AI වලින් Documentary voice එකක් කරන්න පුලුවන් App or Siteඑකක්

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    නව වසරක් වේවා 2026!

    AI වලින් voice එකක් කරන්න පුලුවන් site එකක් හරි app එකක් හරි දන්නවාද. Documentary වීඩියෝ එකකට විස්තර දාන්න . English වලින්

    ජය වේවා..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    Edge browser එකේ වොයිස් ටූල් එක මරු