Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AIA Life Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා

මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .

01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.

02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.

03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.

04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.

05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.

ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා

>රෝහල් ගාස්තු

>ඩොක්ට ගාස්තු

අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )

යනාදී වශයෙන්

06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව

medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා

යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.

මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....

වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .

[QUOTE="dj gamaya, post: 22486458, member: 61857"] [SIZE=4]හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා . [SIZE=5][COLOR=darkgreen][B]01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න. 02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න. 03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්. 04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න. 05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න. ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා >රෝහල් ගාස්තු >ඩොක්ට ගාස්තු අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් ) යනාදී වශයෙන් 06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]යනාදී කරුණු සමග තවත් කරුණු ඇත. [/B][/COLOR][/SIZE] මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ .... වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් . [/SIZE] :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom