dilann

Well-known member
  • Jul 6, 2018
    69,843
    170,985
    113
    එකමත් එක රටක
    මාගේ AI නිර්මාණයක්

    QEPNCAK.jpeg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    මම මේක තනියම ඉගෙනගනිමින් ඉන්නේ hobby එකක් විදියට
    සුපිරි බං, prompt එක හොඳට structure කරලා තියෙන්නේ 👍 Reference photos දෙකක් දාන එක තමයි face එක consistent කරගන්න හොඳම ක්‍රමේ.
    පොඩි tip එකක්: master prompt එක note එකක save කරලා තියාගෙන, හැම පාරම scene / outfit කෑල්ල විතරක් මාරු කරලා බලහන්. Prompt එකේ ඉතුරු ටික වෙනස් නොකරන තරමට face එක අතරමග වෙනස් වෙන එක අඩුයි.
    Hobby එකක් විදියට මෙච්චර දුර ආවනම් හරි පාරේ තමයි මචං 💪
     
    • Like
    Reactions: kingcapton