AI Nude මකාගන්න ඔනද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,353
    113
    Data collection at its best. Internet කියන්නේ interconnected වෙච්ච decentralized networks ගොඩක එකතුවක්. ඒ decentralized networks ඇතුලේ තව interconnected වෙච්ච decentralized networks තියනවා. තව පහළට යද්දීත් ඕකම තමයි. ඉතින් Internet එකෙන් මොනවා හරි අයින් කරනවා නම් good luck කියලා තමයි කියන්න තියන්නේ. ඕක 100% අයින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එක network එකකින් අයින් කරත් තව අනිත් network වලින් එන්න පුළුවන්. Backups තියෙන්න පුළුවන්. Offline storage වල තියෙන්න පුළුවන්. ඒක නිසා ඕක කරන්න මහන්සි වෙන එකත් තේරුමක් නැහැ. හොඳම දේ diversion එකක් create කරන එක. උදාහරණයක් විදිහට කිව්වොත් ලංකාවේ Video එකක් නම් audio අයින් කරලා hindi වලින් auido එකක් හදල video එකට දාලා indian networks වලට යවන්න තියෙන්නේ. ඕකෙන් පස්සේ දකින් උන් හිතන්නෙ ඒක ඉන්දියන් කියලා. Indian Internet users වැඩි නිසා උන් ඕක තව තව networks වල share කරනවා indian විදිහට. අන්තිමට diversion එක සාර්ථක වෙනවා හැමෝම indian කියලා හිතන නිසා හැම තැනම indian hindi auido තියන එක හම්බවෙන නිසා. ඕක මම දන්න කෙනෙක් කරා එයාගෙ girl ට පරණ එකක් ඔහොම Internet ඒකෙ තිබිලා. දැන් ඒ video එක දකින උන් හිතන්නෙ අර කෙල්ල වගේම indian කෙල්ලෙක්ගෙ video එකක් කියලා. සිද්ධිය දන්න උන් විතරයි ඇත්ත දන්නේ.
    Malinga's wife?
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    :lol:

    kawuru hari athal ekak denawa wage..mama dakka meka dan godak places wala :rofl:

    anyway, even if this is legit, okata gihin balapanko support karna site tika...FB, Insta, TikTok, bumble wage sites tikak...mun karanne image eke hash eka generate karala, e hash eka share karanawalu social media service ekka..

    ethakota e social media platform eken hash eka balala filter karnawa...eth images ekama widihata save wenne nane...social media upload karanakota compress wenawa, samhara un watermark gahanwa..ethakota hash eka wenas wenawa..

    anith eka kawuda fb, insta wala nudes share karanne :confused::baffled::rofl:
    meka atta. specially telegram.