Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai Deiyanta Baya?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Robinhood wage ekek" data-source="post: 21710690" data-attributes="member: 462030"><p>කාලයක් යන්න ඕනේ නෑ ඔය දැනුත් කියන්නේ , තව ටික කාලයක් බලයේ හිටිය නං පතුරපු දෘෂ්ටිවාදේ හැටියට මිනිස්සු පිළිම හදල වඳින්නත් ගන්නවා <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></p><p></p><p>මිනිස්සු එහෙම හදාගෙන හරි දෙවිවරු පස්සේ ගියාට කමක් නෑ එකෙන් සමාජයට යහපතක් වෙනව නං , හැබැයි එකෙන් වෙන්නේ තමන්ම පත් කරගන්න රටේ දේශපාලකයෝ රටට කෙලෙව්වට පස්සේ ඒ හේතුවෙන්ම තමන්ට ඇති වෙන ප්රශ්න වලට පිළිතුරු, ආයේ ඒ දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු නොවී දෙවියන්ගෙන් බලා පොරොත්තු වෙන එක. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒ කිව්වේ තමන් කරපු වැරැද්දට දැන දැනත් ඒ වරද පිළිගන්නේ නැතුව ඒකෙන් ඇති වෙන වරදකාරී හැඟීම දෙවියන් පිට දාල වහගන්න එක... රටේ හොඳ ආර්ථිකයක් තියෙනවා නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ , රටේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳල හොඳ අධ්යාපනයක් තිබුන නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ. එත් වෙන්නේ මිනිස්සු පත් කරගත්ත දේශපාලකයෝම මිනිස්සුන්ට ඒවා ලබා දෙන එකෙන් වැළකෙනවා. මොකද මිනිස්සුන්ගේ ආකල්ප නිදහස් වෙන්න ගත්තොත් තමන්ට ආයෙත් පත් වෙන්න බැරි බව ඒ දේශපාලකය දන්න නිසා.. ඒ නිසා ඔය මොන දේශපාලකයා ආවත් ඕකුන් හරි කැමති අපේ මේ සමාජ ක්රමයේ මේ තියෙන විදිහටම කූරු ගගා ඉන්න විතරයි නැතුව ඒක දියුණු කරන්න නෙවෙයි <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /></p></blockquote><p></p>
[QUOTE="Robinhood wage ekek, post: 21710690, member: 462030"] කාලයක් යන්න ඕනේ නෑ ඔය දැනුත් කියන්නේ , තව ටික කාලයක් බලයේ හිටිය නං පතුරපු දෘෂ්ටිවාදේ හැටියට මිනිස්සු පිළිම හදල වඳින්නත් ගන්නවා :) මිනිස්සු එහෙම හදාගෙන හරි දෙවිවරු පස්සේ ගියාට කමක් නෑ එකෙන් සමාජයට යහපතක් වෙනව නං , හැබැයි එකෙන් වෙන්නේ තමන්ම පත් කරගන්න රටේ දේශපාලකයෝ රටට කෙලෙව්වට පස්සේ ඒ හේතුවෙන්ම තමන්ට ඇති වෙන ප්රශ්න වලට පිළිතුරු, ආයේ ඒ දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු නොවී දෙවියන්ගෙන් බලා පොරොත්තු වෙන එක. :no: ඒ කිව්වේ තමන් කරපු වැරැද්දට දැන දැනත් ඒ වරද පිළිගන්නේ නැතුව ඒකෙන් ඇති වෙන වරදකාරී හැඟීම දෙවියන් පිට දාල වහගන්න එක... රටේ හොඳ ආර්ථිකයක් තියෙනවා නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ , රටේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳල හොඳ අධ්යාපනයක් තිබුන නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ. එත් වෙන්නේ මිනිස්සු පත් කරගත්ත දේශපාලකයෝම මිනිස්සුන්ට ඒවා ලබා දෙන එකෙන් වැළකෙනවා. මොකද මිනිස්සුන්ගේ ආකල්ප නිදහස් වෙන්න ගත්තොත් තමන්ට ආයෙත් පත් වෙන්න බැරි බව ඒ දේශපාලකය දන්න නිසා.. ඒ නිසා ඔය මොන දේශපාලකයා ආවත් ඕකුන් හරි කැමති අපේ මේ සමාජ ක්රමයේ මේ තියෙන විදිහටම කූරු ගගා ඉන්න විතරයි නැතුව ඒක දියුණු කරන්න නෙවෙයි :( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom