ahuwenna epa onna....

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    1518025_564259596991533_752598571_n.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේක නං බොරු වෙන්න ඕනේ, ඇත්තටම වෙන්නේ උන් විකුණන ටිකට් ටික මදි දිනුම් අදින අංක වලින් එන අංක සෙට් එක කවර කරන්න. උන් දිනුම් අදින්නේ අංක සෙට් ලක්ෂයක් විතර කවර් වෙන්න නං එදාට විකිණෙන්නේ ටිකට් දෙතුන්දාහයි. ඉතින් මිස් වෙන්න තියෙන චාන්ස් එක සෑහෙන වැඩියි.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    ඔකෙ පොඩි සෙල්ලමක් තමා බන් තියෙන්නෙ
    දිනන නම්බර්ස් තීරනය කරන්නෙ උන්. දිනන තැග්ග මොන පලාතටද මොන දිස්ත්‍රික්කෙටද තිරනය කරන්නෙ උන්. උන්ගෙ බලාපොරොත්තු ආදායම ලැබුනට පස්සෙ ලොකු තැග්ග දීල දානව. හැබැයි ඉතින් ප්ලැන් කරල හරි නොකර හරි කාට හරි ගානක් යනවනෙ.ඉතින් මන්නම් හිතන්නෙ නැ ඔකෙ ලොකු ප්‍රශ්නයක් ඇති කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔකෙ පොඩි සෙල්ලමක් තමා බන් තියෙන්නෙ
    දිනන නම්බර්ස් තීරනය කරන්නෙ උන්. දිනන තැග්ග මොන පලාතටද මොන දිස්ත්‍රික්කෙටද තිරනය කරන්නෙ උන්. උන්ගෙ බලාපොරොත්තු ආදායම ලැබුනට පස්සෙ ලොකු තැග්ග දීල දානව. හැබැයි ඉතින් ප්ලැන් කරල හරි නොකර හරි කාට හරි ගානක් යනවනෙ.ඉතින් මන්නම් හිතන්නෙ නැ ඔකෙ ලොකු ප්‍රශ්නයක් ඇති කියල

    එහෙමනන් අධීක්ෂණ මණ්ඩලයක් තියාගෙන වැඩක් නෑනෙ බන්. උන් ඉස්සරහ නෙ ඕක තෝරන්නේ. අනික බෝල වල බර වැඩි කරල වගේ සින් එකකින් ඒවම ඔක්කොම තේරෙන්න සෙට් කරන්නත් බෑ, එකක්හරි මිස් වෙනව. :oo:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එහෙමනන් අධීක්ෂණ මණ්ඩලයක් තියාගෙන වැඩක් නෑනෙ බන්. උන් ඉස්සරහ නෙ ඕක තෝරන්නේ. අනික බෝල වල බර වැඩි කරල වගේ සින් එකකින් ඒවම ඔක්කොම තේරෙන්න සෙට් කරන්නත් බෑ, එකක්හරි මිස් වෙනව. :oo:

    අරක්කු සිගරට් වගෙ සීන් එකක්නෙ බන් ඔක
    ලොකුවට ටිව් වල සීන් යද්දි යටින් පොර ටොක් යන ඇඩ් දානව සිගරට් පැකට් වල රූපමට අවවාද වැඩි කරනව හැම රජයම මතින් තොර සමාජයක් සදහා බැහැල වැඩ කරනව රටෙ වැඩිම ආදයමකක් අරක්කු වලිනුන් සිගරට් වලිනුයි තමා.
    හොද නැ හොද නැ වස විස කිව්වට බන් කිසිම රජයක් තහනම් කරාද..
    අදීක්ශන මන්ඩලෙත් ඉන්නෙ වැඩි හරියක් රටෙ මූල්ය කලමනා කරනෙයෙ ප්‍රදාන උන්නෙ බන් බැන්කු අදිපති සබාපති වරු විගනනාදි පති වරු..රටක ආදායම් තත්ව වෙනුවෙන් වැඩ කරන කට්ටියනෙ..:rolleyes:එහෙම තමා ඉතින් කියන්නෙ අපි දන්නෙ නැ:rofl:..පොලිස් ලොක්කෙක් දානව සාදරනයි කියල පෙන්නන්න..රජයකට සැහෙන්න ආදයමක් ලැබෙනව ඔකෙන්..ඔය ප්‍රදාන පෙලෙ ආයතන මිනිස්සු කොහොමත් රටක රජයක් එක්ක සමබරවනෙ යන්නෙ...
     
    එක ඇත්ත බන් ලොතරැයි මණ්ඩලේ තියෙන්නේ අපිට ආදරේට නෙවේ අපේ ගාන කඩාගෙන ආණ්ඩුවට ආදායම අරන් දෙන්න. එක හරි. උන් හිතාමතාම මුල් දිනුම නොඇදෙන්න බලාගෙන තමා අංක තෝරන්නේ. මම කිවේ එකට උන් හිතාමතා අංක කලින් සෙට් කරල දිනුම් අදින්නේ නෑ කියල.

    හරියට එකේ ඉඳන් දහය වෙනකන් අංක තියෙන ටිකට් විකුනල, එකේ ඉඳන් සීය වෙනකන් අංක වලට දිනුම් අදිනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් එන අංක වලට අදාළ ටිකට් විකිනිලත් නෑ ගොඩක් වෙලාවට. එකයි මලාට ඕව ඇදෙන්නේ නැත්තේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    ඕක කොහොමත් live නෙවි.රෑට ටීවී එකේ පෙන්නන දිනුම් අදින ඒවා ලොතරැයි මණ්ඩලේ කරන්නේ ඒ දවසේ දවල්ට.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එක ඇත්ත බන් ලොතරැයි මණ්ඩලේ තියෙන්නේ අපිට ආදරේට නෙවේ අපේ ගාන කඩාගෙන ආණ්ඩුවට ආදායම අරන් දෙන්න. එක හරි. උන් හිතාමතාම මුල් දිනුම නොඇදෙන්න බලාගෙන තමා අංක තෝරන්නේ. මම කිවේ එකට උන් හිතාමතා අංක කලින් සෙට් කරල දිනුම් අදින්නේ නෑ කියල.

    හරියට එකේ ඉඳන් දහය වෙනකන් අංක තියෙන ටිකට් විකුනල, එකේ ඉඳන් සීය වෙනකන් අංක වලට දිනුම් අදිනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් එන අංක වලට අදාළ ටිකට් විකිනිලත් නෑ ගොඩක් වෙලාවට. එකයි මලාට ඕව ඇදෙන්නේ නැත්තේ.

    ඔව් එහෙම සීනුත් ඇති.කොහොමත් උන්ගෙ ප්ලැන් කරපු ආදායම සෙට් වෙනකන් ඉතින් නැම තමා
    හැබැයි ඉතින් ටිකට් වැඩියම ගන්නෙ හිර වෙල ඉන්න මිනිස්සුනෙ අනික 20 කියන්නෙ ලොකු ගානකුත් තනි පුද්ගලයෙක්ට නෙමෙයිනෙ. නැති එකෙක්ට ලක්ශයක් ආවත් මොකො
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Ticket wikunana eka 8ta nawaththanawa 8 ta thamai oka record karanne. mama oka record karana ewa ona tharam balan idala thiynawa habai boruda aththada danne na habai oke salli government ekata misak kagewath sakkuwata yanne na
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෞද්ගලික ආයතනයක් නෙමේනෙ බං රජයේනෙ :yes: :yes:
    ඕවගෙන් ලැබෙන ආදායමෙන් වෙනත් දේවල් කරනවනෙ ඉතිං ඔහෙ කමක් නෑ :yes: :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,551
    113
    මෙහෙමයි සීන් එක...

    මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් එකක් නෙවෙයි.ටිකට් ටික නියෝජිතවරුන්ට යවන්න කලින්,ඒ කියන්නෙ අච්චු ගහල ඉවර උනාට පස්සෙ කාටවත්ම දෙන්නෙ නැතුව ගොඩවල් කරනව.ඊට පස්සෙ දිනුම් අදිනව.අංක ටික ආවම ඩේටබේස් එකේ චෙක් කරනව එහෙම අංක තියෙන ටිකට් එකක් තියෙනවද කියල.තිබුනොත් බැලුව මොන ගොඩේද තියෙන්නෙ කියල,එදාට සුපිරි තෑග්ග දෙන්නෙ නැත්තම් ඉතින් ඒ ටිකට් එක විනාසයි.හැබැයි පු‍තෝ එහෙම විනාස කරන්නෙ නැතුව නියෝජිතවරුන්ට බෙදල දෙන ගොඩට දාල ඒක උඹ ටිකක් ගන්න පොරට තේරිල ඇවිත් උඹම ඒක අරගෙන සුපිරි තෑග්ග උඹට ඇදුනොත්... :rolleyes: