Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
51 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai me elakiriye polls thibbama mahinda maami paradinne..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමයි ඇත්ත කතාව. සමහරු එළකිරි එකේ පොල් එක දැකල හැමදාම කණපිට වෙන්නේ හැබැයි කියල කියනවා.

එළකිරි එකේ ඉන්න සෙට් එකට වඩා ලංකාවේ සැහෙන්න පිරිසක් ජිවත් වෙනවා බන්. ඉන්ටර්නෙට් තවම වැඩි දෙනෙකුට නැහැ.

දැන් මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ පාලට තේරෙන්නේ නැද්ද උගේ පවුලේ අය්ය මල්ලි අම්ම තාත්ත ආච්චි සීය ඔක්කොම එළකිරි ෆේස්බුක් එන අයද වොට් කරන්න?

සමහර පවුල් වල කලාතුරකින් එහෙම එන අය ඉන්නවා. එත් ලංකාවේ පවුල් 10ක් ගත්තොත් internet එන්නේ ඉන්නේ ඒ පවුල් 10න් ම 1 කෙනයි. එත් ඒ පවුලක 4 දෙනෙක් ඉන්නවනම් ඒ හතරෙන් එකෙක් හෝ දෙන්නෙක්, එත් ළමයි විතරයි වැඩිහිටි ය ඉන්නේ TV බල බල.

එහෙම තේරිලා එන එවුන්ගේනුත් එළකිරි එන්නේ කිහිපදෙනයි. හුඟක් එවුන්ට එකවුන්ට්ස් තිබ්බත් උන් ඇක්ටිව් නැහැ. උන් දන්නේ නෑ මේකේ පොස්ට් කරන්නේ කොහොමද කියලවත්, ජීවිතේට ෆෝරම් ගැන අහලවත් නැති එවුන්. ඔන්ලයින් පෝල්ස් කිව්වම ඈ? ගායි.

එකට එන්නත් ටිකක් මොලේ තියෙන්න ඕනේ නේ බන් රේගිස්ටර් වෙන්න වත් අඩු ගානේ.

තව උදාහරණයක් ගත්තොත් එළකිරි ගේම් සර්වර් වල ගේම් ගහන අපේ සෙට් එක අතරේ ඉන්නවා පට්ට අනාත එවුං. උන්ට ෆෝරම් එකක රෙජිස්ටර් වෙන එක තියා මෙලෝ හසරක් දන්නේ නැහැ. උන්ට තේරෙන්නෙත් නැහැ රේගිස්ටර් වෙන්න

හුඟක් එවුන් සිංහල ගොන් සයිට් වල අනාත විදිහට ගමේ කුකුල්ලු වෙලා ඉන්නවා. මේකට බහින්ඩ තේරෙන්නේ නැහැ.

ඉතින් යකෝ ඔය එන දෙතුන්දෙනා තමා ඉන්ටර්නෙට් එකේ වොට් එකක් කරන්නේ.

එහෙම එවුං කොහොමත් ගොඩක් එවුන් UNP එවුං. උන්ට ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් කියවල මොනාද වෙන්නේ කියල පොඩ්ඩක් හරි තේරුමක් ගන්න පුළුවන් එවුං ටිකක් තමයි ඒ ඉතුරු වෙන්නේ.

අනික් එවුං ඔක්කොම ගම් වල සෙට් එක. උනුයි මුනුයි ජාති දෙකක්. ඒ නිසා මේ ඔන්ලයින් පොල් කෙරුවාව සම්පුර්ණ අසාර්ථක වැඩක්.

ගොඩක් සයිට් ඔය වැඩේ කරගන්නේ උන්ගේ සයිට් ප්‍රමෝට් කරගෙන ට්‍රැෆික් අද්දගන්න, එහෙමත් නැත්තන් උන්ගේ fan pages වලට කුකුල්ලු අද්දගන්න. නැතුව උන්ට වැඩක් නැහැ මොකා දින්නත්..

ඔන්ලයින් පොල් කවදාවත් හරියන්නේ නැහැ. හෙන අවුරුදු ගානක් ගියාම නම් ඔන්න පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. තාම නම් හිතන්න වත් බැහැ.

මේක ජිල්මාට් නෙමෙයි. මේකතාව තමයි සත්‍ය හේතුව.

කොච්චර උඩ පැනල හය්යෙන් ඉන්ටර්නෙට් එකේ අඩ බෙර ගැහුවත් මහින්ද හැමදාම දින්නේ ඕක තමා කතාව

බොලාට දැන් තේරුනාද?

[QUOTE="BLACKLIST_MEMBER, post: 17465034, member: 79414"] [SIZE="3"]මේක තමයි ඇත්ත කතාව. සමහරු එළකිරි එකේ පොල් එක දැකල හැමදාම කණපිට වෙන්නේ හැබැයි කියල කියනවා. එළකිරි එකේ ඉන්න සෙට් එකට වඩා ලංකාවේ සැහෙන්න පිරිසක් ජිවත් වෙනවා බන්. ඉන්ටර්නෙට් තවම වැඩි දෙනෙකුට නැහැ. දැන් මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ පාලට තේරෙන්නේ නැද්ද උගේ පවුලේ අය්ය මල්ලි අම්ම තාත්ත ආච්චි සීය ඔක්කොම එළකිරි ෆේස්බුක් එන අයද වොට් කරන්න? සමහර පවුල් වල කලාතුරකින් එහෙම එන අය ඉන්නවා. එත් ලංකාවේ පවුල් 10ක් ගත්තොත් internet එන්නේ ඉන්නේ ඒ පවුල් 10න් ම 1 කෙනයි. එත් ඒ පවුලක 4 දෙනෙක් ඉන්නවනම් ඒ හතරෙන් එකෙක් හෝ දෙන්නෙක්, එත් ළමයි විතරයි වැඩිහිටි ය ඉන්නේ TV බල බල. එහෙම තේරිලා එන එවුන්ගේනුත් එළකිරි එන්නේ කිහිපදෙනයි. හුඟක් එවුන්ට එකවුන්ට්ස් තිබ්බත් උන් ඇක්ටිව් නැහැ. උන් දන්නේ නෑ මේකේ පොස්ට් කරන්නේ කොහොමද කියලවත්, ජීවිතේට ෆෝරම් ගැන අහලවත් නැති එවුන්. ඔන්ලයින් පෝල්ස් කිව්වම ඈ? ගායි. එකට එන්නත් ටිකක් මොලේ තියෙන්න ඕනේ නේ බන් රේගිස්ටර් වෙන්න වත් අඩු ගානේ. තව උදාහරණයක් ගත්තොත් එළකිරි ගේම් සර්වර් වල ගේම් ගහන අපේ සෙට් එක අතරේ ඉන්නවා පට්ට අනාත එවුං. උන්ට ෆෝරම් එකක රෙජිස්ටර් වෙන එක තියා මෙලෝ හසරක් දන්නේ නැහැ. උන්ට තේරෙන්නෙත් නැහැ රේගිස්ටර් වෙන්න :lol: හුඟක් එවුන් සිංහල ගොන් සයිට් වල අනාත විදිහට ගමේ කුකුල්ලු වෙලා ඉන්නවා. මේකට බහින්ඩ තේරෙන්නේ නැහැ. ඉතින් යකෝ ඔය එන දෙතුන්දෙනා තමා ඉන්ටර්නෙට් එකේ වොට් එකක් කරන්නේ. එහෙම එවුං කොහොමත් ගොඩක් එවුන් UNP එවුං. උන්ට ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් කියවල මොනාද වෙන්නේ කියල පොඩ්ඩක් හරි තේරුමක් ගන්න පුළුවන් එවුං ටිකක් තමයි ඒ ඉතුරු වෙන්නේ. අනික් එවුං ඔක්කොම ගම් වල සෙට් එක. උනුයි මුනුයි ජාති දෙකක්. ඒ නිසා මේ ඔන්ලයින් පොල් කෙරුවාව සම්පුර්ණ අසාර්ථක වැඩක්. ගොඩක් සයිට් ඔය වැඩේ කරගන්නේ උන්ගේ සයිට් ප්‍රමෝට් කරගෙන ට්‍රැෆික් අද්දගන්න, එහෙමත් නැත්තන් උන්ගේ fan pages වලට කුකුල්ලු අද්දගන්න. නැතුව උන්ට වැඩක් නැහැ මොකා දින්නත්.. ඔන්ලයින් පොල් කවදාවත් හරියන්නේ නැහැ. හෙන අවුරුදු ගානක් ගියාම නම් ඔන්න පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. තාම නම් හිතන්න වත් බැහැ. මේක ජිල්මාට් නෙමෙයි. මේකතාව තමයි සත්‍ය හේතුව. :yes: කොච්චර උඩ පැනල හය්යෙන් ඉන්ටර්නෙට් එකේ අඩ බෙර ගැහුවත් මහින්ද හැමදාම දින්නේ ඕක තමා කතාව බොලාට දැන් තේරුනාද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom