Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI bubble going to POP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AI වල දැන් ලොකුම ප්රශ්නෙ Power bottleneck එක. GPT 5 හුකා ගත්තෙත් එ්කනෙ. Efficient වෙන්න ගියා හැමනුණා. දැනටත් අැත්තම කතාව ගොඩක් AI models profitable නෑ. Hype එක නිසා capital flow එනවා මිසක් අැත්තටම product එක profitable නෑ. Expand වෙන්න වෙන්න ඔය ප්රශ්නෙ තව ඔඩු දුවනවා.

හැබැයි අවුල කියන්නෙ කොම්පැණිවලට වුණත් එ්කට හැඩ ගැහෙන්න වෙලාවක් නෑ, කරන්නෙම data centers හද හද expand වෙන එකයි, තව තවත් ලොකු model හදන එකයි විතරයි. ඉන්න හැම එකාටම limits වැඩි කරගෙන යද්දි, පාවිච්චි කරන හැම එකාම වැඩි වැඩියෙන් වැඩ ගද්දි ඕකෙ sustainability එක තියෙයිද කියන එක සෑහෙන ප්රශ්නයක්. මොකද ගන්න වැඩ ප්රමාණයෙ හැටියට data centers නඩත්තු කරන්න යන cost එක subscription වලින් කවර් වෙයි කියල හිතන්න අමාරුයි.

Hype එකෙන් එක capital flow එන වේලෙන්ඩ ගත්ත ගමන් කොණක ඉඳල හිකෙන්ඩ ඉඩක් තියෙනවා. විසඳුමක් හම්බෙයිද නැද්ද කියන එක නම් වැට උඩ තියෙන්නෙ. මටත් හිතෙන්නෙ මේක නරක අතට හැරෙන පාටයි. තව ටිකක් කල් ගියාම හරියටම බලා ගන්න පුළුවන් වෙයි.

[QUOTE="IndrajithGamage, post: 30908318, member: 581741"] [SIZE=5] AI වල දැන් ලොකුම ප්රශ්නෙ Power bottleneck එක. GPT 5 හුකා ගත්තෙත් එ්කනෙ. Efficient වෙන්න ගියා හැමනුණා. දැනටත් අැත්තම කතාව ගොඩක් AI models profitable නෑ. Hype එක නිසා capital flow එනවා මිසක් අැත්තටම product එක profitable නෑ. Expand වෙන්න වෙන්න ඔය ප්රශ්නෙ තව ඔඩු දුවනවා. හැබැයි අවුල කියන්නෙ කොම්පැණිවලට වුණත් එ්කට හැඩ ගැහෙන්න වෙලාවක් නෑ, කරන්නෙම data centers හද හද expand වෙන එකයි, තව තවත් ලොකු model හදන එකයි විතරයි. ඉන්න හැම එකාටම limits වැඩි කරගෙන යද්දි, පාවිච්චි කරන හැම එකාම වැඩි වැඩියෙන් වැඩ ගද්දි ඕකෙ sustainability එක තියෙයිද කියන එක සෑහෙන ප්රශ්නයක්. මොකද ගන්න වැඩ ප්රමාණයෙ හැටියට data centers නඩත්තු කරන්න යන cost එක subscription වලින් කවර් වෙයි කියල හිතන්න අමාරුයි. Hype එකෙන් එක capital flow එන වේලෙන්ඩ ගත්ත ගමන් කොණක ඉඳල හිකෙන්ඩ ඉඩක් තියෙනවා. විසඳුමක් හම්බෙයිද නැද්ද කියන එක නම් වැට උඩ තියෙන්නෙ. මටත් හිතෙන්නෙ මේක නරක අතට හැරෙන පාටයි. තව ටිකක් කල් ගියාම හරියටම බලා ගන්න පුළුවන් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom