Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI Software Engineer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(COPIED FROM FACEBOOK)

DEVIN AI

Congnition AI Released the First AI Software Engineer

ඔන්න අපිට AI එක්ක බය වෙන්න ඔනි දෙයක් උනා කිව්වත් හරි මොකද අපි ගොඩක් කට්ටියගේ future එක job එකක් විදියට ලොකුවටම related වෙන දෙයක් තමා Software Engineer කියන්නේ ඇත්තම කිව්වොත් Software Engineer විතරක් නෙවේ ඒ එක්ක තියෙන පොඩි පොඩි රිලේටඩ් jobs වලටත් ඇත්තටම ලොකු affect මේ අලුත් ටූල් එකත් එක්ක වෙනවා

පහුගිය දවස් වල Global Summit එකේදී Nvidia CEO කිව්වේ නිකං නෙවේ Software Engineer කියන role එකත් AI Replace කරනවා කියලා දැං තේරෙන්න ඔනී ඔයාලට මොකද එයා එහෙම කිව්වේ කියලා ඒ වෙද්දිත් මේ ටූල් එක ගැන ඒගොල්ලොන්ට දැනගන්න පුලුවන් වුනු නිසයි එහෙම කිව්වේ මොකද ලෝකේ AI Tool එකක් Cloud based වැඩ කරන්න use වෙන වැඩීම Resources ප්‍රමානයක් use කරලා තමා මේ ටුල් එක වැඩ කරන්නේ ඒ නිසාම GPU අතින් සුපිරිම Chips හදන Nvidea මේවා ආවට ගියාට කියන්නේ නෑනේ ඒ ගැන පස්සේ මම හොයලා බලලා අරං එන්නම්.

ඉතින් ඇත්තටම මොකද්ද මේ ටූල් එක මේක නම් කරලා තියෙන්නේ Davin AI කියලා මෙයා හැදිලා තියෙන්නේ Full Intergrated Environment එකක් එක්ක ඒකට

Ai Based IDE

Console

Browser

And Prompt Interface

එකක් ඇතුලත් වෙලා තියෙනවා ඔයාට මේ video එකෙන් බලාගන්න පුලුවන් ඒක වැඩ කරන හැටි මුලින්ම දෙන ප්‍රොම්ප්ට් එකට අදාලව plan එකක් එයාම හදාගෙන ඒක execute කරගන්නවා step by step ඊට පස්සේ development designing process එක ඇතුලේ තියෙන critical parts debugging, analysis, api intergrations, req handling, error handling වගේ දේවල් වෙන හැටි වගේම කෝමද ඒක වෙන්නෙ කියලා බලාගන්න පුලුවන්.

ඉතිම් මේ video එක බලලා ඇත්තටම මේකේ Accurate එක affect එක තීරණය කරන්න බෑ එත් මෙයාලා මෙහෙම project එකක් අරං ආවම අනික් competitors ලා බලං ඉන්නේ නැහැනේ ඒ නිසාම අපිට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙන දෙයක් තමා මේ job replacement එක වෙන්න නියමිත දෙයක් කියලා ඔයා මොකද්ද හිතන්නේ. මේ ගැන......

Adithya Bandara ~

[MEDIA=youtube]fjHtjT7GO1c[/MEDIA]

[MEDIA=youtube]AgyJv2Qelwk[/MEDIA]

[MEDIA=youtube]L8C7_X2PD-Q[/MEDIA]

[QUOTE="maleesha udan, post: 29661855, member: 570077"] (COPIED FROM FACEBOOK) [SIZE=6]DEVIN AI[/SIZE] Congnition AI Released the First AI Software Engineer [IMG alt="😐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc6/1.5/16/1f610.png[/IMG] ඔන්න අපිට AI එක්ක බය වෙන්න ඔනි දෙයක් උනා කිව්වත් හරි මොකද අපි ගොඩක් කට්ටියගේ future එක job එකක් විදියට ලොකුවටම related වෙන දෙයක් තමා Software Engineer කියන්නේ ඇත්තම කිව්වොත් Software Engineer විතරක් නෙවේ ඒ එක්ක තියෙන පොඩි පොඩි රිලේටඩ් jobs වලටත් ඇත්තටම ලොකු affect මේ අලුත් ටූල් එකත් එක්ක වෙනවා පහුගිය දවස් වල Global Summit එකේදී Nvidia CEO කිව්වේ නිකං නෙවේ Software Engineer කියන role එකත් AI Replace කරනවා කියලා දැං තේරෙන්න ඔනී ඔයාලට මොකද එයා එහෙම කිව්වේ කියලා ඒ වෙද්දිත් මේ ටූල් එක ගැන ඒගොල්ලොන්ට දැනගන්න පුලුවන් වුනු නිසයි එහෙම කිව්වේ මොකද ලෝකේ AI Tool එකක් Cloud based වැඩ කරන්න use වෙන වැඩීම Resources ප්‍රමානයක් use කරලා තමා මේ ටුල් එක වැඩ කරන්නේ ඒ නිසාම GPU අතින් සුපිරිම Chips හදන Nvidea මේවා ආවට ගියාට කියන්නේ නෑනේ ඒ ගැන පස්සේ මම හොයලා බලලා අරං එන්නම්. ඉතින් ඇත්තටම මොකද්ද මේ ටූල් එක මේක නම් කරලා තියෙන්නේ Davin AI කියලා මෙයා හැදිලා තියෙන්නේ Full Intergrated Environment එකක් එක්ක ඒකට Ai Based IDE Console Browser And Prompt Interface එකක් ඇතුලත් වෙලා තියෙනවා ඔයාට මේ video එකෙන් බලාගන්න පුලුවන් ඒක වැඩ කරන හැටි මුලින්ම දෙන ප්‍රොම්ප්ට් එකට අදාලව plan එකක් එයාම හදාගෙන ඒක execute කරගන්නවා step by step ඊට පස්සේ development designing process එක ඇතුලේ තියෙන critical parts debugging, analysis, api intergrations, req handling, error handling වගේ දේවල් වෙන හැටි වගේම කෝමද ඒක වෙන්නෙ කියලා බලාගන්න පුලුවන්. ඉතිම් මේ video එක බලලා ඇත්තටම මේකේ Accurate එක affect එක තීරණය කරන්න බෑ එත් මෙයාලා මෙහෙම project එකක් අරං ආවම අනික් competitors ලා බලං ඉන්නේ නැහැනේ ඒ නිසාම අපිට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙන දෙයක් තමා මේ job replacement එක වෙන්න නියමිත දෙයක් කියලා ඔයා මොකද්ද හිතන්නේ. මේ ගැන...... Adithya Bandara ~ [MEDIA=youtube]fjHtjT7GO1c[/MEDIA] [MEDIA=youtube]AgyJv2Qelwk[/MEDIA] [MEDIA=youtube]L8C7_X2PD-Q[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom