baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,943
    9,713
    113
    Lagakadi idan mata nikan teruna AI token ehama pata pata gala iwara wenawa. issra 20$ curosr package gathama 1month use karlath poddak hari ituru wenawa. last gathu package 12days walin iwarai. Aye aug 1 gathu eka dawas 3n 23% iwarai. mona reddak da yako meka. Google AI pro ekakuth tiyenawa eka mage wada walata lokukata set na.

    Onlntao.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    අලුතෙන් ආපු මොඩල් වල token cost එක කලින් තිබ්බ ඒවට වඩා වැඩියි 2x/4x වගේ. හැබැයි අලුත් මොඩල් වල cycle අඩු ගානකින් වැඩේ කරන්න පුලුවන් නං overall token count එක කලින් ට වඩා අඩුවෙන් වැඩ කරගන්න පුලුවන්

    Claude ගත්තොතින් අපි ඉස්සර යූස් කරපු Sonnet එක වගේ දෙගුනයක් Opus එක, Fable එක Opus එක වගේ දෙගුනයක්
    එතකොට Fable එක Sonnet එක වගේ හතර ගුනයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    ඉතින් ඉස්සර මොඩල් වලට වඩා cost එක වැඩියි බන් අලුත් ඒවා.
    Specially බන් thinking models වලින් කෙලින්ම token පාවිච්චි වෙනව thinking process එකට.
    per token cost එකත් වැඩියි.
     
    • Love
    Reactions: baba-chuti

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,600
    1
    15,276