AI පින්තූර එක දිගට දාන නෙවර්මයින්ඩ් ගොබ්බයාව ඉග්නෝර් කිරීමෙ thread eka

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    No, I think he is trolling NPP and AKD. :ROFLMAO:
    නෑ පොර නෙගටිව් මාකටින් එකක් තුලින් ඇසට හුරු කරනවා 🤷😁
    අනේ මන්ද බන් මට නම් දැන් AKD අකුරු තුන දැක්කත් වමනෙට එනව. පොර ඇත්තටම කරන්නෙ negative marketing නම් මට සාපේක්ෂව ඒක අසාර්ථකයි.
     
    Sen-lu

    Well-known member
  • _1119a04a-8279-4a3c-adc1-e1546cb6869e.jpeg

    ඇයි අවුල්ද?? 😂😂😂

    අනේ මන්ද බන් මට නම් දැන් AKD අකුරු තුන දැක්කත් වමනෙට එනව. පොර ඇත්තටම කරන්නෙ negative marketing නම් මට සාපේක්ෂව ඒක අසාර්ථකයි.
    ------ Post added on Dec 28, 2023 at 8:14 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,758
    113
    මචන් ජීවිතයට ඉඩ දෙන්න
    තම හැගිම් ප්‍රකාශ කරන්න නේ ෆෝරම් තියෙන්නේ . උබ අකමැති නම් උබ ඉග්නෝ කරපන් අවුලක් නෑ හවුල් කරගන්න යන්නේ ඇයි ?
    Doන් Gaස් Caරි මම හිතාගෙන හිටිය තරම් නරක එකෙක් නෙමෙයිනේ. දැන් මම mk? :unsure:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    අනේ මන්ද බන් මට නම් දැන් AKD අකුරු තුන දැක්කත් වමනෙට එනව. පොර ඇත්තටම කරන්නෙ negative marketing නම් මට සාපේක්ෂව ඒක අසාර්ථකයි.
    ඔයාට නැති උනාට රැල්ල එකනේ 🤭

    Doන් Gaස් Caරි මම හිතාගෙන හිටිය තරම් නරක එකෙක් නෙමෙයිනේ. දැන් මම mk? :unsure:
    පුක දියන්, වැලි දාල අරින්න ඕනේ තොපිට කිතුල් මොල් ගහකින්
    ------ Post added on Dec 28, 2023 at 10:36 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,758
    113
    රැල්ල කඩන දියකඩනය තමයි ඔය AI පොටෝ වලින් වැඩ දාන්නෙ :lol:
    ඔය Doන් Gaස් Caරි ජෙප්පෙක් නෙමෙයි. original වද බයියෙක් 🤭 පොයියට රඟපානවා. බැසිල් ගේ දිවි නැගුම එකෙත් ඉන්නවා. වගකීමෙන් කියන්නේ :yes:
     
    • Wow
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    රැල්ල කඩන දියකඩනය තමයි ඔය AI පොටෝ වලින් වැඩ දාන්නෙ :lol:
    මේකේ ඉන්නේ බයියෝ මචන් දැන් රෙන්න පුකේ ගූ නෑ ඔය සමාජවාදි උනාට දැන් 😁. අපිනේ දන්නේ 2010 ඉදන් මේකේ උන් ආවඩපු හැටි 🤣 . රැල්ලට යන පුස්කොලනැටි තමා . ඔය AI එකෙන් ආතල් ගන්නෙත් ඒම කෙනෙක් වෙන්න ඕනේ .
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේකේ ඉන්නේ බයියෝ මචන් දැන් රෙන්න පුකේ ගූ නෑ ඔය සමාජවාදි උනාට දැන් 😁. අපිනේ දන්නේ 2010 ඉදන් මේකේ උන් ආවඩපු හැටි 🤣 . රැල්ලට යන පුස්කොලනැටි තමා . ඔය AI එකෙන් ආතල් ගන්නෙත් ඒම කෙනෙක් වෙන්න ඕනේ .
    උඹ ස්වාදීනයි ද?

    මම නම් ඉස්සර ජෙප්පෙක්. දැනට ස්වාදීනය් :rofl:
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,758
    113
    උඹ ස්වාදීනයි ද?

    මම නම් ඉස්සර ජෙප්පෙක්. දැනට ස්වාදීනය් :rofl:
    එහෙනං ඉතින් බැසිලුත් ස්වාධීන එකෙක් වෙන්න ඕනේ :lol:
     
    • Sad
    Reactions: gamerlk

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: මේක දැක්කම මතක් වුනේ. පරන කිරිය තිබුන කාලේ, ඒ කියන්නෙ 2017 වගේ.. ත්‍රෙඩ් වලට බම්ප් දාන්න මං BUMP කියල image එකක් හදන් ඒක දදා රිප්ලයි කර කර හිටියෙ... ඕක දැකපු උබ වගේ එකෙක් මට තිත්ත කුනුහර්පෙන් බැනලා රෙප් කපල තිබ්බා පයියක photo එකක් දාලා... මං ඒ පාර තව වැඩි පුර දැම්මා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: