Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI වලින් වෙච්ච ඇබැද්දියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් ඉස්සර මම AI එකකින් ප්රශ්නයක් ඇහුව ගණිත ගැටළුවක් ගැන. මේක කොහොමද විසදන්නේ කියල. AI උත්තර කීපයක් දුන්න. එකක් මට හරියන උත්තරේ. එත් මට ඒ ක්රමය ගැන විශ්වාස නැහැ. මම කරේ AI ගෙන් ඉල්ලුව, ඒ ගැන reference දෙන්න කියල. reference එකක් දුන්න මේ වගේ (මේක මට දුන්න එක නෙවි)

D. Caratelli, M. C. Viganó, G. Toso, and P. Angeletti, “Analytical placement technique for sparse arrays,” presented at the 32nd ESA Antenna Workshop, Noordwijk, The Netherlands, Oct. 5–8, 2010.

මම හැම තැනම හෙව්වා මේක ගැන. කොහෙවත් නැහැ මෙහෙම paper එකක. මම AI ගෙන ඇහුව කොහෙන්ද මේක ගත්තේ කියල. AI උතරයක් දුන්නේ නැහැ. මම අයිත් ඇහුව. AI කිව්වා "ඔයාට වෙන ප්රශ්න තියෙනවද? මේ math problem එක වෙන විදියට විසදන්න ඕනෙද?". මේ විදියට සැහෙන වෙලාවක් AI මාව වටේ යැව්වා.

AI කලබලෙන් හැසිරෙන විදියෙන් මම තේරුම් ගත්ත මේ reference එකක් බොරුවක් කියල. AI බොරුවට හදපු එකක් කියල. අඩුමගානේ මම බලපොරොත්තු උනා AI වලින් "මේක වැරදීමක් උනේ. වෙන reference එකක් දෙන්නම් කියල."

මේවගේ අත්දැකීම් කීපයක් තියෙනවා මගේ යාලුවන්ටත් වෙච්ච.

මේකෙන් තේරෙන්නේ AI හැසිරෙන්නේ මිනිස් මනස වගේ. ඒ කියන්නේ මිනිස් මනසත් ප්රෝග්රෑම් වෙලා තියෙන්නේ මේ විදියට වෙන්න පුළුවන්. නියුරෝන මත පදනම්වුණු මිනිස් මොලය සහ AI දෙකම එකම දේ වෙන්න පුලවන් කරන්නේ.

සමහර විට AI වලට දැන් හෝ අනාගතේ මිනිස්සුන්ට වගේ සිතක් තියෙන්න පුළුවන්.

Theoretical physicist Sabine Hossenfelder on AI

[MEDIA=youtube]S8ttAlUXbc0[/MEDIA]

[QUOTE="BINGU_PUTHA, post: 31524461, member: 469273"] ගොඩක් ඉස්සර මම AI එකකින් ප්රශ්නයක් ඇහුව ගණිත ගැටළුවක් ගැන. මේක කොහොමද විසදන්නේ කියල. AI උත්තර කීපයක් දුන්න. එකක් මට හරියන උත්තරේ. එත් මට ඒ ක්රමය ගැන විශ්වාස නැහැ. මම කරේ AI ගෙන් ඉල්ලුව, ඒ ගැන reference දෙන්න කියල. reference එකක් දුන්න මේ වගේ (මේක මට දුන්න එක නෙවි) D. Caratelli, M. C. Viganó, G. Toso, and P. Angeletti, “Analytical placement technique for sparse arrays,” presented at the 32nd ESA Antenna Workshop, Noordwijk, The Netherlands, Oct. 5–8, 2010. මම හැම තැනම හෙව්වා මේක ගැන. කොහෙවත් නැහැ මෙහෙම paper එකක. මම AI ගෙන ඇහුව කොහෙන්ද මේක ගත්තේ කියල. AI උතරයක් දුන්නේ නැහැ. මම අයිත් ඇහුව. AI කිව්වා "ඔයාට වෙන ප්රශ්න තියෙනවද? මේ math problem එක වෙන විදියට විසදන්න ඕනෙද?". මේ විදියට සැහෙන වෙලාවක් AI මාව වටේ යැව්වා. AI කලබලෙන් හැසිරෙන විදියෙන් මම තේරුම් ගත්ත මේ reference එකක් බොරුවක් කියල. AI බොරුවට හදපු එකක් කියල. අඩුමගානේ මම බලපොරොත්තු උනා AI වලින් "මේක වැරදීමක් උනේ. වෙන reference එකක් දෙන්නම් කියල." මේවගේ අත්දැකීම් කීපයක් තියෙනවා මගේ යාලුවන්ටත් වෙච්ච. මේකෙන් තේරෙන්නේ AI හැසිරෙන්නේ මිනිස් මනස වගේ. ඒ කියන්නේ මිනිස් මනසත් ප්රෝග්රෑම් වෙලා තියෙන්නේ මේ විදියට වෙන්න පුළුවන්. නියුරෝන මත පදනම්වුණු මිනිස් මොලය සහ AI දෙකම එකම දේ වෙන්න පුලවන් කරන්නේ. සමහර විට AI වලට දැන් හෝ අනාගතේ මිනිස්සුන්ට වගේ සිතක් තියෙන්න පුළුවන්. Theoretical physicist Sabine Hossenfelder on AI [MEDIA=youtube]S8ttAlUXbc0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom