AI වලට adapt වෙන්නේ කොහොමද | Next-Gen Jobs and Skills

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කිරියේ මේ දවස් වල hot topic එකක්නේ AI වලින් job loss වෙන එක
    Negative දෙයක්ම කතා කරන්නේ නැතුව බලමුද ඒකට adapt වෙන හැටි;)

    ඉස්සරහට මොන වගේ job නැති වෙලා යයිද, job කීපයක් එකට එකතු වෙලා අලුත් ඒවා හැදෙයිද?
    ඉගෙන ගන්න/ improve කරගන්න ඕන මොන වගේ skillsද? ITම කියලා නෑ, ඕන එකක්
    business ideas කියන්නේ කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්න කැමති දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඒක දැම්මේ නැහැ

    මට නම් experience ඇත්තෙම නැතිතරම්, ඒ වුණාට මේකේ ඇතිනේ 2000s social media/ internet, 2010s Web3 (Blockchain) වගේ tech eras පහු කරන් ආපු අය
    joke, sarcasm නැතුව thread එක අරන් යමු:)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    AI නිසා නිශ්පාදන වියදම අඩු වෙලා භාන්ඩ හා සේවා වල මිල පහත වැටෙයිද? බම්ප්
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Amila llll

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ජොබ් ඉස්සරහට නැති වෙයි Universal Basic Income කොන්සේප්ට් එක ගෙන්න හුගක් රටවල් අත් හදාබලමින් ඉන්නවා මේ වන විටත්​

     
    • Like
    Reactions: Hapuwa and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    Ai එකෙන් හිතපු තරම් ජොබ් වලට අවුලක් වෙන්නේ නැති වෙයි.. AI දැනුමත් වේගයෙන් වෙනස් වෙන විසිරුණු දැනුමක් වගේ .. එකත් එක්ක update වෙන්නත් වෙනම ගේමක් දෙන්න ඕනේ. වැඩ වලට උදව් වෙන tool එකක් විදියට තමයි ඉස්සරට යන්නේ ගොඩක්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    1709235556311.png
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    Ai එකෙන් හිතපු තරම් ජොබ් වලට අවුලක් වෙන්නේ නැති වෙයි.. AI දැනුමත් වේගයෙන් වෙනස් වෙන විසිරුණු දැනුමක් වගේ .. එකත් එක්ක update වෙන්නත් වෙනම ගේමක් දෙන්න ඕනේ. වැඩ වලට උදව් වෙන tool එකක් විදියට තමයි ඉස්සරට යන්නේ ගොඩක්.
    meka thmai mge point eka. AI enna kalin man 1.5 lak hmaba kala. dan 3.7lak hamba karnawa. production speed eka wadi wela tiyenne AI use karla. skill nathi gothymta kohemath kela wenawa.