AI සුපිරි වැඩ්ඩෝ වඩින්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    මචන්ලා.. සාමාන්‍යයෙන් 10 sec AI වීඩීයෝ එකක් Generate කරන්න කොච්චර වෙලාවක් යනවද ?(Runway) මොකද්ද ගන්න හොඳ Budget Friendly GPU එක ? අඩු GPU වලින් කරන්න බැරිද ?

    RTX 3060 12GB වැඩේට හොඳයිද ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    up
    google la

    Cloud GPUs kiuala magulak denawa maaath meeka set unee localy text to image ekak hoyanna gihin wadi dura hwwe naa mage pc eka 3rd gen nisa​

    :D

     
    • Like
    Reactions: Yin And Yang

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එපාවෙනවා හොද GPU එකකුයි RAM එක 64ක් වත් නැත්තම්. එක්කෝ 3060 2ක් ගහපන්. නැත්තම් 3090යක් ගනින්. දැන් ගොඩක් අඩුයි used .
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    adeee.. supiri neh machan.. padi ekak da ?
    podi nam na eka vidiyak set una pinokiyo kiyala app ekak tiyenawa
    eeka through install kara ganna puluwan Flux
    habai mata therunee (conslole eke 10GB upload kiyala pennuwa) 10GB contetnt ekak upload wenawa kiyala internet eka through image aka create wenna
    eeka nisa delete kalaa man eeka vena vidiyak balnna oone
    flux dev eka ganna gannawa nam mokada limitations naa free to use habai comercial nam baa danna vidiyata
     
    • Love
    Reactions: Anathai

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    එපාවෙනවා හොද GPU එකකුයි RAM එක 64ක් වත් නැත්තම්. එක්කෝ 3060 2ක් ගහපන්. නැත්තම් 3090යක් ගනින්. දැන් ගොඩක් අඩුයි used .
    used එකක් කීයක් වගේ වෙයිද ? රෙකම්න්ඩ් කරන්න පුළුවන් තැනක් කියහන් කෝ . මටත් එකක් ගන්න උවමනාවක් තියෙනව . මේ බල බල ඉන්නේ 5000 සීරිස් එක ආපු හින්ද අනිත්වගේ ගණන් අඩු වෙයිද කියල .