ai ban minissu mehema?

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සිංහලෙන් දාහන් එක්කෝ එන්ග්ලිෂ් දාහන්
    ඇස් දෙක පොට්ට වෙනවා කියවන්න ගිහින්

    ගම වල ඉන්නේ මහා කුහක හැත්ත බන්, ඉරිසියය්

    මට නම් ගම තිත්තය් , හොද දේවල් නැත්තේමත් නැහැ , ගම හොදය් වැකේෂන් බහින්න

    ඔව් ඒ වගේම උඹත් හරියට සිංහල ටයිප් කරපන් අර සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියපු විදියට නැතුව :lol:

    සීගිරි කුරුටු ගී: නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙයි

    උඹ ලියපු එක: මට නම් ගම තිත්තය් , හොද දේවල් නැත්තේමත් නැහැ , ගම හොදය් වැකේෂන් බහින්න