AI නිසා අපි dumb & dumber වෙනව නේ සිංහළු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    ඉස්සර වගේ දැං හිතල දෙයක් කරන්නෙම නෑ වගේ. mail එකක්, code කෑල්ලක්, වගේ එව්ව ඉස්සර නම් හිතල කොහෙන් හරි හොයල ඉගෙනගෙන නේ apply කරන්නෙ. දැං කෙලින්ම chatgpt ගැහුව වැඩේ කරගත්ත. :( මම mail & client messages ගහන්නෙම chatgpt එකෙන් දැන්.
    ඉස්සරහට ඉපදෙන උන් තවත් dumb වෙයි ඔක්කොම AI උනාට පස්සෙ. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    issarahata ehemat wei.
    skynet is coming

    මූට තාම සිංහල බෑ හරියට. :baffled:

    UmQYjOl.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    වෙන්න දෙයක් නෑ. දැන් ඉන්න උන්ට මොලේ නෑ ලොකු හේතුවක් තමා දේවල් ඕනෑවට වඩා user friendly වෙන එක. Apple, microsoft, google තරගේ නිසා මිනිස්සුන්ගේ ඉව, ඉවසීම, willpower ඔක්කම නැති උනා.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Pala yanna gon katha nokiya.
    එහෙම huttak වෙන්නේ නැ.

    Nambiliye kimbullu dakinne nathuwa athe gahala nida ganin ban.

    Issara hitiya Linda langa gasanu wage උබලා chatgpt gana hutta wal kiyawanne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මම නං getting more. ඉස්සර මොකක් හරි හදන්න හිතුනාම සති ගානක් මහන්සි වෙලා හදලා බලලා ගන්න අදහස දැන් ඉක්මනටම කරගන්නවා ඔය AI tool ටිකෙන්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මූට තාම සිංහල බෑ හරියට. :baffled:

    UmQYjOl.jpg

    ChatGPT 4o තියෙන කෙනෙක් මේ Prompt එකම දීලා බලන්න මොකක්ද එන උත්තරය කියලා. Write a Sinhala poem about Elakiri.com forum.