මචන් මට උබලගෙන් අලුත් ideas එකක් දැන ගන්න ඕන. මෙ වගේ වැඩ කරපු Document එකකින්, Original document එකක් හදාගන්නෙ කොහමද? කෙටියෙන්ම කිවුවොත් picture එකේ තියෙන document එකෙන් පැන්සලෙන් හරි pen එකෙන් හරි mark කරල තියෙන ඒව remove කරල එකේ original document print එකක් ආපහු ගන්න ඕන.
හදල තියෙන tute වගයක් තියෙනවා, ආපහු type කර කර අලුතින් හදන්න වෙලාවක් නෑ..
උබල මේ වගේ වැඩ වලට කරන මොනවහරි tools තියේනම් කොටාගෙන පලයන්කො.
ps- අඩුම තරමෙ text, එකවත් පිලිවෙලට ගන්න පුලුවන් විදියක් තියෙනවනම්, ආපහු word එකකට copy paste පාරක් දාල හදාගන්න පුලුවන්

Last edited: