Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai Deiyanta Baya?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියනවා ගැටළු 2ක්...

01) කලින් කිව්වා වගේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි දෙන්නටම ඔප්පු කරන්න බෑ...

02) බෞද්ධ ධර්මයේ අන්තර්ගය අපිට අර්ථ කතනය කරන්න බෑ.

අර්ථ කතනය කරන්න බැරි අපි බෞද්ධ ධර්මය ඉගෙන ගන්නේ පොත් ගොඩකින්. එහෙම උගනන්න සමහර දේවල් මම හලනවා.. හරියට සිද්ධර්ථ කුමාරයා ඉපදුනාම නෙලුම් මල් 7ක් පිපිල ඇවිදපු කතාව වගෙ. ඒ වගේ තමයි දෙවියෝ ගැන.. මම ඒවා හැලුවාම උඹ කියනවා මම ධර්මය පිලිගන්නේ නෑ කියලා.

අනිත් ආගම් ගැන මම කතා කලේ, මම ඒ ආගම් ගැනත් ගොඩක් කියවලා ඉගෙනගත්තා. ඒ ආගම් වල මිනිස්සුත් ආගම ගැන බයිබල, කුරාණය, ටෝරා වලින් ඉගෙන ගෙන, මම දෙවියෝ නෑ කිව්වොත් තර්ක කරනවා, සමහර දෙවල් ඒ මූලාශ්ර වල තියන දෙවල් ගැන කිය කිය.

ඉතින් මම කලින් කිව්ව වගේ මේක තර්ක කරන්න බෑ. මම පොදුවේ දකින්නේ ජෙරුසෙලමෙන් පටන් ගත්තු ආගම් තනි දෙවියක් විශ්වාස කරනවා ගොඩක් ආගම් ඔස්සේ. ඉන්දියාවේ වේදයන්ගෙන් පැවෙතන ආගම් ගොඩක් දෙවියෝ, දේව ආත්ම, පුනර්භවය, නිර්වාණය හින්දු අය ඒ වෙනුවට මෝක්ශය විශ්වාස කරනවා. මේ ඔක්කොම දෙවියෝ අදහනවා, මේ හැමෝම දෙවියෝ දකිනවා නොපෙනන බලවේගයක් විදියට, මේ හැමෝම දිවිය ලෝක අපාය විශ්වාස කරනවා.

[QUOTE="Jack_Sparrow, post: 21708904, member: 106688"] [SIZE=3]මෙතන තියනවා ගැටළු 2ක්... 01) කලින් කිව්වා වගේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි දෙන්නටම ඔප්පු කරන්න බෑ... 02) බෞද්ධ ධර්මයේ අන්තර්ගය අපිට අර්ථ කතනය කරන්න බෑ. අර්ථ කතනය කරන්න බැරි අපි බෞද්ධ ධර්මය ඉගෙන ගන්නේ පොත් ගොඩකින්. එහෙම උගනන්න සමහර දේවල් මම හලනවා.. හරියට සිද්ධර්ථ කුමාරයා ඉපදුනාම නෙලුම් මල් 7ක් පිපිල ඇවිදපු කතාව වගෙ. ඒ වගේ තමයි දෙවියෝ ගැන.. මම ඒවා හැලුවාම උඹ කියනවා මම ධර්මය පිලිගන්නේ නෑ කියලා. අනිත් ආගම් ගැන මම කතා කලේ, මම ඒ ආගම් ගැනත් ගොඩක් කියවලා ඉගෙනගත්තා. ඒ ආගම් වල මිනිස්සුත් ආගම ගැන බයිබල, කුරාණය, ටෝරා වලින් ඉගෙන ගෙන, මම දෙවියෝ නෑ කිව්වොත් තර්ක කරනවා, සමහර දෙවල් ඒ මූලාශ්ර වල තියන දෙවල් ගැන කිය කිය. ඉතින් මම කලින් කිව්ව වගේ මේක තර්ක කරන්න බෑ. මම පොදුවේ දකින්නේ ජෙරුසෙලමෙන් පටන් ගත්තු ආගම් තනි දෙවියක් විශ්වාස කරනවා ගොඩක් ආගම් ඔස්සේ. ඉන්දියාවේ වේදයන්ගෙන් පැවෙතන ආගම් ගොඩක් දෙවියෝ, දේව ආත්ම, පුනර්භවය, නිර්වාණය හින්දු අය ඒ වෙනුවට මෝක්ශය විශ්වාස කරනවා. මේ ඔක්කොම දෙවියෝ අදහනවා, මේ හැමෝම දෙවියෝ දකිනවා නොපෙනන බලවේගයක් විදියට, මේ හැමෝම දිවිය ලෝක අපාය විශ්වාස කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom