බොයිස් මට උඹලා දන්න Ai tools/Websites Offline/Online Free/Paid tools කියපල්ලා Image genarate කරන්න. මෙන්න මේ වගේ වෙන්න ඕන.. හිතපන් ස්ටෝරියක් කියලා මන් ඒ ටික බ්‍රේක් ඩවුන් කරලා pompt එකින් එක දුන්නම එකම ස්ටයිල් Characters, faces etc.. ෆ්ලෝ එක හැම Image එකෙම තියෙන්න ඕන. එකින් එකට වෙනස් වෙන්න බැ.. ඒ වගේ විදියට කරන්න පුලුවන් ටූල්ස් මොනවද? Free තියෙනවා Paid තියෙන ඒව වෙන වෙනම පොඩ්ඩක් දාහල්ලා.
සැ.යු: video නෙමෙයි image generate කරගන්න ඕනෙ. storyboard එකක් වගේ හදාගන්න
@nevermindNevergiveup @රෝසි ආච්චි baba-chuti
සැ.යු: video නෙමෙයි image generate කරගන්න ඕනෙ. storyboard එකක් වගේ හදාගන්න
@nevermindNevergiveup @රෝසි ආච්චි baba-chuti
Last edited: