Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI part 4: Neural Networks, Concepts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි අද එහෙනම් මම Neural Network එකක් කියන concept එක කියල දෙන්නම්.

ඇත්තටම Artificial Intelligence වල Heart එක මේක තමයි. එක එක වර්ගයේ Neural networks තියනව.

මේ Neural Network එකක තියන ප්‍රධානම ලක්ෂනය තමයි, ඒවට self learn කරන්න තියන හැකියාව. ඒ කියන්නෙ ඉස්සර අපි programming කරල කරන්න ඕනෙ දේ මේ Neural Network එකකින් auto කරගනව. ඒක තමයි Neural Network එකක තියන වාසිය.

කොහොමද මේ neural Network එකක් වැඩ කරන්නෙ? මොකද්ද මේ Neural Network එකකින් වෙන්නෙ?

ඇත්ත්ටම Neural network එකකින් කරන්නෙ, යම් කිසි input data එකක සහ ඊට අදාල output data එකක් අතර තියන සම්බන්දතාවය ගණිතමය වශයෙන් සොයා ගන්න එක. හොඳම දේ තමයි, මෙහෙම හොයන සම්බන්දතාවය neural network එකේ training කාලයත් එක්ක සමානුපාතික වෙනව. ඒ කිව්වෙ හොයාගන්න සම්බන්ධතාවය අපි neural network එක train කරන කාලය වැඩි වෙන්න වෙන්න අපිට හොඳ සම්බන්ධතාවයක් ලැබෙනව.

ඉතින් මොකද්ද මෙහෙම සම්බන්ධතාවයක් හදාගත්ත කියල ඇති ප්‍රයෝජනේ?

ඇත්තටම එහෙම සම්බන්ධතාවයක් හදාගත්තට පස්සෙ අපිට පුලුවන් අලුත් input data දීල output එක බලන්න. ඇත්තටම මේකෙදි වෙන්නෙ output එක predict කරන එකයි. Output එක 100% හරි කියන්න බෑ. හැබැයි train කරන්න කරන්න output එකේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා.

මම උදාහරණයක් දාන්නම්,

input output

1 0 0 0

0 1 0 1

1 0 1 1

1 1 1 ???

ඔය පලවෙනි input data set 3න් කරන්නෙ neural network එක train කරන එක.

ඔය input data and output data ඔක්කොම neural network එකට feed කරල neural network එක train වෙන්න දානව. එතකොට neural network එක මගින් ඒ input හා output අතර සම්බන්දතාවය හොයාගන්නව. ඊට පස්සෙ අපිට ඒ සම්බන්ධතාවය පාවිච්චි කරල අපිට පුලුවන් අන්තිම පේලියෙ තියන input වලට අදාල output එක predict කරන්න..

මේකෙදි මෙහෙම bit values මම ගත්තෙ උදාහරනෙකට, ඔය ඉන්පුට් data වෙනුවට ඕනෙනම් images, sound, text ඔය ඕන දයක් ඉන්පුට් කරල network eka train කරන්න පුලුවන්.

ඒ විදිහට තමා දැන් තියන ගොඩාක් object recognition, voice recognition එහෙම function වෙන්නෙ.

මේ thread එක නොහිතන විදිහට දික් වෙනවා වගේ. කමක් නෑ මම කැමතියි මම දන්න මොකක් හරි දෙයක් තව එකෙක්ට කියල දෙන්නෙ.

ඊලඟ පාර මම කියල දෙන්න්ම් කොහොමද neural network එකක් ඔය හපන්කම කරන්නෙ කියල.

old threads

http://www.elakiri.com/forum/showthread.php?t=1837753

http://www.elakiri.com/forum/showthread.php?t=1838677

http://www.elakiri.com/forum/showthread.php?t=1839137

[QUOTE="MR BOLD, post: 22894025, member: 564681"] [B][SIZE="3"]හරි අද එහෙනම් මම Neural Network එකක් කියන concept එක කියල දෙන්නම්. ඇත්තටම Artificial Intelligence වල Heart එක මේක තමයි. එක එක වර්ගයේ Neural networks තියනව. මේ Neural Network එකක තියන ප්‍රධානම ලක්ෂනය තමයි, ඒවට self learn කරන්න තියන හැකියාව. ඒ කියන්නෙ ඉස්සර අපි programming කරල කරන්න ඕනෙ දේ මේ Neural Network එකකින් auto කරගනව. ඒක තමයි Neural Network එකක තියන වාසිය. කොහොමද මේ neural Network එකක් වැඩ කරන්නෙ? මොකද්ද මේ Neural Network එකකින් වෙන්නෙ? ඇත්ත්ටම Neural network එකකින් කරන්නෙ, යම් කිසි input data එකක සහ ඊට අදාල output data එකක් අතර තියන සම්බන්දතාවය ගණිතමය වශයෙන් සොයා ගන්න එක. හොඳම දේ තමයි, මෙහෙම හොයන සම්බන්දතාවය neural network එකේ training කාලයත් එක්ක සමානුපාතික වෙනව. ඒ කිව්වෙ හොයාගන්න සම්බන්ධතාවය අපි neural network එක train කරන කාලය වැඩි වෙන්න වෙන්න අපිට හොඳ සම්බන්ධතාවයක් ලැබෙනව. ඉතින් මොකද්ද මෙහෙම සම්බන්ධතාවයක් හදාගත්ත කියල ඇති ප්‍රයෝජනේ? ඇත්තටම එහෙම සම්බන්ධතාවයක් හදාගත්තට පස්සෙ අපිට පුලුවන් අලුත් input data දීල output එක බලන්න. ඇත්තටම මේකෙදි වෙන්නෙ output එක predict කරන එකයි. Output එක 100% හරි කියන්න බෑ. හැබැයි train කරන්න කරන්න output එකේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. මම උදාහරණයක් දාන්නම්, input output 1 0 0 0 0 1 0 1 1 0 1 1 1 1 1 ??? ඔය පලවෙනි input data set 3න් කරන්නෙ neural network එක train කරන එක. ඔය input data and output data ඔක්කොම neural network එකට feed කරල neural network එක train වෙන්න දානව. එතකොට neural network එක මගින් ඒ input හා output අතර සම්බන්දතාවය හොයාගන්නව. ඊට පස්සෙ අපිට ඒ සම්බන්ධතාවය පාවිච්චි කරල අපිට පුලුවන් අන්තිම පේලියෙ තියන input වලට අදාල output එක predict කරන්න.. මේකෙදි මෙහෙම bit values මම ගත්තෙ උදාහරනෙකට, ඔය ඉන්පුට් data වෙනුවට ඕනෙනම් images, sound, text ඔය ඕන දයක් ඉන්පුට් කරල network eka train කරන්න පුලුවන්. ඒ විදිහට තමා දැන් තියන ගොඩාක් object recognition, voice recognition එහෙම function වෙන්නෙ. මේ thread එක නොහිතන විදිහට දික් වෙනවා වගේ. කමක් නෑ මම කැමතියි මම දන්න මොකක් හරි දෙයක් තව එකෙක්ට කියල දෙන්නෙ. ඊලඟ පාර මම කියල දෙන්න්ම් කොහොමද neural network එකක් ඔය හපන්කම කරන්නෙ කියල. old threads [url]http://www.elakiri.com/forum/showthread.php?t=1837753[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1838677[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1839137[/url][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom