Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai ban lankawe minissu duken inne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම රටවල් වල ඉන්න එකාම තමාගෙ උන් චාටර්ය අනිත් රට වල උන් සුපිරියට ඉන්නවාය කියල හිතනව ඇති..

කොහොමත් අපේ සංස්කෘතියත් මේකට හේතු වෙනව ඇති.. ඇයි ඉතින් වැඩක් කරන්න ගියත් කීයක් මඟුල් බලන්න වෙනවද.. කී දෙනෙක්ව සනසවන්න වෙනවද..එහෙම කලේ නෑ නම් දාහක් කතා අහන්න ඕනෙ..

ආස ඇඳුමක් අඳින්න බෑ රෑ වෙලා ගෙදර එන්න බෑ (කෙල්ලන්ට)

බඳන්න ගියත් කෝටියක් දේවල් බලනව..

අනික කුලමල..

තව ඉගෙනගන්නෙ ජොබ් එකක් කරන හැටි විතරයි.. ජීවත් වෙන්න ඉගෙන ගන්නෙත් නෑ උගන්නන්නෙත් නෑ.. ගුණයහපත්කම් කටට විතරයි.. කටෙන් මාර ජාත්‍යාලය හැබැයි ටොපි කොලේ ඉඳල කෑව බත් එක ඔතන් ආව ටික දාන්නෙත් පාරට

ගොන් ටෙලිනාට්‍ය බලල ඔලුව කාගෙන ඒකෙ ඒව කරන්න යවන..

තය ෆේස්බුක් එකේ එක එකා කරන කියන ඒව බල බල ඒවට හූල්ලනව..

නිමක් නෑ බං කියන්න ගියාම..

දීපාල් අයිය හරි..

මේ රටේ මිනිස්සු.. තනිකර කෙලින්නෙ පිස්සු..

[QUOTE="HypermaD2, post: 22379877, member: 563556"] [SIZE="3"]හැම රටවල් වල ඉන්න එකාම තමාගෙ උන් චාටර්ය අනිත් රට වල උන් සුපිරියට ඉන්නවාය කියල හිතනව ඇති.. කොහොමත් අපේ සංස්කෘතියත් මේකට හේතු වෙනව ඇති.. ඇයි ඉතින් වැඩක් කරන්න ගියත් කීයක් මඟුල් බලන්න වෙනවද.. කී දෙනෙක්ව සනසවන්න වෙනවද..එහෙම කලේ නෑ නම් දාහක් කතා අහන්න ඕනෙ.. ආස ඇඳුමක් අඳින්න බෑ රෑ වෙලා ගෙදර එන්න බෑ (කෙල්ලන්ට) බඳන්න ගියත් කෝටියක් දේවල් බලනව.. අනික කුලමල.. තව ඉගෙනගන්නෙ ජොබ් එකක් කරන හැටි විතරයි.. ජීවත් වෙන්න ඉගෙන ගන්නෙත් නෑ උගන්නන්නෙත් නෑ.. ගුණයහපත්කම් කටට විතරයි.. කටෙන් මාර ජාත්‍යාලය හැබැයි ටොපි කොලේ ඉඳල කෑව බත් එක ඔතන් ආව ටික දාන්නෙත් පාරට ගොන් ටෙලිනාට්‍ය බලල ඔලුව කාගෙන ඒකෙ ඒව කරන්න යවන.. තය ෆේස්බුක් එකේ එක එකා කරන කියන ඒව බල බල ඒවට හූල්ලනව.. නිමක් නෑ බං කියන්න ගියාම.. දීපාල් අයිය හරි.. මේ රටේ මිනිස්සු.. තනිකර කෙලින්නෙ පිස්සු..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom