AI කියන්නෙ over hype කරපු technology එකක් තාම - what happens when bubble bursts

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    මෙහෙමයි මෙක bubble එකක් කියල කියන්නෙ
    technology එක වැඩ්ක් නැ බොරුවක් කියල නෙමෙයි
    technology එකෙන් වැඩක් තියනව තව දියුනු කරන්න පුලුවන්

    අනික technology තාම තියෙන්නෙ ලදරු අවස්තාවෙ
    ඒක computer science දන්න ඕන එකෙකුට තෙරෙනව
    එත් මෙ company කාරයො මෙක over hype කරල තියෙන්නෙ

    hype එක වැඩි වෙන තරමට උන්ට වාසි උන්ගෙ කොටස් ඉහල යනව එකයි ඇත්ත කතාව

    ------ Post added on Aug 23, 2025 at 7:36 AM

    https://www.youtube.com/watch?v=kABeqYCwl7M
    ------ Post added on Aug 23, 2025 at 7:37 AM
     
    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    thomian

    Well-known member
  • May 20, 2011
    12,570
    17,741
    113
    images
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    බුබුලය තාක්ෂණයේම නොව, එය මත ගොඩනඟන සියලුම සමාගම්වල ක්ෂණික ලාභදායකත්වය සහ අනුගමනයේ වේගය පිළිබඳ අධික ලෙස පිම්බුණු අපේක්ෂාවන්හි ඇත.

    අඩෝ මේකේ ඉස්සර හිටපු @luxmen කියන එකාගෙ වාග් විලාසයත් මේ වගේ. :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    මට ඊයෙ chatgpt බගෙට ගානක් හදලා අන්තිම උත්තරෙ හැටියට දුන්නා. හරිම disappointed. Mama screenshot gahala thiyagathha mathak wenna.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,540
    113

    මෙහෙමයි මෙක bubble එකක් කියල කියන්නෙ
    technology එක වැඩ්ක් නැ බොරුවක් කියල නෙමෙයි
    technology එකෙන් වැඩක් තියනව තව දියුනු කරන්න පුලුවන්

    අනික technology තාම තියෙන්නෙ ලදරු අවස්තාවෙ
    ඒක computer science දන්න ඕන එකෙකුට තෙරෙනව
    එත් මෙ company කාරයො මෙක over hype කරල තියෙන්නෙ

    hype එක වැඩි වෙන තරමට උන්ට වාසි උන්ගෙ කොටස් ඉහල යනව එකයි ඇත්ත කතාව

    ------ Post added on Aug 23, 2025 at 7:36 AM

    https://www.youtube.com/watch?v=kABeqYCwl7M
    ------ Post added on Aug 23, 2025 at 7:37 AM

    2023 ඉඳලා Bubble එ‍ක blast වෙනකල් බලාගෙන ඉන්න උන්ගෙ අ‍ැට දෙක තමයි blast වෙලා තියෙන්නෙ. 😂
     
    • Like
    Reactions: Lessar