AI Software Engineer

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    204
    432
    63
    (COPIED FROM FACEBOOK)

    DEVIN AI
    Congnition AI Released the First AI Software Engineer
    😐

    ඔන්න අපිට AI එක්ක බය වෙන්න ඔනි දෙයක් උනා කිව්වත් හරි මොකද අපි ගොඩක් කට්ටියගේ future එක job එකක් විදියට ලොකුවටම related වෙන දෙයක් තමා Software Engineer කියන්නේ ඇත්තම කිව්වොත් Software Engineer විතරක් නෙවේ ඒ එක්ක තියෙන පොඩි පොඩි රිලේටඩ් jobs වලටත් ඇත්තටම ලොකු affect මේ අලුත් ටූල් එකත් එක්ක වෙනවා
    පහුගිය දවස් වල Global Summit එකේදී Nvidia CEO කිව්වේ නිකං නෙවේ Software Engineer කියන role එකත් AI Replace කරනවා කියලා දැං තේරෙන්න ඔනී ඔයාලට මොකද එයා එහෙම කිව්වේ කියලා ඒ වෙද්දිත් මේ ටූල් එක ගැන ඒගොල්ලොන්ට දැනගන්න පුලුවන් වුනු නිසයි එහෙම කිව්වේ මොකද ලෝකේ AI Tool එකක් Cloud based වැඩ කරන්න use වෙන වැඩීම Resources ප්‍රමානයක් use කරලා තමා මේ ටුල් එක වැඩ කරන්නේ ඒ නිසාම GPU අතින් සුපිරිම Chips හදන Nvidea මේවා ආවට ගියාට කියන්නේ නෑනේ ඒ ගැන පස්සේ මම හොයලා බලලා අරං එන්නම්.
    ඉතින් ඇත්තටම මොකද්ද මේ ටූල් එක මේක නම් කරලා තියෙන්නේ Davin AI කියලා මෙයා හැදිලා තියෙන්නේ Full Intergrated Environment එකක් එක්ක ඒකට
    Ai Based IDE
    Console
    Browser
    And Prompt Interface
    එකක් ඇතුලත් වෙලා තියෙනවා ඔයාට මේ video එකෙන් බලාගන්න පුලුවන් ඒක වැඩ කරන හැටි මුලින්ම දෙන ප්‍රොම්ප්ට් එකට අදාලව plan එකක් එයාම හදාගෙන ඒක execute කරගන්නවා step by step ඊට පස්සේ development designing process එක ඇතුලේ තියෙන critical parts debugging, analysis, api intergrations, req handling, error handling වගේ දේවල් වෙන හැටි වගේම කෝමද ඒක වෙන්නෙ කියලා බලාගන්න පුලුවන්.
    ඉතිම් මේ video එක බලලා ඇත්තටම මේකේ Accurate එක affect එක තීරණය කරන්න බෑ එත් මෙයාලා මෙහෙම project එකක් අරං ආවම අනික් competitors ලා බලං ඉන්නේ නැහැනේ ඒ නිසාම අපිට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙන දෙයක් තමා මේ job replacement එක වෙන්න නියමිත දෙයක් කියලා ඔයා මොකද්ද හිතන්නේ. මේ ගැන......
    Adithya Bandara ~






     
    • Like
    Reactions: Solo Rider

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,483
    1,751
    113
    ඕක ප්‍රොම්ප්ට් කරන්නත් දන්න එකෙක් ඉන්න ඕන. දැන් ඉදන් AI ඉගෙන ගත්තම අවුලක් නැහැ. Reasoning , Planing කියල therory වලින් හදල තියෙනවා කියන්නේ. සුපිරි සබ්ජෙක්ට් දෙකක්. එකෙන් ඔහොම කරන්න පුළුවන් කියල හිතුවේ නැහැ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,418
    1
    38,939
    113
    ප*යාගල
    sorry.com
    සුපිරි වැඩක් but දැන්ම බය වෙන්න දෙයක් නෑ.

    මේ යන විදියට මුන් 100% Human conscience තියෙන Android bot ල හදපු දවසට මුලු මානව වර්ගයාම replace වෙයි. එතකොට ඉතින් වගා කරලත් ඉවරයි
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,243
    871
    113
    Manual QA nan replace karanna ba puthe , QA automation nan replace wei