Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
22 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai ban apita yanna bari unee....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉස්සර කැම්පස් එකේ කෑම එකක් රුපියලයි. අපේ ගෑණුළමයි ගිහින් කෑම අරන් එනවා. මම ළඟින් වාඩිවෙලා ඉන්නකොට ටිකක් කාලා පිඟාන දෙනවා. මම පිඟාන අරගෙන ආයේ පෝලිමේ ගිහින් අඩු අරගන්නවා. අඩු බෙදාගන්න ගන්නෙ සත පනහයිනේ."

මෙහෙම කියන්නේ රාජ්‍ය පරිපාලනයේ හිනිපෙත්තටම ගිය නිළධාරියෙක්. විශ්‍රාම ගියාට පස්සෙ එතුමා දැන් මගේ රුහුණ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභිකයෙක් විදියට ඉන්නවා. බුද්ධප්රිය නිගමුණි.

එතුමාට මොනවද විශ්වවිද්‍යාලයෙන් ලැබුණ වටිනම දේ? රාජ්‍ය පරිපාලනයනේ ඉහල තනතුරුද? සුපිරි මන්දිර, යානවාහනද? නෑ. තමන්ගේ 'සුන්දර දුක්බර' අතීතය කෘතඥ පූර්වකව සිහිපත් කරන්න පුළුවන් නිහතමානී අවංකකම.

පින් ඇති සරසවි වරම සැබැවින්ම සාඩම්බරයි. ගෞරව සම්ප්රයුක්තයි. ඒත් කවදාවත් ඒකෙන් හිස උදුම්මා ගන්න එපා. වී කරල් පීදෙන්න පීදෙන්න පහලට නැමෙන බව මතක තියාගන්න.

● පළවෙනියටම සරසවියේ පිහිටි බිමට පවා ආදරය කරන්න ඉගෙනගන්න. ඇස් පියාගෙන මේ රූස්ස වනස්පති, අහස සූරන ගොඩනැගිලිවල කටහඬ අහන්න. පුස්තකාලවල තේජසින් දිලෙන පොත්වල සුවඳ විඳින්න. ඒවා ඇත්තටම කතා කරනවා. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා.

● කවදාවත් උගන්වන ඇදුරුතුමෙක්ගේ හිත රිදවන්න එපා. කවුරු කිව්වත් කවුරු පෙළඹවෙව්වත්. සිංහයෙක් වගේ කෙලින් ඉන්න ඉගෙනගන්න. මූසිලයන්ට කවදාවත් සුගතියකට දොරටු විවර වෙන්නෙ නැතිබව මතක තියාගන්න.

● කැම්පස් එකේ ගේට්ටුවෙන් එලියට බැස්සම හමුවෙන්නෙ මෝඩයෝ නෙවෙයි. නූගත්තු නෙවෙයි. ඒ තමයි අපට උගන්නන දෙවිවරු. දවල්ට කාපු බත්පතට වියදම් කලෙත් ඒ දෙවිවරු බව සිහියෙ තියාගන්න.

● කිසිම දෙයක් කවදාවත් නොමිලේ ලැබෙන්නේ නෑ. හැමදේටම කවුරුහරි අසීමිතව කැපවෙලා තියෙනවා. අපිට මේ අවස්ථාව ලැබුණේත් එහෙම කවුරුමහරි කෙනෙක් මේවා රැකගත්ත නිසා. කවදාවත් මේවා විනාශ වෙන තීරණයකට අත උස්සන්න එපා. හා කමක් නෑ කියන්න එපා.

● හැම විශ්වවිද්‍යාලයකම පරිසරය එක වගේ නෑ. ඒත් හැම විශ්වවිද්‍යාලයකම ඔබට ලැබෙන පහසුකම් බොහෝදුරට එකවගේ. කැම්පස් එකේ ඉන්න සමාජය නිසා ඔබේ ගතිගුණ පිරිහෙනවනම් දෙවරක් හිතන්න එපා. ඒ සමාගමයෙන් ඉවත් වෙන්න. පාප මිත්‍රයෝ සියයකට වඩා එක හොද යාළුවෙක් වටිනවා. තනියම ඉදීම වටිනවා.

පින් ඇති සරසවි වරමක් ලැබණ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම උණුසුම් සුබ පැතුම්! හැම කෙනෙක්ගෙම දිවිමගේ සුන්දරතම පරිච්ඡේදය වේවා!

[QUOTE="Umbe Ammata, post: 21766469, member: 563139"] [CENTER][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-0/p75x225/18882265_475673116115578_6475695773053122649_n.jpg?oh=82baedf189400e4a309f2451c70eea33&oe=59ACFAB8[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]"ඉස්සර කැම්පස් එකේ කෑම එකක් රුපියලයි. අපේ ගෑණුළමයි ගිහින් කෑම අරන් එනවා. මම ළඟින් වාඩිවෙලා ඉන්නකොට ටිකක් කාලා පිඟාන දෙනවා. මම පිඟාන අරගෙන ආයේ පෝලිමේ ගිහින් අඩු අරගන්නවා. අඩු බෙදාගන්න ගන්නෙ සත පනහයිනේ." මෙහෙම කියන්නේ රාජ්‍ය පරිපාලනයේ හිනිපෙත්තටම ගිය නිළධාරියෙක්. විශ්‍රාම ගියාට පස්සෙ එතුමා දැන් මගේ රුහුණ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභිකයෙක් විදියට ඉන්නවා. බුද්ධප්රිය නිගමුණි. එතුමාට මොනවද විශ්වවිද්‍යාලයෙන් ලැබුණ වටිනම දේ? රාජ්‍ය පරිපාලනයනේ ඉහල තනතුරුද? සුපිරි මන්දිර, යානවාහනද? නෑ. තමන්ගේ 'සුන්දර දුක්බර' අතීතය කෘතඥ පූර්වකව සිහිපත් කරන්න පුළුවන් නිහතමානී අවංකකම. පින් ඇති සරසවි වරම සැබැවින්ම සාඩම්බරයි. ගෞරව සම්ප්රයුක්තයි. ඒත් කවදාවත් ඒකෙන් හිස උදුම්මා ගන්න එපා. වී කරල් පීදෙන්න පීදෙන්න පහලට නැමෙන බව මතක තියාගන්න. ● පළවෙනියටම සරසවියේ පිහිටි බිමට පවා ආදරය කරන්න ඉගෙනගන්න. ඇස් පියාගෙන මේ රූස්ස වනස්පති, අහස සූරන ගොඩනැගිලිවල කටහඬ අහන්න. පුස්තකාලවල තේජසින් දිලෙන පොත්වල සුවඳ විඳින්න. ඒවා ඇත්තටම කතා කරනවා. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා. ● කවදාවත් උගන්වන ඇදුරුතුමෙක්ගේ හිත රිදවන්න එපා. කවුරු කිව්වත් කවුරු පෙළඹවෙව්වත්. සිංහයෙක් වගේ කෙලින් ඉන්න ඉගෙනගන්න. මූසිලයන්ට කවදාවත් සුගතියකට දොරටු විවර වෙන්නෙ නැතිබව මතක තියාගන්න. ● කැම්පස් එකේ ගේට්ටුවෙන් එලියට බැස්සම හමුවෙන්නෙ මෝඩයෝ නෙවෙයි. නූගත්තු නෙවෙයි. ඒ තමයි අපට උගන්නන දෙවිවරු. දවල්ට කාපු බත්පතට වියදම් කලෙත් ඒ දෙවිවරු බව සිහියෙ තියාගන්න. [COLOR="Red"] ● කිසිම දෙයක් කවදාවත් නොමිලේ ලැබෙන්නේ නෑ. හැමදේටම කවුරුහරි අසීමිතව කැපවෙලා තියෙනවා. අපිට මේ අවස්ථාව ලැබුණේත් එහෙම කවුරුමහරි කෙනෙක් මේවා රැකගත්ත නිසා. කවදාවත් මේවා විනාශ වෙන තීරණයකට අත උස්සන්න එපා. හා කමක් නෑ කියන්න එපා.[/COLOR] ● හැම විශ්වවිද්‍යාලයකම පරිසරය එක වගේ නෑ. ඒත් හැම විශ්වවිද්‍යාලයකම ඔබට ලැබෙන පහසුකම් බොහෝදුරට එකවගේ. කැම්පස් එකේ ඉන්න සමාජය නිසා ඔබේ ගතිගුණ පිරිහෙනවනම් දෙවරක් හිතන්න එපා. ඒ සමාගමයෙන් ඉවත් වෙන්න. පාප මිත්‍රයෝ සියයකට වඩා එක හොද යාළුවෙක් වටිනවා. තනියම ඉදීම වටිනවා. පින් ඇති සරසවි වරමක් ලැබණ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම උණුසුම් සුබ පැතුම්! හැම කෙනෙක්ගෙම දිවිමගේ සුන්දරතම පරිච්ඡේදය වේවා![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom