AI nisa kelawena IT field eka

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    AI නිසා SE ඇතුලු IT field එකෙ හුගක් ජොබ්ස් වලට කෙලවෙන සීන් එකක් නෙද තියෙන්නෙ...
    කලින් නැ එහෙම වෙන්නෙ නැ අරව මෙව රචන කිවට
    ඊයෙ Microsoft build event එකෙ තිබ්බ එව බැලුවාම හික් ගැවුනා...

    ඉස්ස්රහට IT field එකෙ එවුන්ගෙ පඩි හුගක් අඩුවෙයි
    එහෙම නැත්නම් staff එක අම්බනෙකට අඩු වෙයි

    ඔයාලගෙ අදහස් මෙ ගැන මොනවද .....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    SE ලට නම් කෙලවෙන්නේ නෑ. ෆයිවරේ කොට කොට ඉන්න එවුන්ට නම් අම්බානෙක කෙලවෙනවා.
    FireFly, Amazon AI ප්‍රොජෙක්ට්ස් ටික ආවම ඕකුන්ට හැදි ගෑවිලාම යනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    Rejected Tech Industry GIF by Jolt
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    SE ලට නම් කෙලවෙන්නේ නෑ. ෆයිවරේ කොට කොට ඉන්න එවුන්ට නම් අම්බානෙක කෙලවෙනවා.
    FireFly, Amazon AI ප්‍රොජෙක්ට්ස් ටික ආවම ඕකුන්ට හැදි ගෑවිලාම යනවා.
    CodeWhisperer kohoma the
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    තව අවුරුදු 10කට විතර ලොකුවට මොකුත් වෙන්නේ නැති වෙයි කියල හිතෙන්නේ මට නං. දැනුත් ඉතින් ඔය tools ආවට productivity එක වැඩි වෙනවා මිසක් IT උන්ව එලියට දාල නැ නේ.
    ඔය තියන අවුරුදු 10දී විතර පුළුවන් තරමක් හම්බ කරලා ඊට පස්සේ වගාවක් කරන් ඉන්න තියෙන්නේ
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    SE ලට නම් කෙලවෙන්නේ නෑ. ෆයිවරේ කොට කොට ඉන්න එවුන්ට නම් අම්බානෙක කෙලවෙනවා.
    FireFly, Amazon AI ප්‍රොජෙක්ට්ස් ටික ආවම ඕකුන්ට හැදි ගෑවිලාම යනවා.
    Firefly thiynw dn PS beta eke
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    තව අවුරුදු 10කට විතර ලොකුවට මොකුත් වෙන්නේ නැති වෙයි කියල හිතෙන්නේ මට නං. දැනුත් ඉතින් ඔය tools ආවට productivity එක වැඩි වෙනවා මිසක් IT උන්ව එලියට දාල නැ නේ.
    ඔය තියන අවුරුදු 10දී විතර පුළුවන් තරමක් හම්බ කරලා ඊට පස්සේ වගාවක් කරන් ඉන්න තියෙන්නේ
    IT Wala Awurudu 10 kiyanne anith industries Wala 20 wage neda?. Awurudu 5 Kata plan karana Eka thamai safestma mata hithenne
     
    • Like
    Reactions: Gwynbleidd

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    Ow eth crack walata nam dena ekak nathi wei.
    Man dakka eeye mokek hari paare kaha irak adina video ekak daala thibba
    monkruslage crack eke nm danata thiyana hama online feature ekakma wada karanw.. mekath denna bari nh..

    E nathath dn thiyana AI features ehema nisa pay karala gaththath padu nh ithin..
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    monkruslage crack eke nm danata thiyana hama online feature ekakma wada karanw.. mekath denna bari nh..

    E nathath dn thiyana AI features ehema nisa pay karala gaththath padu nh ithin..
    Midjourney tharam improve wela na neda? Manipulation walata nam hodai.
    Midjourney, Bing Image wage 4 images generate karala denawa ne?
     
    • Like
    Reactions: thesasindu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,769
    98,837
    113
    බය වෙන්නත් එපා නොවෙන්නත් එපා.

    රෝදෙ හොයාගත්තම අපිට නන් අපේ කකුල් හොදා කියල කරෙන් බර ඇද ඇද ඉදපු උන්ට කෙල උනා. අපේ කකුල් හොදා ඒත් මේක ලේසියි කියල කරත්ත අටවගත්ත අයට අවුලක් උන් නෑ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    IT Wala Awurudu 10 kiyanne anith industries Wala 20 wage neda?. Awurudu 5 Kata plan karana Eka thamai safestma mata hithenne
    yes yes, earlier the better.
    dan oya wada daanne LLM ne. owageth limit ekata awama itin wena technique ekkata yanna wenwa danatamath research karanwa ati itin. e unata mata nan hithenne na human brain ekak fully mimic karanna puluwn AI ekak me decade eka athule ei kiyala. detroit become human eke androidsla wage
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    Midjourney tharam improve wela na neda? Manipulation walata nam hodai.
    Midjourney, Bing Image wage 4 images generate karala denawa ne?
    Thama 1024*1024 pixel witharai generate wenne. mata hithenne thama DALLE 2 wala wage generate wenne nm.. Minissunwa ehema karanna amarui.. Hby itin manipulation walata ehema nm ptta.. stock images hoya hoya dagalanna one nathi wei.. kohomath oka unlimited free use karanna nm dena ekk nh kiyala mata hithenne
     
    • Like
    Reactions: kasun_kbp

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    yes yes, earlier the better.
    dan oya wada daanne LLM ne. owageth limit ekata awama itin wena technique ekkata yanna wenwa danatamath research karanwa ati itin. e unata mata nan hithenne na human brain ekak fully mimic karanna puluwn AI ekak me decade eka athule ei kiyala. detroit become human eke androidsla wage
    Ow digatama binary computing thiyei kiyala assume kaloth kaalayak yai hebei quantum computing mainstream wela den thiyena ai module implement kaloth human brain Ekata loku value ekak nethi wei
     
    • Like
    Reactions: Gwynbleidd