මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්aii mey elakiri old hits music thread eke thiyana songs walata password samahara aya dala thiyenne?????? mokak hari awulak da???![]()
hari wade waradak na.dan mata song akak ganna ona kiyala hithamuko.mama password aka ella ganna ona kagenda.aka uploard karapu kena awele online hitye nathtan aya anakan inna wenawada ???????මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
*වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
හේතු-,
1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?
මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.
eka thama math kiyanne.matath song ekaka password ekak ona wuna and uploader online naha!!!hari wade waradak na.dan mata song akak ganna ona kiyala hithamuko.mama password aka ella ganna ona kagenda.aka uploard karapu kena awele online hitye nathtan aya anakan inna wenawada ???????
මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
*වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
හේතු-,
1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?
මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.
මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
*වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
හේතු-,
1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?
මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.
true thama.dan apita thiyena prashna walatath answer karapan......true......

ithin ekata api mona karannada??? gtrz ta kiyala wadapiliwalak sakaskaranna.

ඒකට කරන්න තියෙන්නෙ හොරා වගේ සින්දුව අරගෙන මාරුවෙන්නෙ නැතුව
අදාල කෙනාගෙන් ඒක ඉල්ලල
අඩුම තරම ස්තූතියි කියලවත් යන්න

thanks kiyana aka nam honda deyak.habai upload kala aka online anakan inna aka thama amaru.......![]()

මට මේකටත් උත්තර දෙන්න පුළුවන්.ඒත් ටිකක් ඉන්න අනිත් අය ආවාම උත්තරයක් දෙයිthanks kiyana aka nam honda deyak.habai upload kala aka online anakan inna aka thama amaru.......![]()

mewa meeta kalin elakiri eke wune naha ne..ogolle lagadi awilla methana loku issue ekak denna hadanna enna epa..oya thread eke thilz...etc aya sindhu upload kare elakiri + society ekata karana sewayak hatiyata.ogollo balen minissu gen thnz kiyala ahaganna password dala wadak thiyanawada????? egollo sewaya karane thnx balagena neme! egollanta e karana sewayata sobadharmayen labena dey labei..dont make elakiri sux by doing all these new work!!!!මට මේකටත් උත්තර දෙන්න පුළුවන්.ඒත් ටිකක් ඉන්න අනිත් අය ආවාම උත්තරයක් දෙයි![]()
මට මේකටත් උත්තර දෙන්න පුළුවන්.ඒත් ටිකක් ඉන්න අනිත් අය ආවාම උත්තරයක් දෙයි![]()
Ow oyata ehema inna wenawa...Natnam ithin wena thiyana thanakin ganna...hari wade waradak na.dan mata song akak ganna ona kiyala hithamuko.mama password aka ella ganna ona kagenda.aka uploard karapu kena awele online hitye nathtan aya anakan inna wenawada ???????
Thankz kiyala ahaganna ekama nemei ne machan,thawa aya mokatada.thamange song akata password hari monawa hari daganna thamanta aithiyak thiyenawane.aka nisa me gana thawa katha karana ake therumak na.
Ow oyata ehema inna wenawa...Natnam ithin wena thiyana thanakin ganna...
Upload karana kena oyata PW eka denna kamathi nam eya dei..
karanna thiyenne aduma gane thank karala coment ekak dana ekak ne..
Ekawath karanna beri kenekuta PW eka denna bahene..
Anith eka machan samaha aya innawa horen ma EK ekata log wela members la upload karala aran yanawa..
Thawa samaharu ewa wena wena site walatath danawa..
Ewage dewal nawath wanna thama PW protect karala thiyene...