Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai Ela Kiri Ekay Godak Un SF ta Kamathi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ පටු අදහස් තියෙන අය මෙතන ඉන්නව ඇති කියල මම හිතුවෙ නෑ.

මම හමුදා රෝහලේ සේවය කරල තියෙනවා; යුද සමයේ සහ ඊනියා සටන් විරාම කාලවලදී ජයග්‍රහණය ශ්‍රී ලංකා සමග එකතු වෙලා සෞඛ්‍ය සේවා පිණිස එවකට මායිම් ගම්මාන ලෙස හැදින්වූ ගම් දනවු කරා ගිහින් තියෙනවා. මගේ නෑදෑයින්, මිතුරන් හමුදාවේ සිටිනවා.

ගම්වල ඉන්නෙ ගොඩයින්, මෙලෝ රහක් නැතිවුන්, මොළේ නැතිවුන්, කසිප්පු කාලක් ඇර වෙන මුකුත් ඕනෙ නැති එවුන්, නොවැදගත් මිනිසුන් කියලා අපහාස කරන සොහොයුරන් දන්නවද හමුදාවෙ සෙබලුන් වැඩි දෙනෙක් ගම්වල දුප්පත් පවුල්වල ළමයින් බව? නගරවල පාසල්වල උගත් තරුණයන්ටනම් බොහෝවිට නිලධාරී තනතුරු ලැබෙනවා. එහෙම නැතුව නගරයේ තරුණයින් හමුදාවට යන්නෙ බොහොම කලාතුරකින්. නමුත් අපේ හමුදාවෙ බහුතරය ගම්වල දුප්පත් පවුල්වල ළමයින්. බොහෝවිට ඔවුන් තමයි පවුලෙ රැකියාවක් කරන එකම කෙනා. පවුලට ගෙයක් දොරක් හදා ගන්න ලැබෙන්නෙ, බාල සොයුරු සොයුරියන්ට ඉගෙන ගන්න ලැබෙන්නෙ, වයසක මවුපියන්ට බෙහෙත් හේත් ගන්න ලැබෙන්නෙ මේ හමුදාවෙ සෙබලුන් නිසා.

රට බේරා දුන්නෙ මේ අය. අමතක කරන්න එපා. ඔබට අනිවාර්ය යුද සේවයට යන්න කිව්වොත් මොකද හිතන්නෙ? මෙතන මේ කෑ ගහන අයගෙන් 18 ට වැඩි අය කී දෙනෙක් හමුදාවෙ රැකියාවකට යන්න කැමැත්තෙන් හිටියද යුද සමයේ? නමුත් මේ තරුණයින් කැමැත්තෙන් හමුදාවට ගියා. ඔවුන්ගෙ අත පය තමයි කැඩුණේ. සෙබලුන් ඉන්නේ ඉදිරියෙන්මයි. ඒ නිසා නිලධාරීන්ට වඩා හානි සිදි වෙන්නෙ, මැරෙන්නෙ සෙබලුන්.

ඔබ අපහාස කරන්නෙ ඔවුන්ටයි. ඒ දරුවන්ගෙ මවුපියන්ටයි.

නොවැදගත් මිනිසුන්??

මෙලෝ රහක් නැති උන්??

UNP ආණ්ඩුවක් තිබුණා නේද 17 අවුරුද්දක් තිස්සෙ? මොකද වුණේ?

හම්බ කරන මිනිහට හම්බ කරන්න ලැබෙනවා UNP ආණ්ඩු යටතේ. නමුත් ජාතියක් වශයෙන් දුප්පත්කම වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ. නගරවල ඉන්න අයට බිස්නස් තියෙනවා; රැකියා තියෙනවා. ඒ අයට හම්බ කර ගන්න පුලුවන් UNP එකේ ධනපති අර්ථ ක්‍රමය යටතේ. නමුත් දුප්පතා පෙළෙනවා වැඩියි. 77න් පසු විවෘත ආර්තිකය නිසා බඩු ආ එක ඇත්ත. නමුත් ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවද? ගොවීන්ට මොකද වුණේ? ඔවුන්ගෙ අස්වැන්න විකුණ ගන්න ක්‍රමයක් නැති වුණා. දේශීය නිෂ්පාදන කඩා වැටුණා. බටහිරට ආවඩන, පුහු ආටෝපයට යට වුණ, බල්ලො මරා හරි සල්ලි හම්බ කරන රටක් ඇති වුණා.

ඇති නැති පරතරය වැඩිම රටවල් අතරින් එකක් බවට ලංකාව පත් වුණා.

දුප්පත්කම නැති කරන්නනම් හැම කෙනෙකුටම සමාන අවස්තා තියෙන්න ඕනෙ. හැම කෙනෙකුගෙම ජීවිත පහසු වෙන්න ඕනෙ.

මුදල් තියෙන අයට රජයේ සේවා නැති වුණාට ලොකු පාඩුවක් නැහැ. නමුත් දුප්පතාට නොමිළේ බෙහෙත් ලැබීම, අධ්‍යාපනය ලැබීම ගොඩක් වටිනවා. UNP ආණ්ඩු රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමට උනන්දු බව රහසක් නොවෙයි.

[QUOTE="sudunone, post: 6304422, member: 205934"] මේ වගේ පටු අදහස් තියෙන අය මෙතන ඉන්නව ඇති කියල මම හිතුවෙ නෑ. මම හමුදා රෝහලේ සේවය කරල තියෙනවා; යුද සමයේ සහ ඊනියා සටන් විරාම කාලවලදී ජයග්‍රහණය ශ්‍රී ලංකා සමග එකතු වෙලා සෞඛ්‍ය සේවා පිණිස එවකට මායිම් ගම්මාන ලෙස හැදින්වූ ගම් දනවු කරා ගිහින් තියෙනවා. මගේ නෑදෑයින්, මිතුරන් හමුදාවේ සිටිනවා. ගම්වල ඉන්නෙ ගොඩයින්, මෙලෝ රහක් නැතිවුන්, මොළේ නැතිවුන්, කසිප්පු කාලක් ඇර වෙන මුකුත් ඕනෙ නැති එවුන්, නොවැදගත් මිනිසුන් කියලා අපහාස කරන සොහොයුරන් දන්නවද හමුදාවෙ සෙබලුන් වැඩි දෙනෙක් ගම්වල දුප්පත් පවුල්වල ළමයින් බව? නගරවල පාසල්වල උගත් තරුණයන්ටනම් බොහෝවිට නිලධාරී තනතුරු ලැබෙනවා. එහෙම නැතුව නගරයේ තරුණයින් හමුදාවට යන්නෙ බොහොම කලාතුරකින්. නමුත් අපේ හමුදාවෙ බහුතරය ගම්වල දුප්පත් පවුල්වල ළමයින්. බොහෝවිට ඔවුන් තමයි පවුලෙ රැකියාවක් කරන එකම කෙනා. පවුලට ගෙයක් දොරක් හදා ගන්න ලැබෙන්නෙ, බාල සොයුරු සොයුරියන්ට ඉගෙන ගන්න ලැබෙන්නෙ, වයසක මවුපියන්ට බෙහෙත් හේත් ගන්න ලැබෙන්නෙ මේ හමුදාවෙ සෙබලුන් නිසා. රට බේරා දුන්නෙ මේ අය. අමතක කරන්න එපා. ඔබට අනිවාර්ය යුද සේවයට යන්න කිව්වොත් මොකද හිතන්නෙ? මෙතන මේ කෑ ගහන අයගෙන් 18 ට වැඩි අය කී දෙනෙක් හමුදාවෙ රැකියාවකට යන්න කැමැත්තෙන් හිටියද යුද සමයේ? නමුත් මේ තරුණයින් කැමැත්තෙන් හමුදාවට ගියා. ඔවුන්ගෙ අත පය තමයි කැඩුණේ. සෙබලුන් ඉන්නේ ඉදිරියෙන්මයි. ඒ නිසා නිලධාරීන්ට වඩා හානි සිදි වෙන්නෙ, මැරෙන්නෙ සෙබලුන්. ඔබ අපහාස කරන්නෙ ඔවුන්ටයි. ඒ දරුවන්ගෙ මවුපියන්ටයි. නොවැදගත් මිනිසුන්?? මෙලෝ රහක් නැති උන්?? UNP ආණ්ඩුවක් තිබුණා නේද 17 අවුරුද්දක් තිස්සෙ? මොකද වුණේ? හම්බ කරන මිනිහට හම්බ කරන්න ලැබෙනවා UNP ආණ්ඩු යටතේ. නමුත් ජාතියක් වශයෙන් දුප්පත්කම වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ. නගරවල ඉන්න අයට බිස්නස් තියෙනවා; රැකියා තියෙනවා. ඒ අයට හම්බ කර ගන්න පුලුවන් UNP එකේ ධනපති අර්ථ ක්‍රමය යටතේ. නමුත් දුප්පතා පෙළෙනවා වැඩියි. 77න් පසු විවෘත ආර්තිකය නිසා බඩු ආ එක ඇත්ත. නමුත් ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවද? ගොවීන්ට මොකද වුණේ? ඔවුන්ගෙ අස්වැන්න විකුණ ගන්න ක්‍රමයක් නැති වුණා. දේශීය නිෂ්පාදන කඩා වැටුණා. බටහිරට ආවඩන, පුහු ආටෝපයට යට වුණ, බල්ලො මරා හරි සල්ලි හම්බ කරන රටක් ඇති වුණා. ඇති නැති පරතරය වැඩිම රටවල් අතරින් එකක් බවට ලංකාව පත් වුණා. දුප්පත්කම නැති කරන්නනම් හැම කෙනෙකුටම සමාන අවස්තා තියෙන්න ඕනෙ. හැම කෙනෙකුගෙම ජීවිත පහසු වෙන්න ඕනෙ. මුදල් තියෙන අයට රජයේ සේවා නැති වුණාට ලොකු පාඩුවක් නැහැ. නමුත් දුප්පතාට නොමිළේ බෙහෙත් ලැබීම, අධ්‍යාපනය ලැබීම ගොඩක් වටිනවා. UNP ආණ්ඩු රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමට උනන්දු බව රහසක් නොවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom