Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ai elakiri eke songs password protected???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතක විදිහට මුර පද සම්බන්දව මීට පෙරත් කතා වුණා..ඒ වගේම thread එකෙත්.....

සමහර අය චෝදනා කරන්නෙ මුර පද දමන්නෙ ස්තූතිය බලාපොරොත්තුවෙන් කියලා අපේ මහ ගෙදර කවුරුවත් ඒදේ බලාපොරොත්තුවන්නෙ නෑ......තමන්ට උදව්වක්...තමන් ගොඩක් කල් හෙව්ව ගිතයක් ලැබුනම ඒ ගීතය රස විදින වාරයක් පාසාම ඒ සත් ක්රියාවේ යහපත් ගුණ ඒ කෙනාට ලැබෙනවා...යුතුකම උදව්ව ගන්න කෙනාගෙ අතේ...කාගෙන්වත් බලෙන් ස්තූතිය කියවගන්න අපේ කිසිකෙනෙකුට අවශ්‍යයතාවයක් නැහැ......පිරිසිදු මනුෂ්‍ය සිතින් යහපත පතන අයගෙ ජීවිතත් එහෙමයි......අද වෙද්දි අපේ සොයුරු සොයුරියන්ගෙ කැපවීම මත...මේ ගීත ත්‍රෙඩ් එක ගොඩාක් දුර ඇවිත්.......වටිනා ගීත, සමහර ගීත වල මුල් ගීත පවා.....ඔබට හොයාගන්න පුළුවන්ද අනගාරික ධර්මපාල තුමාගේ කටහඩ ඇති හඩ එම්.පී3 යක්.....වෙනත් අඩවියකින්...මේ ත්‍රෙඩ් එකේ වටිනා ගීත විතරක් නෙමෙයි.....දුර්ලභ සම්පත් වලින් පොහොනියි..........අපේ සොයුරු සොයුරියන් ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් තම අතින් මුදල් ගෙවා වටිනා දුර්ලබ ගීත ලබාදෙමින් මෙයට දායක වන බව මා වගේම අපේ හුයේ අය දන්නවා.....ඔවුන්ගෙ මහන්සිය කැපවීම.....ස්තූතියකින් මනින්න බැහැ සහෝ. ඒ මහන්සිය මිල කරන්නත් බැහැ.....

ඔබ දන්නවා ඇති සමහර අය මෙම මහගෙදරින් ගීත අරන් සී.ඩී. තැටි ගත කර විකුණන බව...මේ බව වගේම මුර පද යෙදීමට සිදුවන බව පෙනීගිය බොහෝ කරුණු අප සොයුරු සොයුරියන් කතා වුණා....මෙයින් සිදුකරන්නෙ...අප සමාජිකයන්ට පමණක් ගිත සුරක්ෂිත කර ලබාදීම පමණයි...මුර පද ඉල්ලගන්න පුළුවන් මෙහි සමාජිකයන්ට පමණයි එවිට.....ඉතින්....ඇයි මේ.....මෙහි මාතෘකාවට අදාල ලෙස පිළිතුරු සපයලා තියෙද්දිත් මාතෘකාවෙන් පිට ගිහින්.....ඔබට අවශ්‍ය ගිතයේ මුර පදය ලබාගැනීමට අප් කල කෙනා ඔන්ලයින් නැතිනම්.....ඒ ගිතයේ මුර පදය අවශ්‍ය බව ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න.....කිසිම සොයුරියක් හෝ සොහොයුරෙක් මෙයට බැදී නැහැ.....ඔවුන්ටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවනේ....

මුර පද වලට කෑගහන සමහරු එක ගීතයක් බෙදාගෙන තියෙනවා තියා ස්තූතිය කියලා තියෙනවද කියන්න සැකයි......ඒත් ගීත අරගෙන ඇති.....

ඔබටම බලාගන්න පුළුවන් ඒ වෙලාවෙ කිසිදාක පෝස්ට් එකකින්වත් දිරිමත් නොකල වගේම පිට අයගෙ නැරඹිල්ල......

ඒ වගේම අපේ අයගෙන් උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒ ගීතය ලබා දෙන්න උත්සහ කරනවා.....ඒ ගැන හොයලා බලලා හැකි ඉක්මනටම ඒ ගීතය ලබාදෙන්න.....තවත් අය ගීතයක් ඉල්ලද්දි ඉල්ලන්නෙ හරියට ගහගන්න වගෙයි....පොඩ්ඩක් හිතන්න.....ඔබෙන් උදව්වක් ඉල්ලන මේ විදිහට ආවොත් ඔබ මොකද කරන්නේ......ඒත් ඔහුගේ ගීතය ලබා දී හිස් අතින් නොයැවීමට තරම් අපේ සොයුරු සොයුරියන් කාරුණිකයි......

ඉතින් සහෝ. මං හිතනවා.....අපේ සොයුර සොයුරියන්ගෙන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්න ඇති කියලා......අපේ සහෝදරකම......එකමුතුව......තුලින් මේ අඩවිය වගේම ත්‍රෙඩ් එකත් දියුණු කරන්න මිසක.....එය විනාශයට ලගා කිරීමට අප සොයුරු සොයුරියන් කිසිදිනක මුර පද දැමීම තුලින් ක්‍රියා කරන්නේ නැත......

[QUOTE="m3pium, post: 5878973, member: 191480"] [SIZE=3][COLOR=Navy]මට මතක විදිහට මුර පද සම්බන්දව මීට පෙරත් කතා වුණා..ඒ වගේම thread එකෙත්..... සමහර අය චෝදනා කරන්නෙ මුර පද දමන්නෙ ස්තූතිය බලාපොරොත්තුවෙන් කියලා:( අපේ මහ ගෙදර කවුරුවත් ඒදේ බලාපොරොත්තුවන්නෙ නෑ......තමන්ට උදව්වක්...තමන් ගොඩක් කල් හෙව්ව ගිතයක් ලැබුනම ඒ ගීතය රස විදින වාරයක් පාසාම ඒ සත් ක්රියාවේ යහපත් ගුණ ඒ කෙනාට ලැබෙනවා...:)යුතුකම උදව්ව ගන්න කෙනාගෙ අතේ...කාගෙන්වත් බලෙන් ස්තූතිය කියවගන්න අපේ කිසිකෙනෙකුට අවශ්‍යයතාවයක් නැහැ......පිරිසිදු මනුෂ්‍ය සිතින් යහපත පතන අයගෙ ජීවිතත් එහෙමයි......අද වෙද්දි අපේ සොයුරු සොයුරියන්ගෙ කැපවීම මත...මේ ගීත ත්‍රෙඩ් එක ගොඩාක් දුර ඇවිත්.......වටිනා ගීත, සමහර ගීත වල මුල් ගීත පවා.....ඔබට හොයාගන්න පුළුවන්ද අනගාරික ධර්මපාල තුමාගේ කටහඩ ඇති හඩ එම්.පී3 යක්.....වෙනත් අඩවියකින්...මේ ත්‍රෙඩ් එකේ වටිනා ගීත විතරක් නෙමෙයි.....දුර්ලභ සම්පත් වලින් පොහොනියි..........අපේ සොයුරු සොයුරියන් ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් තම අතින් මුදල් ගෙවා වටිනා දුර්ලබ ගීත ලබාදෙමින් මෙයට දායක වන බව මා වගේම අපේ හුයේ අය දන්නවා.....ඔවුන්ගෙ මහන්සිය කැපවීම.....ස්තූතියකින් මනින්න බැහැ සහෝ. ඒ මහන්සිය මිල කරන්නත් බැහැ.....:no: ඔබ දන්නවා ඇති සමහර අය මෙම මහගෙදරින් ගීත අරන් සී.ඩී. තැටි ගත කර විකුණන බව...මේ බව වගේම මුර පද යෙදීමට සිදුවන බව පෙනීගිය බොහෝ කරුණු අප සොයුරු සොයුරියන් කතා වුණා....මෙයින් සිදුකරන්නෙ...අප සමාජිකයන්ට පමණක් ගිත සුරක්ෂිත කර ලබාදීම පමණයි...මුර පද ඉල්ලගන්න පුළුවන් මෙහි සමාජිකයන්ට පමණයි එවිට.....ඉතින්....ඇයි මේ.....මෙහි මාතෘකාවට අදාල ලෙස පිළිතුරු සපයලා තියෙද්දිත් මාතෘකාවෙන් පිට ගිහින්.....ඔබට අවශ්‍ය ගිතයේ මුර පදය ලබාගැනීමට අප් කල කෙනා ඔන්ලයින් නැතිනම්.....ඒ ගිතයේ මුර පදය අවශ්‍ය බව ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න.....කිසිම සොයුරියක් හෝ සොහොයුරෙක් මෙයට බැදී නැහැ.....ඔවුන්ටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවනේ.... මුර පද වලට කෑගහන සමහරු එක ගීතයක් බෙදාගෙන තියෙනවා තියා ස්තූතිය කියලා තියෙනවද කියන්න සැකයි......ඒත් ගීත අරගෙන ඇති..... ඔබටම බලාගන්න පුළුවන් ඒ වෙලාවෙ කිසිදාක පෝස්ට් එකකින්වත් දිරිමත් නොකල වගේම පිට අයගෙ නැරඹිල්ල......:lol::(:dull::nerd: [IMG]http://i33.tinypic.com/2ly4adi.jpg[/IMG] ඒ වගේම අපේ අයගෙන් උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒ ගීතය ලබා දෙන්න උත්සහ කරනවා.....ඒ ගැන හොයලා බලලා හැකි ඉක්මනටම ඒ ගීතය ලබාදෙන්න.....තවත් අය ගීතයක් ඉල්ලද්දි ඉල්ලන්නෙ හරියට ගහගන්න වගෙයි....පොඩ්ඩක් හිතන්න.....ඔබෙන් උදව්වක් ඉල්ලන මේ විදිහට ආවොත් ඔබ මොකද කරන්නේ......ඒත් ඔහුගේ ගීතය ලබා දී හිස් අතින් නොයැවීමට තරම් අපේ සොයුරු සොයුරියන් කාරුණිකයි...... ඉතින් සහෝ. මං හිතනවා.....අපේ සොයුර සොයුරියන්ගෙන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්න ඇති කියලා......අපේ සහෝදරකම......එකමුතුව......තුලින් මේ අඩවිය වගේම ත්‍රෙඩ් එකත් දියුණු කරන්න මිසක.....එය විනාශයට ලගා කිරීමට අප සොයුරු සොයුරියන් කිසිදිනක මුර පද දැමීම තුලින් ක්‍රියා කරන්නේ නැත......:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom