AIA Life Insurance

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    දන්න කාටවත් ගන්න එපා කියන්න AIA Insurance එකෙන්.
    ලඟදි surgery එකක් කරලා යාලුවෙක්ට උන් claim එක දීලා නෑ බොරු බොරු හේතු කියලා.

    සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!
    :growl: :growl:

     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අමුම කාලකණ්ණි ජාතියක් AIA කියන්නේ.

    මටත් ඔය වැඩේම උනා. හැබැයි අන්තිමට නඩුව අස්කරගන්න කියලා සල්ලි දුන්නා. දන්න හැම එකාගෙම AIA තිබ්බ Insurance ඔක්කෝම අයින් කෙරෙව්වා.

    මහ සක්කිලිම Insurance එකක්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    අමුම කාලකණ්ණි ජාතියක් AIA කියන්නේ.

    මටත් ඔය වැඩේම උනා. හැබැයි අන්තිමට නඩුව අස්කරගන්න කියලා සල්ලි දුන්නා. දන්න හැම එකාගෙම AIA තිබ්බ Insurance ඔක්කෝම අයින් කෙරෙව්වා.

    මහ සක්කිලිම Insurance එකක්.

    අෆ්ෆා එහෙමද.?

    එහෙම තමයි කරන්න ඕනේ Machan.පොර වැඩිපුර hospitalized වෙන එකටත් වැඩිපුර Claim 1 ගෙවලා තිබිලා.
    ඒත් මේ යක්කු දීලා නෑ සත පහක් වත්.Agent දෙන්නම් කියලා.අරූත් අම්බානක් hopeZ තියන් ඉදලා.
    අවසානේ AIA එකෙන් Call 1k එනවලු ගෙවන්නේ නෑ මේ මේ හේතු නිසා කියලා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට පෙන්නන පුළුවන් :yes: එක දානකොට බලල දාන්න ඕනේ. උබ වාහනේක ඉන්සුවරන්ස් එකක උනත් ත්‍රස්තවාදී අලාබ වලට ටික් එක දාල නැත්නම්, උබේ වාහනේ බෝම්බෙකට අහු වෙලා කැලි ගියත් හම්බ වෙන්නේ නැ. එක තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්සුවර්ස්න් කම්පැනි වලට බැනල වැඩක් නැ, තමන් ත්‍රස්තවාදී රක්ෂණයක් ගත්තේ නැති එකට :)

    මලාට බොන්නේ නැ කියල දාල, බිලා බිලා මලහම එකට කවර එක හම්බ උනේ නැත්නම් එකට ඉන්සුවරන්ස් කම්පැනි එක පාලි නැ නේ බන්. මම උබේ සිටුවේෂන් එක දාන්නේ නැ, උබට හිතෙනවා නම් අසාදාරනයක් කියල
    http://www.ibsl.gov.lk



    සමහර අය ගෙවල් වලට එන්නේ කස්ටමර්ට ලේසි වෙන්න. එහෙම නැත්නම් උබට පුළුවන් direct debit වලින් ගෙවන්න (automated monthly bank transfer) හරි බ්‍රාන්ච් එකකට ගිහින් හරි ගෙවන්න.

    හිර වෙන්නේ මුල් අවුරුදු 2 පමණයි. ඒ අවුරුදු 2 අනිවා ණය වෙලා හරි ගෙවන්න ඕනා. ඊට පස්සේ පුළුවන් paid up policy එකක් විදියට පොලිසි එක හෝල්ඩ් කරවන්න. ඔය අවු. 2ට පස්සේ සල්ලි ගන්න ගියොත් සොච්චම් ගානක් හම්බෙන්නේ. මොකද මුල් අවුරුදු 3-4 යන්නේ උබේ monthly premium එකෙන් කොම්පැනි එකේ එක්ස්පෙන්සස් කවර් කරගන්න නිසා. ඒක ඔය කොලේ ගහලම ඇති.

    paid up policy උනහම දැනට ගෙවලා තියෙන ගානට dividend හැදී හැදී යනවා. ඒ කියන්නේ interest එකතු වෙවී යනවා පොලිසි එක කල් පිරෙන දවස දක්වා. කල් පිරුණු දාට ඒ සල්ලි ටික ගන්න පුළුවන්.




    අහන්න දුකයි උබලට උන දේ ගැන.
    නමුත් උබලගේ වැරැද්දක් පොලිසි එක හරියට කියවලා ගත්තේ නැති එක. natural/ accidental death claim වලින් කවර් වෙන ලෙඩ ටික බලලා ගන්න ඕනා.

    ඒ වගේම ලාවට ඩ්‍රින්ක් එකක් දාන එකෙක් උනත් අනිවා පොලිසි එක ගනිද්දී ඒවා මෙන්ෂන් කරලා ගන්න ඕනා. මරණ පරීක්ෂණයේදී ඔප්පු උනොත් මුට සිරෝසිස් ද මොකක්ද එකත් තියෙනවා කියලා ඉන්ෂුවරන්ස් කම්පැනි එකට සල්ලි නොදී ඉන්න පුළුවන් මූ මුලික දත්ත/ කොන්දේසි කඩ කළා කියලා. මාසෙකට සැරයක් ඩ්‍රින්ක් එකක් දැම්මත් ඒකත් සදහන් වෙන්න ඕනා. ජිම් යන ඒවත් කියලා තියන්න ඕනා. පොඩි ලෝඩින් එකක් එයි. ඒ කියන්නේ එක්ස්ට්‍රා ගානක් ගෙවන්න වෙයි. රු. 10-50/ වගේ ගානක්. නමුත් පාඩු නෑනේ එහෙම එකකින් මැරුනොත්?





    ඉන්ෂුවරන්ස් එකක් ගන්න කලින් උබලත් දැනගෙන ඉන්න ඕනා මොනවද හම්බෙන බෙනිෆිට්ස්, මොනවද කොන්දේසි කියන ඒවා. සේල්ස් කරන්න එන අය ඔක්කොම දන්නෙත් නෑ එහෙම නැත්නම් උන්ට අමතක වෙනවා ඒ වෙලාවට කියන්න උබට. හරියට කියන එක උන්ගේ වැඩක් උනත් උබත් ටිකක් දැනගෙන ඉන්න ඕනා සබ්ජෙක්ට් එක.


    නමුත් බොහොමයක් ඉන්ෂුවරන්ස් කොම්පැණි වලින් පොලිසි එක ගත්ත කෙනාට ලැබෙන්න ඕනා සල්ලි ටික හෝ යම් මුදලක් දෙනවා සානුකම්පිත පදනම මත. එහෙම නොදී ඉන්නේ කස්ටමර් පොලිසි එක දාද්දී ලොකු බොරුවක් කරලා තිබ්බොත් තමා.

    :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය Softlogic Insurance (previously Asian Alliance Insurance) එක එ‍ෙහෙම අවුලක් නැද්ද
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    Machan api AIA insurance/ investment plan eka nawettuwama eke money ganna puluwanda? Kohomada ganna ona?

    Ganna puluwan machan. Mamath mage livesmart plan eka apahu gaththa. wedak ne benifits nehe ban .:angry:. salli illala request letter ekak ekka original policy eka branch ekakata denna.:)