Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ai elakiri eke songs password protected???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරාට කලින් කෙහෙල්කන වැට පැනලා.

කට්ටියට ත්‍රෙඩ් එකක් පටන් ගන්ඩ තරම්ම මේක වැදිලා වගේ නේ?

ඔව් ඉතිං නිකම් ඉදින් අනුන්ගේ සිංදු අරන් හිටපු අයට දැන් ඉතිං කරන්ඩ වැඩක් තියෙන්ඩත් ඕනේනේ.

තමන් ගත්තු සිංදුවක් ගැන මොනවාහිරි කමෙන්ට් එකක් දාන්ඩ තරම්වත් මනුස්කමක් නැති අයට හරියට රිදිනවා.

අපිට මේ කාගෙන්වත් ස්තුතියි කියලා අහගන්ඩ උණක් නෑ. ඒ වුනාට මේ වගේ සමාජ වෙබ් අඩවි වල පැවැත්ම තියෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මත. ඒක නිසයි අපිට ඕනේ වුනේ මෙකෙන් ප්‍රයෝජන ගන්න පිරිසගේ දායකත්වය මේකට ලබා ගැනීමයි. එහෙම වුනොත් තමයි මේ වගේ සමාජ වෙබ් අඩවිවල පැවැත්මක් තියෙන්නේ.

ඒක තේරුම් ගැනීමට තරම කල්පනා ශත්කියක් නැතිව කලින් වගේ අනුන්ගේ මහන්සියටවත් ගරු කරන්ඩ දන්නේ නැති අයට නම් ඉතිං මේ විදියට හූල්ලන්ඩ තමයි වෙන්නේ.

අපිට අනුන්ගේ දෙයක් අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ගන්ඩ බෑනේ. ඒකට සුළු කැප කිරීමක් කරන්ඩ වෙනවා. එහෙම නැතුව මේ ඉල්ලනකොටම දෙන්ඩ අපි බැඳිලා නෑ. අපේ රස්සාව මේක නෙවෙයිනේ. ඒක නිසා ගීතයක් දුන්න කෙනෙක් ඔන්ලයින් එනකන් ටිකක් ඉවසන්ඩ වෙනවා. මේක මේ කඩේකින් බඩු ගන්නවා වගේ නෙවෙයිනේ.

අනිත් එක එච්චරම හදිස්සිනම් කඩේකින් ගන්ඩ පුළුවන්නේ.

ඔය අය දන්නවාද දන්නේ නෑ සින්දුවක් දාන්ඩ අපේ අය කොච්චර මහන්සි වෙනවාද කියලා.

අනුන්ගේ දේවල් තමන්ට අවශය විදියට ගන්ඩ බැරිවෙනකොට ඒවා බලෙන් හෝ යම් යම් ආකාරයේ ක්‍රම වලින් ඒවා ලබා ගැනීමට සමහර අය පෙළඹෙනවා. මේ ඒවගේ අවස්ථාවක් තමයි මේ ත්‍රෙඩ් එක.

සාමාන්‍යයෙන් මනුස්කමක් තියෙනවා. තමන් කාගෙන්හරි උදව්වක් ලබනවා නම් ඒකට ස්තුති කරන්ඩ. මම නම් දන්නේ සමහර අය ලඟ ඒ මනුස්කම තියෙනවාද කියලා.

අනිත් එක මේ කාගෙවත් දේවල් වලට බලපෑමක් කරන්ඩ සමහර අයට ඇති අයිතිය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා.

Sl OLD Hits එක පටන් ගත්ත මූධගේ සහ දැනට ඒහි සිටින පැරණි සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ කැමැත්ත මත තමයි මේ තීරණය ගෙන තියෙන්නේ.

ඒකට අපි අතරේ කිසිම විවාදයක් නෑ. කැමති අය PW දානවා. අකමැති අය නිකන් දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙවත් යන අයටනේ.

මේ PW වැඩේ කොච්චර සාර්ථකද කියලා අපිට එකතුවෙලා ඉන්න අළුත් සාමාජිකයන් පිරිස දක්කහම තේරෙනවා. ඒ අය නම් ඔය විදියට වටේ ගියෙ නෑ

අනුන්ගේ කැපකිරීම, මහන්සිය අගය කිරීමට පුරුදු වෙන එක තමයි මේක තියෙන හොඳම විසඳුම

"බලන අයට වැඩදායක යමක් ලිවීමට තරම් සිතීමේ ශක්තියක් මෙහි ආරම්භකයාට තිබුණි නම් SL OLD Hits වැනි වටිනා ත්‍රෙඩ් එකක් බිහිවීමටද තිබුණි."

[QUOTE="ninenet9, post: 5875338, member: 18685"] [SIZE=4] [SIZE=3][COLOR=DarkGreen]හොරාට කලින් කෙහෙල්කන වැට පැනලා. කට්ටියට ත්‍රෙඩ් එකක් පටන් ගන්ඩ තරම්ම මේක වැදිලා වගේ නේ? ඔව් ඉතිං නිකම් ඉදින් අනුන්ගේ සිංදු අරන් හිටපු අයට දැන් ඉතිං කරන්ඩ වැඩක් තියෙන්ඩත් ඕනේනේ. තමන් ගත්තු සිංදුවක් ගැන මොනවාහිරි කමෙන්ට් එකක් දාන්ඩ තරම්වත් මනුස්කමක් නැති අයට හරියට රිදිනවා. අපිට මේ කාගෙන්වත් ස්තුතියි කියලා අහගන්ඩ උණක් නෑ. ඒ වුනාට මේ වගේ සමාජ වෙබ් අඩවි වල පැවැත්ම තියෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මත. ඒක නිසයි අපිට ඕනේ වුනේ මෙකෙන් ප්‍රයෝජන ගන්න පිරිසගේ දායකත්වය මේකට ලබා ගැනීමයි. එහෙම වුනොත් තමයි මේ වගේ සමාජ වෙබ් අඩවිවල පැවැත්මක් තියෙන්නේ. ඒක තේරුම් ගැනීමට තරම කල්පනා ශත්කියක් නැතිව කලින් වගේ අනුන්ගේ මහන්සියටවත් ගරු කරන්ඩ දන්නේ නැති අයට නම් ඉතිං මේ විදියට හූල්ලන්ඩ තමයි වෙන්නේ. අපිට අනුන්ගේ දෙයක් අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ගන්ඩ බෑනේ. ඒකට සුළු කැප කිරීමක් කරන්ඩ වෙනවා. එහෙම නැතුව මේ ඉල්ලනකොටම දෙන්ඩ අපි බැඳිලා නෑ. අපේ රස්සාව මේක නෙවෙයිනේ. ඒක නිසා ගීතයක් දුන්න කෙනෙක් ඔන්ලයින් එනකන් ටිකක් ඉවසන්ඩ වෙනවා. මේක මේ කඩේකින් බඩු ගන්නවා වගේ නෙවෙයිනේ. අනිත් එක එච්චරම හදිස්සිනම් කඩේකින් ගන්ඩ පුළුවන්නේ. ඔය අය දන්නවාද දන්නේ නෑ සින්දුවක් දාන්ඩ අපේ අය කොච්චර මහන්සි වෙනවාද කියලා. අනුන්ගේ දේවල් තමන්ට අවශය විදියට ගන්ඩ බැරිවෙනකොට ඒවා බලෙන් හෝ යම් යම් ආකාරයේ ක්‍රම වලින් ඒවා ලබා ගැනීමට සමහර අය පෙළඹෙනවා. මේ ඒවගේ අවස්ථාවක් තමයි මේ ත්‍රෙඩ් එක. සාමාන්‍යයෙන් මනුස්කමක් තියෙනවා. තමන් කාගෙන්හරි උදව්වක් ලබනවා නම් ඒකට ස්තුති කරන්ඩ. මම නම් දන්නේ සමහර අය ලඟ ඒ මනුස්කම තියෙනවාද කියලා. අනිත් එක මේ කාගෙවත් දේවල් වලට බලපෑමක් කරන්ඩ සමහර අයට ඇති අයිතිය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා. Sl OLD Hits එක පටන් ගත්ත මූධගේ සහ දැනට ඒහි සිටින පැරණි සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ කැමැත්ත මත තමයි මේ තීරණය ගෙන තියෙන්නේ. ඒකට අපි අතරේ කිසිම විවාදයක් නෑ. කැමති අය PW දානවා. අකමැති අය නිකන් දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙවත් යන අයටනේ. මේ PW වැඩේ කොච්චර සාර්ථකද කියලා අපිට එකතුවෙලා ඉන්න අළුත් සාමාජිකයන් පිරිස දක්කහම තේරෙනවා. ඒ අය නම් ඔය විදියට වටේ ගියෙ නෑ [/COLOR][/SIZE][/SIZE][SIZE=3][COLOR=DarkGreen]අනුන්ගේ කැපකිරීම, මහන්සිය අගය කිරීමට පුරුදු වෙන එක තමයි මේක තියෙන හොඳම විසඳුම "බලන අයට වැඩදායක යමක් ලිවීමට තරම් සිතීමේ ශක්තියක් මෙහි ආරම්භකයාට තිබුණි නම් SL OLD Hits වැනි වටිනා ත්‍රෙඩ් එකක් බිහිවීමටද තිබුණි." [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom