AI Surgeon - ඩොක්කු රට පැන්නට කමක්ම නෑ

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    සුපිරි.
    මේවා 10ක් ලංකාවට ගෙනාවාම ප්‍රශ්නේ ඉවරයි.

    කරුණාකරලා හෙටින් පස්සේ ලංකාවේ වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීම් නතර කරලා මේවා ගන්න සල්ලි එකතු කරමු.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මම හිතුවා ඩොක්කු රට ගියාට කමක් නෑ සිංහල වෙද්දු ඉන්නවයි කියන්න හැදුවා කියලා. බැලින්නම් පිටියේ අප්පුත් බලන් ඉන්නේ ඉංග්‍රීසි වෙද්දු දිහෑ නෙහ්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මම හිතුවා ඩොක්කු රට ගියාට කමක් නෑ සිංහල වෙද්දු ඉන්නවයි කියන්න හැදුවා කියලා. බැලින්නම් පිටියේ අප්පුත් බලන් ඉන්නේ ඉංග්‍රීසි වෙද්දු දිහෑ නෙහ්.
    sinhala AI thel beth weddu ban..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උඹේ සරමත් කැඩුවා AI ඩොකා එහෙම නම්.

    උඹට එතකොට අවුල තිබිලා තියෙන්නේ ඩොකාලා එක්ක මිසක් බටහිර වෙදකම එක්ක නෙමෙයි .

    දැන් කියන්න එපා සිංහල බෙහෙත් කරන්න ai රොබෝව ට්‍රේන් කරනවා කියලා 😠
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    උඹේ සරමත් කැඩුවා AI ඩොකා එහෙම නම්.

    උඹට එතකොට අවුල තිබිලා තියෙන්නේ ඩොකාලා එක්ක මිසක් බටහිර වෙදකම එක්ක නෙමෙයි .

    දැන් කියන්න එපා සිංහල බෙහෙත් කරන්න ai රොබෝව ට්‍රේන් කරනවා කියලා 😠
    bio karala fail una thambiyek mu
     
    • Wow
    Reactions: sakuntha1996