AI නම් සාපයක් 😅😅

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අනිත් උන්ගෙ මොළේ මරු නේ? AI කියල දාපු ගමන් අ‍ැත්ත එ‍්වත් බොරු කියල හිතෙනවා. 😅
    මං දැන් වෙන් කරන්න හිතෙන එකට වඩා ෆෝකස් කරනවා වෙන්න පුලුවන්ද කියලා හිතනන්න. ඒත් තව ටික දවසකින් ඇත්ත බොරු වෙන් කරගන්න බැරි වෙලාම යනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Probably eggs

    Probably eggs
    1751364469047.jpeg

    ------ Post added on Jul 1, 2025 at 3:37 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,751
    1
    15,485
    113
    AI නැත්තන් HighIQ කොරයි පම්කක්. :lol:
    අපි කාව හරි trust කරන තරමටම එයා අපිව disappoint කරන්න තියෙන ඉඩත් වැඩි වෙනවා. එ‍් ලෝකෙ හැටිනෙ. කෙනෙක්ව trust කරන්න ඕනෙ කවදා හරි එයා එ‍්ක කැඩුවොත් එ‍්කට මූණ දෙන්න සූදානම්‍ වෙලා තමයි.

    එ‍් hurt එක තමන් relationship එක වෙනුවෙන් ගන්න risk එකේම කොටසක්. වෙන investment එකක් වුණත් එහෙමනෙ. නැති වීමේ Risk එකක් තියෙනවා. එ‍්කට ඉතින් සූදානම් වෙලා තමයි investment එකක්‍ කරන්න ඕන.

    හැබැයි එ‍්කෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. Trust එකක් කැඩෙයි කියල බයේ බාගෙට තියෙන relationship එකක් හරියට handbrake ගහගෙන වාහනයක් එළවන්න හදනවා වගේ, එ‍්ක දෙපැත්තටම නෑ.

    ඉතින් මගෙ ක්‍රමය නම් සාමාන්‍යයෙන් කරන දේ උපරිමයෙන් කරනවා, හැබැයි නවත්තලා දාන්න වුණොත් එ‍්කට වුණත් ready වෙලා. Hurt එක අඩු වෙයි කියල හිතාගෙන බාගෙට කරල අන්තිමට එ‍්කත් නෑ මේකත් නෑනෙ.

    That being said, අපි ලෝකෙ reality එක තේරුම් ගන්නත් ඕන. Cheating කියන්නෙ අද කාලෙ හරියට බත් කනවා වගේ. මම නම් අවංකවම කියන්නෙ මම අඳුරන කිසිම කපල් එකක් නෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත් cheat නොකරන. (married හෝ unmarried) ගොඩක් අයගෙ දෙන්නම, නැත්තම් අඩුම තරමෙ එක්කෙනෙක් හරි වටේ යනවාමයි.

    ඉතින් cheat කරල අහු වෙන (specifically cheating වලට අදාල තමන්ගෙ definition එක. සමහරුන්ට sex කරන එක තමයි cheating, සමහරුන්ට වැරදි විදිහට කතා කරන එක පවා cheating) හැම සැරේකටම relationship එකම නවත්තලා දානවා කියන එක realistic නැති වෙයි කියලත් හිතෙනවා.

    මම relationship එකක නැති නිසා හරියටම දන් නෑ ඉතින්. ඉන්න දවසක 100% ක් අවංක කෙනෙක් මාත් බලාපොරොත්තු වෙනවා, හැබැයි realistically එහෙමම වෙන් නැති වෙයි කියල grounded තැනක තමයි ඉන්නෙ.

    වැදගත්ම දේ තමයි තව කෙනෙක් තමන්ට cheat කරාම (කරා හෝ නැතිව, තමන්ගෙ කැමැත්ත අකමැත්ත ගැන පැහැදිලිව එයාව දැනුවත් කරලා තියෙනවා නම් සහ එයා ambiguity එකක් නැතිව දැන දැනම එ‍්ක කඩලා තියෙනවා නම්) එ‍්ක තමන් ගැන reflection එකක් විදිහට හිතෙන එක වළක්වා ගන්න එක. අමාරුයි ‍තමයි, මොකද naturally අපිට හිතෙන්නෙම අපි හොඳ මදි නිසා එහෙම වුණා කියලනෙ.

    හැබැයි බලෙන් හරි අයින් කරගන්න ඕනෙ දේත් එ‍්කමයි. Cheat කරන කෙනාගෙ සහ එ‍් වැඩේ සම්පූර්ණ වගකීම තියෙන්නෙ එයා අතේ. Cheat කරන කෙනෙක් එ‍්කෙන් වළක්වා ගැනීම හෝ එහෙම නොවෙන විදිහට නීති දාන එක අපේ වගකීම නෙවෙයි. අපි උපරිමය කරනවා නම්, අපි cheat කරන්නෙ නැත්නම්, අනිත් කෙනා කරන දේවල් අපි ගැන reflection එකක් විදිහට හිතන එක මෝඩ වැඩක්. එයා අ‍ායෙ cheat නොකරන්න නම් මම මොනවද කරන්න ඕනෙ කියල හිතෙන එක බලෙන්ම නවත්ත ගන්න. එයා cheat කරේ එයාගෙ උවමනාවෙන් මිසක් තමන්ගෙ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හැම දේම conscious choice එකක්. මිනිස්සු කියන්නෙ autonomous robot ලා නෙවෙයිනෙ.

    ඔය වගේ වෙලාවක එන hurt එකට ලේසි, ඉක්මන් විසඳුම් නැහැ. විඳින්නම තමයි වෙන්නෙ. සමහර වෙලාවට කාලය එක්ක සමහර දේවල් හරි යනවා, at least දැනෙන් නැති ගාණට desensitized වෙනවා, හැබැයි හැම දේම එහෙමයි කියන්නත් බෑ. විඳලම තමයි බලන්න වෙන්නෙ තමන්ට දැනෙන්නෙ කොහොමද කියලා.

    හැබැයි මොකක් හරි සිද්ධ වුණාම එ‍්කට ගන්න reaction එක action එකට වඩා අන්ත නොවෙන්නත් වගබලා ගන්න ඕනෙ. මොකද ගොඩක් වෙලාවට අපි විසඳුම් කියල හිතාගෙන කරන දේවල්වලින් ප්‍රශ්නෙ තවත් ඔඩු දුවන්න ඉඩ තියෙනවා. එතකොට කලින් තිබ්බ ප්‍රශ්නෙ තියාගෙන හිටියා නම් හොඳයි කියල හිතෙන්න පුළුවන්.

    ඉතින් මගෙ නම් උපදෙස එහෙම වෙලාවක එන hurt එක විඳින්න කියන එක තමයි. එ‍්කත් නිකන් life skill එකක් වගේනෙ. Relationship experience එකේම කොටසක්. එ‍්ක විඳලා බලන්න කාලෙත් එක්ක අඩු වෙලා යයිද, irreconcilable ද කියලා. දෙවනි එක නම් කරන දේ දැන්ම නැතිව එදාට තීරණය කරන්න.

    Best of luck. 😍🍀🍀🍀

    (සොරි හිතුවට වඩා දිගට ලියවුණ නිසා වෙලා ගියා)
     
    • Like
    Reactions: priyade

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    AI systems මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔය වැරදි හදාගනී නේද අයියෙ. එතකොට තමයි සැරම වැඩ පටන් ගැනෙන්නෙ
    අන්තිම fast & furious movie එකට Ai වලින් code කරලා Paul Walker දානවා කියලා තිබ්බා, දැන් වැඩ පටන් අරන් ලු prompt වල, Cody Walkerව නළුවට අරන් Ai prompt වලින් finish කරනවලු,

    බලමු මොකද වෙන්නේ කියලා තාම tool එක මොකද්ද කියලා දාලා නෑ, discord එකේ කොහේහරි දැක්කා වැඩ පටන් අරන් කියල දාල තියනවා film එක හදන්න
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • අන්තිම fast & furious movie එකට Ai වලින් code කරලා Paul Walker දානවා කියලා තිබ්බා, දැන් වැඩ පටන් අරන් ලු prompt වල, Cody Walkerව නළුවට අරන් Ai prompt වලින් finish කරනවලු,

    බලමු මොකද වෙන්නේ කියලා තාම tool එක මොකද්ද කියලා දාලා නෑ, discord එකේ කොහේහරි දැක්කා වැඩ පටන් අරන් කියල දාල තියනවා film එක හදන්න
    Thank you machan ubata a gana kiwwata. kalin ekata wadaa loku deyak balaaganna puluwan wei Neda ehenam
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    අපි කාව හරි trust කරන තරමටම එයා අපිව disappoint කරන්න තියෙන ඉඩත් වැඩි වෙනවා. එ‍් ලෝකෙ හැටිනෙ. කෙනෙක්ව trust කරන්න ඕනෙ කවදා හරි එයා එ‍්ක කැඩුවොත් එ‍්කට මූණ දෙන්න සූදානම්‍ වෙලා තමයි.

    එ‍් hurt එක තමන් relationship එක වෙනුවෙන් ගන්න risk එකේම කොටසක්. වෙන investment එකක් වුණත් එහෙමනෙ. නැති වීමේ Risk එකක් තියෙනවා. එ‍්කට ඉතින් සූදානම් වෙලා තමයි investment එකක්‍ කරන්න ඕන.

    හැබැයි එ‍්කෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. Trust එකක් කැඩෙයි කියල බයේ බාගෙට තියෙන relationship එකක් හරියට handbrake ගහගෙන වාහනයක් එළවන්න හදනවා වගේ, එ‍්ක දෙපැත්තටම නෑ.

    ඉතින් මගෙ ක්‍රමය නම් සාමාන්‍යයෙන් කරන දේ උපරිමයෙන් කරනවා, හැබැයි නවත්තලා දාන්න වුණොත් එ‍්කට වුණත් ready වෙලා. Hurt එක අඩු වෙයි කියල හිතාගෙන බාගෙට කරල අන්තිමට එ‍්කත් නෑ මේකත් නෑනෙ.

    That being said, අපි ලෝකෙ reality එක තේරුම් ගන්නත් ඕන. Cheating කියන්නෙ අද කාලෙ හරියට බත් කනවා වගේ. මම නම් අවංකවම කියන්නෙ මම අඳුරන කිසිම කපල් එකක් නෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත් cheat නොකරන. (married හෝ unmarried) ගොඩක් අයගෙ දෙන්නම, නැත්තම් අඩුම තරමෙ එක්කෙනෙක් හරි වටේ යනවාමයි.

    ඉතින් cheat කරල අහු වෙන (specifically cheating වලට අදාල තමන්ගෙ definition එක. සමහරුන්ට sex කරන එක තමයි cheating, සමහරුන්ට වැරදි විදිහට කතා කරන එක පවා cheating) හැම සැරේකටම relationship එකම නවත්තලා දානවා කියන එක realistic නැති වෙයි කියලත් හිතෙනවා.

    මම relationship එකක නැති නිසා හරියටම දන් නෑ ඉතින්. ඉන්න දවසක 100% ක් අවංක කෙනෙක් මාත් බලාපොරොත්තු වෙනවා, හැබැයි realistically එහෙමම වෙන් නැති වෙයි කියල grounded තැනක තමයි ඉන්නෙ.

    වැදගත්ම දේ තමයි තව කෙනෙක් තමන්ට cheat කරාම (කරා හෝ නැතිව, තමන්ගෙ කැමැත්ත අකමැත්ත ගැන පැහැදිලිව එයාව දැනුවත් කරලා තියෙනවා නම් සහ එයා ambiguity එකක් නැතිව දැන දැනම එ‍්ක කඩලා තියෙනවා නම්) එ‍්ක තමන් ගැන reflection එකක් විදිහට හිතෙන එක වළක්වා ගන්න එක. අමාරුයි ‍තමයි, මොකද naturally අපිට හිතෙන්නෙම අපි හොඳ මදි නිසා එහෙම වුණා කියලනෙ.

    හැබැයි බලෙන් හරි අයින් කරගන්න ඕනෙ දේත් එ‍්කමයි. Cheat කරන කෙනාගෙ සහ එ‍් වැඩේ සම්පූර්ණ වගකීම තියෙන්නෙ එයා අතේ. Cheat කරන කෙනෙක් එ‍්කෙන් වළක්වා ගැනීම හෝ එහෙම නොවෙන විදිහට නීති දාන එක අපේ වගකීම නෙවෙයි. අපි උපරිමය කරනවා නම්, අපි cheat කරන්නෙ නැත්නම්, අනිත් කෙනා කරන දේවල් අපි ගැන reflection එකක් විදිහට හිතන එක මෝඩ වැඩක්. එයා අ‍ායෙ cheat නොකරන්න නම් මම මොනවද කරන්න ඕනෙ කියල හිතෙන එක බලෙන්ම නවත්ත ගන්න. එයා cheat කරේ එයාගෙ උවමනාවෙන් මිසක් තමන්ගෙ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හැම දේම conscious choice එකක්. මිනිස්සු කියන්නෙ autonomous robot ලා නෙවෙයිනෙ.

    ඔය වගේ වෙලාවක එන hurt එකට ලේසි, ඉක්මන් විසඳුම් නැහැ. විඳින්නම තමයි වෙන්නෙ. සමහර වෙලාවට කාලය එක්ක සමහර දේවල් හරි යනවා, at least දැනෙන් නැති ගාණට desensitized වෙනවා, හැබැයි හැම දේම එහෙමයි කියන්නත් බෑ. විඳලම තමයි බලන්න වෙන්නෙ තමන්ට දැනෙන්නෙ කොහොමද කියලා.

    හැබැයි මොකක් හරි සිද්ධ වුණාම එ‍්කට ගන්න reaction එක action එකට වඩා අන්ත නොවෙන්නත් වගබලා ගන්න ඕනෙ. මොකද ගොඩක් වෙලාවට අපි විසඳුම් කියල හිතාගෙන කරන දේවල්වලින් ප්‍රශ්නෙ තවත් ඔඩු දුවන්න ඉඩ තියෙනවා. එතකොට කලින් තිබ්බ ප්‍රශ්නෙ තියාගෙන හිටියා නම් හොඳයි කියල හිතෙන්න පුළුවන්.

    ඉතින් මගෙ නම් උපදෙස එහෙම වෙලාවක එන hurt එක විඳින්න කියන එක තමයි. එ‍්කත් නිකන් life skill එකක් වගේනෙ. Relationship experience එකේම කොටසක්. එ‍්ක විඳලා බලන්න කාලෙත් එක්ක අඩු වෙලා යයිද, irreconcilable ද කියලා. දෙවනි එක නම් කරන දේ දැන්ම නැතිව එදාට තීරණය කරන්න.

    Best of luck. 😍🍀🍀🍀

    (සොරි හිතුවට වඩා දිගට ලියවුණ නිසා වෙලා ගියා)
    හුත්ත 🙂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,751
    1
    15,485
    113
    අන්තිම fast & furious movie එකට Ai වලින් code කරලා Paul Walker දානවා කියලා තිබ්බා, දැන් වැඩ පටන් අරන් ලු prompt වල, Cody Walkerව නළුවට අරන් Ai prompt වලින් finish කරනවලු,

    බලමු මොකද වෙන්නේ කියලා තාම tool එක මොකද්ද කියලා දාලා නෑ, discord එකේ කොහේහරි දැක්කා වැඩ පටන් අරන් කියල දාල තියනවා film එක හදන්න
    (ගෙදරට වෙලා අතේ ගගහ ඉන්න 2025 ටම කිම්බක් හැබැහින් දැක්කෙ නැති අනාතයෙක් දාපු එකක් බව දැන දැනම කාට හරි වැදගත් වෙයි කියල දානවා 🤣)

    තෘප්තිමත් වෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එ‍්ක ගොඩක් වෙලාවට පිරිමියා හරියට වැඩේ කරන්න දන් නැති එකේ අවුල. ගෑනු අයට හෝමෝන cycle එකක් තියෙනවා, එ‍් වගේම enjoy කරන්න නම් අපිට වගේ ඕන වෙලාවක බෑ හිතේ නිදහස relaxation එකත් ටිකක් ඕන. එ‍්වා husband කෙනෙක් වුණාම ටිකක් තේරුම් ගන්නත් ඕන. කොහෙවත් යන ගෑනියෙක් නෙවෙයි තමන්ගෙ wife නෙ. එයා සතුටු වෙන් නැති බව තේරුම් ගන්න අමාරු නම් උගෙන් අ‍ැති වැඩේ මොකක්ද.

    අ‍ැත්තටම (මුට වගේ නැතිව) මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් මේක කියනවා නම් sex කරන එක කරන්න ඕනවට නොකර පොඩ්ඩක් tension එකක් හැදෙන්න දෙන්න. එ‍් කියන්නෙ අ‍ැඳට අ‍ාවම ලඟ ඉන්න නිසා කරනවා වෙනුවට දෙන්නටම ටිකක් අ‍ාසාව එනකල් ඉවසන් ඉඳලම එ‍්ක කරන්න බලන්න. එතකොට ඕක හරි යනවා. අනික බොරුවට සිරිත් මල්දමේ තියෙන පිළිවෙලටම ඕක කරන්න කියල නෑනෙ. සමහර පිරිමි අයගෙ අ‍ැඟේ හැඩය හරි පෙනුම හරි වෙන දෙයක් හරි ගෑනු කෙනෙක්ට මහා ලොකුවට feel වෙන් නැති වෙන්න පුළුවන් ස්වභාවිකවම. පිරිමි අයටත් එහෙමයි. එහෙම නම් තමන්ට feeling එකක් එන විදිහෙ කෙනෙක්ව එ‍් වෙලාවට මතක්‍ කරගන්න එතකොට හරි.

    අනික sex කරන වෙලාවට වෙන වෙන රෙද්දවල් මතක් කරන්න එපා. ගොඩක් ගෑනු අයට තියෙන ප්‍රශ්නයක් ඕක. තමන්ට ස්වභාවයෙන්ම තියෙන multi tasking හැකියාව එවෙලෙට පැත්තකට දාන්න. තියෙන ප්‍රශ්න මොනවා හරි අමතක කරලා එ‍් වැඩේට යොමු වෙලා හරියට කරන්න. එතකොට ඕක හරි යනවා.

    අනික් දේ තමයි පිරිමි කෙනා කරන විදිහ තමන්ට සෙට් නැත්තම් එ‍්ක shape එකේ කියල දෙන්න හරි, නැත්තම් තමන් අ‍ාස දේවල් කරන්න පොඩි ඉඟියක් දෙන්න හරි, නැත්තම් සමහර දේවල් තමන්ම කරල පෙන්නන එක වුණත් කමක් නෑ. මොකද ඉතින් idealist විදිහට නම් කෙල්ලගෙ cues හොඳටම තේරුම් අරන් අ‍ාසම විදිහට කරන්න පිරිමියෙක්ට පුළුවන් වෙන්න ඕන වුණාට හැමෝගෙම යථාර්ථය එහෙම නෑනෙ. ඉතින් පොඩ්ඩක් තමන් කැමති දේවල් උගන්නල ගන්න එක වටිනවා.

    මොනවත් හරි යන් නැත්තම් ඉතින් ස්වයං වින්දනය sex අතරෙම කරන්න. ගෑනු අයට එ‍්ක අමාරු නැහැනෙ. හස්බන්ඩ් කරන අතරෙ ඔහේ බෑවිලා ඉන්නවා වෙනුවට ස්වයං වින්දනය කරද්දි වගේම clit එක අත ගා ගන්න. Vibrate වෙන toy එකක් හරි, dildo එකක් හරි තියාගෙන එ‍්කත් sex වලට උදව් කරගන්න. එ‍් නැත්තම් තමන්ගෙ හරි හස්බන්ඩ්ගෙ හරි අ‍ැඟිල්ලක්වත් උරන්න. Sex කරන අතරෙත් ස්වයං වින්දනය වගේම හැඟීමක් ගන්න බලන්න එතකොට ඉතින් එයා කරන අතරෙම තමන්ට තනියෙන්ම වගේ හරි සුරතාන්තයට යන්ඩ පුළුවන්.

    හස්බන්ඩ්ට ක්ෂණික මෝචනය වගේ නැත්නම් මේ ක්‍රමය අ‍ැත්තටම හොඳයි. එතකොට එයා වෙනදාටත් වඩා හොඳට කරයි. අර ප්‍රශ්නෙ තියෙන නිසා වැඩිය මෝල් නොකර ඉන්නවා නම්, හිමින් කරන්න ඕන නම් ඉතින් ටිකක් අමාරුයි. එහෙම නම් delay මොකක් හරිවත් බලන්න, නැත්තම් බෙහෙත් ගන්න වෙනවා.

    වැදගත්ම දේ තමයි sex කරන් නැති වෙලාවට sexual tension එක හදල තියා ගන්න. කොච්චර වයසට ගියත්, ළමයි කොච්චර හිටියත්, ළමයි මොනවා කරන අය වුණත් හස්බන්ඩ්, වයිෆ් දෙන්නා අතර sexual බැඳීමක් තියෙන එක වැරැද්දක් නෙවෙයි. ඉතින් වැඩට ගිහින් හිටියත්, ලඟ නැති වුණත් දෙන්නම දෙන්නව ටිකක් අවුස්සන වැඩ කරන්න බලන්න. එතකොට දකිනකල් ඉවසන් ඉන්න බෑ වගේ දෙයක් තියෙනවනෙ. අන්න එ‍්ක දීර්ඝ කාලීනව මාරම වටිනවා.

    වැදගත්ම දේ කරන වාර ගාණ නෙවෙයි, කරන වෙලාවට පුළුවන් තරම් හොඳට කරන්න බලන්න මතක හිටින විදිහට. ඕනවට වඩා prude නොවී අලුත් දේවල් try කරල බලන්න. කන බොන එක වගේම වැදගත් දෙයක් තමයි මේක‍ත්. මොන බයිලා ගැහුවත් සතියකට සැරයක් දෙකක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් අයගෙ comfortable ගාණ වෙන්නෙ කාලයත් එක්ක. හැබැයි එ‍් වාරෙ දෙක හරි හොඳට කරනවා නම් අ‍ැති. හැමදාම කරත් කරන්නෙ ඔහේ නම් ඊට වඩා අපරාදෙනෙ.