AI හරකෙක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    එහෙනම් හරකාගෙ voice recognition කරන්න පුලුවන් NLP ඇප් එකක් තමයි හදන්න වෙන්නෙ. :lol:

    1*jx3RYtdL2jfDw0dCKkZPEg.jpeg

    ------ Post added on Jul 15, 2024 at 2:41 AM
    අඩෝ මේකනම් කොර ඈ 😋
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    mokadda awla

    එහෙනම් හරකාගෙ voice recognition කරන්න පුලුවන් NLP ඇප් එකක් තමයි හදන්න වෙන්නෙ. :lol:
    ai voice recognition karanna ba kiyala hitanne.. harak harak, ehema nath nam kaputo un un communicate karagannawa neda? e kiyanne apita unge sadde ekama widiyata ahunata un un communicate karagannawa kiyanne e hade variations thiyenawa kiyana eka neda? ehema nam e variations detect karaganna apita kawadawath bari wei kiyala hitenne ai?
    ------ Post added on Jul 15, 2024 at 11:17 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,443
    13,021
    113
    🤍
    muge diynuwe rahasa

    mu machan mugen wadak karaganna ena ona kenkta ona magulak abarala denawa

    mage gawata wadak karaganna ena ekekta

    man ithn henata hithala balala uttr dunnam kelawelama yanawa

    ada sita ona jiribiris ekak abara denu labeeeeee
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    mokadda awla

    ai voice recognition karanna ba kiyala hitanne.. harak harak, ehema nath nam kaputo un un communicate karagannawa neda? e kiyanne apita unge sadde ekama widiyata ahunata un un communicate karagannawa kiyanne e hade variations thiyenawa kiyana eka neda? ehema nam e variations detect karaganna apita kawadawath bari wei kiyala hitenne ai?
    ------ Post added on Jul 15, 2024 at 11:17 AM
    ඇයි බැරි වෙන්නේ. Variation එකක් තියෙනවා කියලා දන්න එකම ඇතිනේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඇයි බැරි වෙන්නේ. Variation එකක් තියෙනවා කියලා දන්න එකම ඇතිනේ.
    ඔතන ප්‍රශ්නයක් තියනවා මුළු ලෝකෙටම දැන් බලපාල තියෙන්නේ ඒක,ඒත් ප්‍රශ්නෙට උත්තරේ තියන තැන බරපතල නිසා ඒක ඉදිරිපත් කරන්නේ නැ.එහෙම කලොත් ලෝකේ දත්ත පරිපාලනය මිනිස්සුන්ගෙන් ගිලිහිලා යනවා. ඒකට විසදුමක් නෑ.ටීම් බන්ස් ලී අන්තර් ජාලය ස්ථාපිත කරනකොට මේ තරම් විපතක් ලෝකෙට වෙයි කියල හිතුවේ නැනේ .සාමාන්‍ය මිනිස්සු තාමත් අන්තර්ජාලයේ නියාමනයක් නොමැති කමේ ඇත්ත විනාශය දැකල නෑ.ඊට වඩා ගොඩක් බරපතලයි මන් මේ කියන දේ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    නැට්ටෙ ඉඳන් ගොම ගාගත්ත නිසා සෑර්ගෙ නමත් දාමුද සෑර්...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,567
    14,156
    113
    @Bhanoob හොදින් ඇති කියලා හිතමු 😂

    ඒ දෙන්න හදපු rate එකේ හැටියට මේ වෙන්කොට බීඩි ඔතනවා වගේ ගෙවල් වල software ගහන්නව ඇති කට්ටිය

    ඔය බෙදන සහතික කොළ පුප පිහදාන්න වත් වටින්නේ නෑ කිව්වම අපි කුහකයෝ උනා :lol:

    mokadda awla

    ai voice recognition karanna ba kiyala hitanne.. harak harak, ehema nath nam kaputo un un communicate karagannawa neda? e kiyanne apita unge sadde ekama widiyata ahunata un un communicate karagannawa kiyanne e hade variations thiyenawa kiyana eka neda? ehema nam e variations detect karaganna apita kawadawath bari wei kiyala hitenne ai?
    ------ Post added on Jul 15, 2024 at 11:17 AM
    සත්තු මිනිස්සු වගේ communication වලට සද්දම පාවිච්චි කරන්නේ නෑ. අනික් දේ උන් අතර අපි තරම් communication ඇත්තෙත් නෑ (එහෙම අවශ්‍යතාවයක් නැති නිසා)

    ඒ නිසා කපුටු භාෂාවක්, හරක් භාෂාවක් තියෙන්නම ඕනේ කියල දෙයක් නෑ.