ai oya mawa dala giye boru kiyala

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    මං නම් හිතන්නෙ අම්මව හොයාගන්න ඔනේ නිසා දාන්න ඇති. එක නෙ ඔය 4ටො එකකුත් දලා තියෙන්නෙ.

    මට නම් පෙන්නෙ මේ ලමය ඉන්නෙ ගෙදරක නෙවෙයි.

    මං මෙක දැම්මෙ ඇත්තටම දුක හිතුන නිසා. මෙකෙ කවුරු හරි අම්මව දන්නවා ඇති කියලා දැම්මේ.
     
    • Like
    Reactions: ewijesekara