AI for Astrology - Sinhala Language eBook | AI වලින් ඔබේ හදහන බලමු

Zepa85

Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo

    100% නොමිලේ ඇති AI යෙදවුමක් භාවිතා කර, සිංහලෙන්ම ඔයාගේ මොබයිල් ෆොන් එකෙන්, ලැප්ටොප් එකෙන් හෝ පරිගනකයෙන් ඔයාගේ හදහන බලා ගන්න ක්‍රමයක් තමයි මේ පොතෙන් කියලා දෙන්නෙ..​

    ඔයාගේ උපන් දිනය හා වේලාව අනුව මේ යෙදවුම භාවිතා කරලා​

    • ඔයා ගැන
    • ජීවිතයේ ඉදිරි කාලය ගැන
    • රැකියා තත්ව ගැන
    • විවාහය /ආදර සබදතා ගැන
    • විදේශ ගමන් ගැන
    • ආදායම් වියදම් ගැන
    • ලෙඩ රෝග ගැන

    ආදී ඔයාට කැමති දෙයක් සිංහලෙන් 100% ක් නොමිලේ දැන ගන්න පුලුවන්..​

    Order Now >>>


    1766298230403.png


    1766298240271.png


    1766298254800.png
     
    Last edited:
    • Wow
    Reactions: saja