baninnathiwa sup ekak diyallako bn
nmcjanaka Well-known member Jul 22, 2014 886 340 63 Dec 12, 2025 #1 baninnathiwa sup ekak diyallako bn
sajith.xp.pk Well-known member Nov 12, 2008 5,960 3,968 113 Sri Lanka Dec 12, 2025 #2 ඔව්ව කරල නම් youtube එකේ ගේමක් ගහන්න බෑ. මොකක් හරි හොඳ quality දෙයක් කරන්න AI වලින් සපෝට් එක අරන්. නිකන් ඔහේ Generate කරපු කෑලි ටිකක් ඕකෙ දැම්ම කියල කවදාවත් Monetize කරගන්නත් බෑ. Views එන්නෙත් නෑ. Youtube එකෙන් Recommend කරන්නෙත් නෑ. Reactions: nmcjanaka
ඔව්ව කරල නම් youtube එකේ ගේමක් ගහන්න බෑ. මොකක් හරි හොඳ quality දෙයක් කරන්න AI වලින් සපෝට් එක අරන්. නිකන් ඔහේ Generate කරපු කෑලි ටිකක් ඕකෙ දැම්ම කියල කවදාවත් Monetize කරගන්නත් බෑ. Views එන්නෙත් නෑ. Youtube එකෙන් Recommend කරන්නෙත් නෑ.
baba-chuti Well-known member Feb 27, 2017 6,791 9,482 113 Dec 12, 2025 #3 AI shit. Reactions: nmcjanaka