AI Photo editing පට්ට නේ බන් | free

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    photoshop එකේ ජෙනරෙටිව් ෆිල් ඒක ඔයිට වඩා රියලිස්ටික්.. 2023 මුල ඉඳන් පාවිච්චි කරන්නේ. ඒ කාලේ එක්ක බැලුවම සැහෙන්න දියුණු වෙලා දැන්.