මෙහෙමයි මෙක bubble එකක් කියල කියන්නෙ
technology එක වැඩ්ක් නැ බොරුවක් කියල නෙමෙයි
technology එකෙන් වැඩක් තියනව තව දියුනු කරන්න පුලුවන්
අනික technology තාම තියෙන්නෙ ලදරු අවස්තාවෙ
ඒක computer science දන්න ඕන එකෙකුට තෙරෙනව
එත් මෙ company කාරයො මෙක over hype කරල තියෙන්නෙ
hype එක වැඩි වෙන තරමට උන්ට වාසි උන්ගෙ කොටස් ඉහල යනව එකයි ඇත්ත කතාව
------ Post added on Aug 23, 2025 at 7:36 AM
https://www.youtube.com/watch?v=kABeqYCwl7M
------ Post added on Aug 23, 2025 at 7:37 AM
Last edited:
