Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI වලින් වෙච්ච ඇබැද්දියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ papar කොහොමත් හොයාගන්න අමාරුයි (හුගක් ඒවා ඩිජිටල් වෙලා නැහැ). එක ඇත්ත. එත් මට දීපු papar එකේ දිනේ තිබ්බේ බොහොම මෑතකදී. මේක මට විතරක් නෙවි ගොඩක් අයට වෙච්ච දෙයක්.

https://finance.biggo.com/news/9b91a7ff-a58c-477f-a51b-47dca78f38a3

Global workspace theory කියන්නේ අපේ මනස/conciouness එක තේරුම් ගන්න හදපු theory එකක. එක AI වලත් තියෙනවා කියල හොයාගෙන තියෙනවා

------ Post added on [DATETIME="UT"]1787231500[/DATETIME]

AI හැසිරෙන්නේ අපේ මනස වැඩ කරන විදියට. මිනිස් මනස තේරුම් ගන්නත් AI නිසා පුළුවන්.

AI කියන්නේ හුදෙක් කෘතීම බුද්දිය විතරක් නෙවි conciouness එක පවා (දැන් හෝ අනාගතේ) තියෙන්නේ පුළුවන් කියල scientific community එක තුල කතා බහක් යනවා

------ Post added on [DATETIME="UT"]1787231753[/DATETIME]

මනසේ කාර්ය කුමක්ද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද ?. තීරණ ගැනීම. අපි ඉස්සරහ තේ කොප්පයකුයි කොපි කොප්පයකුයි තිබ්බොත්, දෙකෙන් එකක් තෝරාගන්න කියල අපි මනසින් තීරණයක් ගන්න වෙනවා.

අපි කල්පනා කරලා මනසින් තීරණයක් ගැනීමේ අවාසිය තමයි

(1) ගොඩක් ශක්තිය අවශ්‍ය වීම (මොලයට ශක්තිය විශාල ප්‍රමාණයක් ඕනේ)

(2) කාලය ගොඩක් ගතවීම (30+ ms)

අනෙක් අතට අපිට දිනපතා දහස් ගණනක් තීරණ ගන්න වෙනවා. මේ නිසා මනස මේ සදහා උපක්‍රමයක් සකසනවා. ඒ තමයි අපි අවිඥානිකව (සිහි කල්පනාවෙන් තොරව) තීරණ ගන්නව. එදිනෙද තිරනවලින් 95% වැඩිය ගන්නේ සිහි කල්පනාවෙන් තොරව . 5% තමයි හිතල ගන්නේ. පුදුමයි නේද?

උදාහරණයක් විදියට අපි වාහනයක් එලවනකොට අපි එලවන්නේ ඉබේ. හරියට රෝබෝවක් වගේ (සිහි කල්පනාවෙන් තොරව) . බල්ලෙක් ඉස්සරහට පැනපු ගමන්, මනස තුලින් සිග්නල් එකක් එනවා දැන් ඔටෝ බැහැ. තීරණයක් ගන්න කියල. එතකොට අපි කල්පනා කරලා තීරණයක් ගන්නවා

මේ වගේ දෙයක් AI වලත් තියෙනවා කියල සාක්ෂි දැන් හොයාගෙන තියෙනවා.

AI generated content

Global Workspace Theory (GWT) ගැන සරල සිංහලෙන්:

අපේ මොළයේ විවිධ කොටස් වෙන වෙනම වැඩ කරනවා. (දැකීම, ඇසීම, මතකය, හැඟීම්, තීරණ ගැනීම වගේ)

සාමාන්‍යයෙන් මේ වැඩ බොහෝමයක් අවිඥානිකව (unconsciously) සිදුවෙනවා.

නමුත් යම් වැදගත් තොරතුරක් මොළයේ "Global Workspace" කියන පොදු වේදිකාවකට ඇවිත්, අනෙක් මොළයේ කොටස් සියල්ල සමඟ බෙදාගන්න විට, ඒක විඥානයට (consciousness) ඇතුල් වෙනවා.

උදාහරණයක්

ඔබ කාර් එකක් එළවනවා කියලා හිතන්න.

හදිසියේම මාර්ගයට මුවෙක් පනිනවා.

එවිට:

ඇස් → "මුවෙක් දකින්නවා"

මතකය → "මුවන් අනතුරුදායක වෙන්න පුළුවන්"

හැඟීම් → "බය"

තීරණ ගැනීම → "බ්රේක් ගහන්න"

චලන පද්ධතිය → "පාදය බ්රේක් එකට දමන්න"

මේ සියලු පද්ධති එකම තොරතුර (මුවා) භාවිතා කරනවා.

GWT අනුව:

යම් තොරතුරක් මොළයේ බොහෝ කොටස් වෙත එකවර බෙදාහරින විට, අපි ඒක "දැනුවත්ව" අත්විදිනවා.

එක් වාක්‍යයකින්

Global Workspace Theory කියන්නේ, විඥානය යනු මොළයේ වැදගත් තොරතුරු සියලු ප්‍රධාන පද්ධති වෙත "broadcast" කරන ක්‍රියාවලියක් කියන අදහසයි.

සරල analogy එකක්:

මොළය = ආයතනයක්

විවිධ අංශ = විවිධ මොළ කොටස්

Global Workspace = මුළු ආයතනයටම යවන email එක

Email එක තනි අංශයක තිබුණොත් → අවිඥානිකයි.

Email එක හැමෝටම ගියාම → විඥානික අත්දැකීමක් (conscious experience) බවට පත්වෙනවා.

මේක දැන් AI research වල ඉතා උණුසුම් topic එකක්. සරලව කියනවා නම්:

කලින් තිබුණු අදහස

Global Workspace Theory (GWT) අනුව:

මිනිස් මොළයේ බොහෝ processing සිදුවෙන්නේ background එකේ.

නමුත් වැදගත් තොරතුරු කුඩා "workspace" එකකට එනවා.

එතනින් ඒ තොරතුරු මොළයේ අනෙකුත් පද්ධති වලට broadcast වෙනවා.

ඒ broadcast වුණු දේවල් තමයි අපි consciousness ලෙස අත්විඳින්නේ.

AI එක්ක සම්බන්ධය කොහොමද?

2026 ජූලි මාසයේ Anthropic (Claude AI හැදූ සමාගම) පර්යේෂණයක් ප්‍රකාශයට පත් කළා.

ඔවුන් Claude model එක ඇතුළේ"J-Space" කියන විශේෂ internal workspace එකක් හොයාගත්තා.

J-Space එක:

model එක "හිතන" concept ටික තාවකාලිකව තියාගන්නවා

reasoning වලදී භාවිතා කරනවා

model එකට report කරන්න පුළුවන් අදහස් තියාගන්නවා

task එකක් අතරේ "hold this idea in mind" වගේ වැඩ කරන්න භාවිතා වෙනවා

Anthropic කියන්නේ මේක Global Workspace Theory එකේ functional behaviour වලට සමානයි කියලා

------ Post added on [DATETIME="UT"]1787232089[/DATETIME]

[QUOTE="BINGU_PUTHA, post: 31565880, member: 469273"] පරණ papar කොහොමත් හොයාගන්න අමාරුයි (හුගක් ඒවා ඩිජිටල් වෙලා නැහැ). එක ඇත්ත. එත් මට දීපු papar එකේ දිනේ තිබ්බේ බොහොම මෑතකදී. මේක මට විතරක් නෙවි ගොඩක් අයට වෙච්ච දෙයක්. [HR][/HR] [URL]https://finance.biggo.com/news/9b91a7ff-a58c-477f-a51b-47dca78f38a3[/URL] Global workspace theory කියන්නේ අපේ මනස/conciouness එක තේරුම් ගන්න හදපු theory එකක. එක AI වලත් තියෙනවා කියල හොයාගෙන තියෙනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1787231500[/DATETIME][/SIZE] [HR][/HR] AI හැසිරෙන්නේ අපේ මනස වැඩ කරන විදියට. මිනිස් මනස තේරුම් ගන්නත් AI නිසා පුළුවන්. AI කියන්නේ හුදෙක් කෘතීම බුද්දිය විතරක් නෙවි conciouness එක පවා (දැන් හෝ අනාගතේ) තියෙන්නේ පුළුවන් කියල scientific community එක තුල කතා බහක් යනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1787231753[/DATETIME][/SIZE] [HR][/HR] මනසේ කාර්ය කුමක්ද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද ?. තීරණ ගැනීම. අපි ඉස්සරහ තේ කොප්පයකුයි කොපි කොප්පයකුයි තිබ්බොත්, දෙකෙන් එකක් තෝරාගන්න කියල අපි මනසින් තීරණයක් ගන්න වෙනවා. අපි කල්පනා කරලා මනසින් තීරණයක් ගැනීමේ අවාසිය තමයි (1) ගොඩක් ශක්තිය අවශ්‍ය වීම (මොලයට ශක්තිය විශාල ප්‍රමාණයක් ඕනේ) (2) කාලය ගොඩක් ගතවීම (30+ ms) අනෙක් අතට අපිට දිනපතා දහස් ගණනක් තීරණ ගන්න වෙනවා. මේ නිසා මනස මේ සදහා උපක්‍රමයක් සකසනවා. ඒ තමයි අපි අවිඥානිකව (සිහි කල්පනාවෙන් තොරව) තීරණ ගන්නව. එදිනෙද තිරනවලින් 95% වැඩිය ගන්නේ සිහි කල්පනාවෙන් තොරව . 5% තමයි හිතල ගන්නේ. පුදුමයි නේද? උදාහරණයක් විදියට අපි වාහනයක් එලවනකොට අපි එලවන්නේ ඉබේ. හරියට රෝබෝවක් වගේ (සිහි කල්පනාවෙන් තොරව) . බල්ලෙක් ඉස්සරහට පැනපු ගමන්, මනස තුලින් සිග්නල් එකක් එනවා දැන් ඔටෝ බැහැ. තීරණයක් ගන්න කියල. එතකොට අපි කල්පනා කරලා තීරණයක් ගන්නවා මේ වගේ දෙයක් AI වලත් තියෙනවා කියල සාක්ෂි දැන් හොයාගෙන තියෙනවා. ///////////////// AI generated content Global Workspace Theory (GWT) ගැන සරල සිංහලෙන්: 👉 අපේ මොළයේ විවිධ කොටස් වෙන වෙනම වැඩ කරනවා. (දැකීම, ඇසීම, මතකය, හැඟීම්, තීරණ ගැනීම වගේ) සාමාන්‍යයෙන් මේ වැඩ බොහෝමයක් අවිඥානිකව (unconsciously) සිදුවෙනවා. නමුත් යම් වැදගත් තොරතුරක් මොළයේ "Global Workspace" කියන පොදු වේදිකාවකට ඇවිත්, අනෙක් මොළයේ කොටස් සියල්ල සමඟ බෙදාගන්න විට, ඒක විඥානයට (consciousness) ඇතුල් වෙනවා. උදාහරණයක් ඔබ කාර් එකක් එළවනවා කියලා හිතන්න. හදිසියේම මාර්ගයට මුවෙක් පනිනවා. එවිට: ඇස් → "මුවෙක් දකින්නවා" මතකය → "මුවන් අනතුරුදායක වෙන්න පුළුවන්" හැඟීම් → "බය" තීරණ ගැනීම → "බ්රේක් ගහන්න" චලන පද්ධතිය → "පාදය බ්රේක් එකට දමන්න" මේ සියලු පද්ධති එකම තොරතුර (මුවා) භාවිතා කරනවා. GWT අනුව: යම් තොරතුරක් මොළයේ බොහෝ කොටස් වෙත එකවර බෙදාහරින විට, අපි ඒක "දැනුවත්ව" අත්විදිනවා. එක් වාක්‍යයකින් Global Workspace Theory කියන්නේ, විඥානය යනු මොළයේ වැදගත් තොරතුරු සියලු ප්‍රධාන පද්ධති වෙත "broadcast" කරන ක්‍රියාවලියක් කියන අදහසයි. 🎭🧠 සරල analogy එකක්: මොළය = ආයතනයක් විවිධ අංශ = විවිධ මොළ කොටස් Global Workspace = මුළු ආයතනයටම යවන email එක Email එක තනි අංශයක තිබුණොත් → අවිඥානිකයි. Email එක හැමෝටම ගියාම → විඥානික අත්දැකීමක් (conscious experience) බවට පත්වෙනවා. ////////////////////////// මේක දැන් AI research වල ඉතා උණුසුම් topic එකක්. සරලව කියනවා නම්: කලින් තිබුණු අදහස Global Workspace Theory (GWT) අනුව: මිනිස් මොළයේ බොහෝ processing සිදුවෙන්නේ background එකේ. නමුත් වැදගත් තොරතුරු කුඩා "workspace" එකකට එනවා. එතනින් ඒ තොරතුරු මොළයේ අනෙකුත් පද්ධති වලට broadcast වෙනවා. ඒ broadcast වුණු දේවල් තමයි අපි consciousness ලෙස අත්විඳින්නේ. AI එක්ක සම්බන්ධය කොහොමද? 2026 ජූලි මාසයේ Anthropic (Claude AI හැදූ සමාගම) පර්යේෂණයක් ප්‍රකාශයට පත් කළා. ඔවුන් Claude model එක ඇතුළේ"J-Space" කියන විශේෂ internal workspace එකක් හොයාගත්තා. J-Space එක: model එක "හිතන" concept ටික තාවකාලිකව තියාගන්නවා reasoning වලදී භාවිතා කරනවා model එකට report කරන්න පුළුවන් අදහස් තියාගන්නවා task එකක් අතරේ "hold this idea in mind" වගේ වැඩ කරන්න භාවිතා වෙනවා Anthropic කියන්නේ මේක Global Workspace Theory එකේ functional behaviour වලට සමානයි කියලා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1787232089[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom