ai වල තාම තියෙන අව්ල්

dikmon

Well-known member
  • Apr 24, 2025
    444
    490
    63
    1) වම් අතින් ලියුමක් ලියන්න කීවම ඌ තාම දකුනින් ලියන්නෙ. chatgpt , gemini දෙකම මේ වැරැද්ද කලා

    1790680129873.png

    1790680165794.png

    2) බිත්තර 13ක් මේ විදිහට generate කරන්න කීවම gemini වැරදි output දෙන්නෙ. මං මේකට පොරගෙ flash & pro දෙකම use කලත් වැරදි එක හම්බුනේ.

    1790680065072.png

    1790680014614.png

    හැබැයි chatgpt හරි එක දුන්නා
    1790680219366.png

    3) 1-10 random අංකයක් කියන්න කීවම claude, chatgpt , gemini 7 දුන්නෙ

    Claude
    1790680259553.png

    Chatgpt:
    1790680291605.png

    gemini flash:
    1790680404690.png

    gemini flash model එක 7 දෙද්දි gemini pro model එකනම් වෙන answer එකක් දෙන්නෙ.(මේකට මං gemini වෙනම browser දෙකක තියෙන වෙනම account දෙකක් use කලේ. නැත්තම් කාටහරි කියන්න පුලුවන් නෙ same account එකේ ඇහුවොත් වෙනස් වෙන්න පුලුවන් කියල )
    1790680429569.png

    උබලටත් මේ වගේ සෙට්වෙච්ච ඒවා තියෙනව නම් කියාගෙන යමල්ලා.
     
    • Like
    Reactions: wqe123

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,109
    2,470
    113
    Birmingham
    1) වම් අතින් ලියුමක් ලියන්න කීවම ඌ තාම දකුනින් ලියන්නෙ. chatgpt , gemini දෙකම මේ වැරැද්ද කලා

    View attachment 270496

    View attachment 270497

    2) බිත්තර 13ක් මේ විදිහට generate කරන්න කීවම gemini වැරදි output දෙන්නෙ. මං මේකට පොරගෙ flash & pro දෙකම use කලත් වැරදි එක හම්බුනේ.

    View attachment 270495

    View attachment 270494

    හැබැයි chatgpt හරි එක දුන්නා
    View attachment 270498

    3) 1-10 random අංකයක් කියන්න කීවම claude, chatgpt , gemini 7 දුන්නෙ

    Claude
    View attachment 270499

    Chatgpt:
    View attachment 270500

    gemini flash:
    View attachment 270501

    gemini flash model එක 7 දෙද්දි gemini pro model එකනම් වෙන answer එකක් දෙන්නෙ.(මේකට මං gemini වෙනම browser දෙකක තියෙන වෙනම account දෙකක් use කලේ. නැත්තම් කාටහරි කියන්න පුලුවන් නෙ same account එකේ ඇහුවොත් වෙනස් වෙන්න පුලුවන් කියල )
    View attachment 270502

    උබලටත් මේ වගේ සෙට්වෙච්ච ඒවා තියෙනව නම් කියාගෙන යමල්ලා.

    ගාමිනිගේ අම්මට හුකන්න හැම තිස්සෙම මොකක් හරි ඇහුවාම Image එකක් Generate කරනවා. :poop:
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    444
    490
    63
    ගාමිනිගේ අම්මට හුකන්න හැම තිස්සෙම මොකක් හරි ඇහුවාම Image එකක් Generate කරනවා. :poop:
    ow bn. mmnm u generate kry kyl hiten welawata antimt prompt 1t daana don't generate anything wagee kellak

    සෑහෙන්න මහන්සියක් දරල තියෙනවා , හරි ගියෙ නෑ නේද😂😂
    ------ Post added on Sep 29, 2026 at 7:44 PM

    ubl denntm ek wage output 1kne hambela tyenne😂
    ------ Post added on Sep 29, 2026 at 7:49 PM