🤌 AI Kumara කෝ මේ.....රිලවු සංගණන ප්රතිපල කෝ ??? 28 වෙනිදා නේද දෙනවා කිව්වේ 🤌 කවුද මේවට වග කියන්නේ ! කවදද අපිට දිවි මුත්රා බෝතල් දෙන්නේ ? ඉහින්න ??? අපේ ගමේ පැත්තේ නම් එන්න එපා චන්දෙ ඉල්ලගෙන මේ පාර අද Keells Super එකට ගියා මෙන්න තියෙනවා බඩු !