100% නොමිලේ ඇති AI යෙදවුමක් භාවිතා කර, සිංහලෙන්ම ඔයාගේ මොබයිල් ෆොන් එකෙන්, ලැප්ටොප් එකෙන් හෝ පරිගනකයෙන් ඔයාගේ හදහන බලා ගන්න ක්රමයක් තමයි මේ පොතෙන් කියලා දෙන්නෙ..
ඔයාගේ උපන් දිනය හා වේලාව අනුව මේ යෙදවුම භාවිතා කරලා
- ඔයා ගැන
- ජීවිතයේ ඉදිරි කාලය ගැන
- රැකියා තත්ව ගැන
- විවාහය /ආදර සබදතා ගැන
- විදේශ ගමන් ගැන
- ආදායම් වියදම් ගැන
- ලෙඩ රෝග ගැන
ආදී ඔයාට කැමති දෙයක් සිංහලෙන් 100% ක් නොමිලේ දැන ගන්න පුලුවන්..
Order Now >>>
Last edited: