Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai Deiyanta Baya?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්ක කරලා තේරුමක් නැහැ මචං...

මම මගේ මතය කලින් කිව්වානේ, අපිට දෙන්නටම ඔප්පු කරන්න බැරි දෙයක් ගැන, අපිට දවස් ගනන් තර්ක කරන්න පුලුවන්...

අවුරුදු 500කට විතර කලින්, උඹට කියන්න පුලුවන් "මකරු" ඉන්නවා කියලා, මට කියන්න පුලුවන් "මකරු" නෑ කියලා. උඹ ඉන්නවා කිව්වොත් මම කියයි කෝ පෙන්නපන් බලන්න කියලා. උඹ කියයි මකරු ඉන්නේ ගව් ගානක් එහා තියන ලොකු කන්දක අපිට පේන්නේ නෑ කියලා.. ඒ වගේ තව කෙනෙක්ට කියන්න පුලුවන් යුනිකොර්න් ලා ඉන්නවා, මුහුදෙ යට ක්රැකන්ලා ඉන්නවා...

ඒ දේම ගන්න පුලුවන් අණ්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්ර ජීවීන් ඉන්නවද නැද්ද කියලා අපි දෙන්න තර්ක කලොත්, අපිට මැරෙනකන් තර්ක කරන්න පුලුවන්. හැබැයි ඊට වඩා හොඳයි දෙන්න එකතු වෙලා අණ්වීක්ෂය හොයාගන්නවා.

ඒ වගේම තමයි මෙතනදිත් දෙවියො ඉන්නවා කියලා උඹ හිතනවනම් උඹ මුලින් හොයගනින්, පස්සේ හොයාගත්තු විදිය කියපන්.. දැන් බලපන් අර සමන්තභත්ර හමුදුරුවෝ කියනවා උන්වහන්සේ රහත් වෙලාලු, අපිට නෑ කියලා තර්ක කරන්න බෑ මොකද අපි රහත් වෙලත් නෑ අපි රහත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් දැකලවත් දන්නේවත් නෑ... අපි එහෙම නෑ කිව්වොත් උන්වහන්සේත් අරහේ මෙහෙම ලියලා තිබ්බා මෙහෙ ලියලා තිබ්බ කියලා කියයි..

[QUOTE="Jack_Sparrow, post: 21711885, member: 106688"] [SIZE=3]තර්ක කරලා තේරුමක් නැහැ මචං... මම මගේ මතය කලින් කිව්වානේ, අපිට දෙන්නටම ඔප්පු කරන්න බැරි දෙයක් ගැන, අපිට දවස් ගනන් තර්ක කරන්න පුලුවන්... අවුරුදු 500කට විතර කලින්, උඹට කියන්න පුලුවන් "මකරු" ඉන්නවා කියලා, මට කියන්න පුලුවන් "මකරු" නෑ කියලා. උඹ ඉන්නවා කිව්වොත් මම කියයි කෝ පෙන්නපන් බලන්න කියලා. උඹ කියයි මකරු ඉන්නේ ගව් ගානක් එහා තියන ලොකු කන්දක අපිට පේන්නේ නෑ කියලා.. ඒ වගේ තව කෙනෙක්ට කියන්න පුලුවන් යුනිකොර්න් ලා ඉන්නවා, මුහුදෙ යට ක්රැකන්ලා ඉන්නවා... ඒ දේම ගන්න පුලුවන් අණ්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්ර ජීවීන් ඉන්නවද නැද්ද කියලා අපි දෙන්න තර්ක කලොත්, අපිට මැරෙනකන් තර්ක කරන්න පුලුවන්. හැබැයි ඊට වඩා හොඳයි දෙන්න එකතු වෙලා අණ්වීක්ෂය හොයාගන්නවා. ඒ වගේම තමයි මෙතනදිත් දෙවියො ඉන්නවා කියලා උඹ හිතනවනම් උඹ මුලින් හොයගනින්, පස්සේ හොයාගත්තු විදිය කියපන්.. දැන් බලපන් අර සමන්තභත්ර හමුදුරුවෝ කියනවා උන්වහන්සේ රහත් වෙලාලු, අපිට නෑ කියලා තර්ක කරන්න බෑ මොකද අපි රහත් වෙලත් නෑ අපි රහත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් දැකලවත් දන්නේවත් නෑ... අපි එහෙම නෑ කිව්වොත් උන්වහන්සේත් අරහේ මෙහෙම ලියලා තිබ්බා මෙහෙ ලියලා තිබ්බ කියලා කියයි.. [IMG]http://www.azquotes.com/picture-quotes/quote-the-religion-of-the-future-will-be-a-cosmic-religion-it-should-transcend-a-personal-albert-einstein-47-8-0829.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom