කොල්ලනි පොඩි ප්‍රශ්නයක්. මම ලග තියෙනව Document සෙට් එකක්. ( PDF/Video/Docs/Txt Etc ),
මෙව පාවිච්චි කරල Custom AI Model හදාගන්නෙ කොහොමද? පොඩි ගයිඩ් එකක් දියන් මන් ඉතුරු ටික හොයාගන්නම්
තව එකක් Nvidea GPU එකක් නෑ මගෙ Mac එකේ. අඩු ගාන්කට Model Training කරන්න පුලුවන් Platforms තියෙනවද
Thanks in Advance මගෙ සුන්දරයෝ