියෙන් සිතා බැලීමට පුරුදුවීමේ කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..සිහි නුවණින් කටයුතු කරමු...

සැමට ජය.....

[QUOTE="ronsilva, post: 6680189, member: 163721"] [SIZE=3]මට පැහැදිලි නැති එක දෙයක් තියෙනවා මෙතැන.. යම්කිසි සදාචාරාත්මක පසුබිමක ඉඳලා පවතින සමාජ ව්‍යුහය තුල සැරිසරන, අපේ ඇසට පෙනෙන, නොපෙනෙන හා සවනට ඇසෙන හා ඇසුන කුමක් හෝ ප්රස්තූතයක් අලලා නිර්මානයක් කල කෙනෙකුගේ නිර්මානයට හා එහි ගැබ්වෙන අදහසට පෞද්ගලිකව එකඟ විය නොහැකි නම් තම මතය කෙලින්ම ප්‍රකාශ කිරීම මහත්මා ගතියක්..ඒක මත ගැටුමක් විතරයි.... කාගේ හෝ නිර්මානයක අන්තර්ගතයේ වරදක් ඇත්නම් එයින් සකල විධ සමාජයටම අයහපතක් හා සත්‍යය විකෘති කිරීමක් සිදු වෙනවා නම් එය නිවැරදි කර ගන්නට හා එය හරි හැටි අවබෝධ කර ගන්නට ප්‍රමාණවත් කරුණු කියා දීම හා පෙන්වා දීමයි මුලිකවම අප කල යුත්තේ... ඔහු හෝ ඇය එම මතය පිලි ගැනීම හෝ පිලි නොගැනීම ඔහුට හෝ ඇයට අදාල කාරණයක්...අපිට කල හැක්කේ පෙන්වා දීම පමනයි....අපිට පිලි ගන්න කියලා බල කරන්නවත් තර්ජනය කරන්නවත් අයිතියක් කොහෙත්ම නෑ.. නමුත් ඉන් ඔබ්බට ගොස් පරුෂ වචනයෙන් බැන වැදී මිනිස් ගැටුමක් දක්වා සිතේ ආවේගය මතු කරගෙන ඔහුගේ හෝ ඇයගේ rep කපා දැමීම කොහෙත්ම අනුමත කරන්න බෑ... ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ අදහස කියන්න හෝ ලියන්න බෑ..අපේ අදහස හා විරුද්ධ නම් අපි මෙන්න උඹට දඬුවම් කලා කියනවා වගේ.. කාගේ නීතියක්ද ඒක...කවුරු දීපු බලයක්ද??...... මුලින්ම මේ rep දෙන ක්‍රමය හා කපන ක්රමයේ සංශෝධනයක් වහා ඇතිවිය යුතුයි.. rep එක වැදගත්ද නොවැදගත්ද කියන එක නෙවෙයි ප්රශ්නය තවත් කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ලොව තිබෙන සදාචාර සම්පන්න අයිතිය උදුරාගෙන එය නැති කරනා පහත් ක්‍රියාවලිය ගැනයි මගේ මේ දැඩි විරෝධය..... හදවතේ ආවේගයට හා සංවේදි බවට මුල් තැන දීමට වඩා බුද්ධියෙන් සිතා බැලීමට පුරුදුවීමේ කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..සිහි නුවණින් කටයුතු කරමු... සැමට ජය..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom