Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AIA Life Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්න room එක ඉස්සරහා ලස්සන නන්කිලා දෙන්නෙක් හැමදාම customerලට කතා කරලා අහනවා policy එක ගැන දැනුවත්ද, ගෙවීම් කටයුතු වෙලාවට කරනවද, මොකුත් ප්‍රශ්න තියෙනවද, policy එකෙන් කවර වෙන දේවල් වගේ call කර කර කියනවා. මෙහෙම සමහර company නම් policy servicing කරන්නේ නැතුව ඇති. නමුත් මේක වටිනවා. අපේ නම් insurance agent මොන බයිලයක් ගහලා policy එකක් දාලා ගෙනාවත් අනිවා policy active කරන්න කලින් customerට කතා කරලා policy, policy book, policy conditions, policy coverage ගැන ඔක්කොම කියලා දීලා ආයෙත් customerගෙන් voice confirmation අරන් තමා policy active කරන්නේ. ඉතින් උබට හම්බුනා දේවල් දන්නේ නෑ වගේ වැල් බයිලා ගහන්න බෑ නේ..

insurance එකක් දන්නේ මිනිස්සු 50%කම Hospital benefits බලාගෙන. ඉතුරු 50% ගේ මූලිකත්වය තමන් මැරුණහම හරි අබාධයක් උනොත් හරි නඩත්තු මුදලක් ගන්න. Hospital benefits බලාගෙන (වැඩි නැබුරුතාවය) ගන්නවා නම් ඇයි අහලා දැනගන්න බැරි:

මොන ලෙඩ වලටද ගෙවන්නේ?

උපරිම කීයක් වෙනකන් ගෙවනවද?

Medical test කලොත් ඒකට මේ insurance එකෙන් claim කරගන්න පුලුවන්ද?

ලෙඩකට හෝ treatment එකකට ගෙවීමක් කරනවා නම් උපරිමයක් තියෙනවද?

hospital benefit එක ගන්න කොච්චර කල් නැවතිලා ඉන්න ඕනාද?

hospital admit වෙන්න කලින් call center කතා කරලා එහෙම තමුන් hospital නවතින්න යනවා කියලා කියන්න ඕනා ද? ... etc

මේ වගේ ප්‍රශ්ණ අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑනේ මචන්ලා? මේවා සාමාන්‍ය දැනීම. මේවා නොදැන පොලිසි දාගෙන මොකුත් හම්බුනේ නැති උනහම කොම්පැනි වලට පලු යන්න බනිනවා නඩු කියන්න හදනවා. පව් ඉතින් එහෙම කරන්න හදන අය. තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ශේප් එකේ කතා කරලා හම්බෙන්න තියෙන කීය හරි නැති කරගන්න හදාගන්නේ.

[QUOTE="The_Killer, post: 22486840, member: 497820"] [SIZE="3"][COLOR="#a50000"] මම ඉන්න room එක ඉස්සරහා ලස්සන නන්කිලා දෙන්නෙක් හැමදාම customerලට කතා කරලා අහනවා policy එක ගැන දැනුවත්ද, ගෙවීම් කටයුතු වෙලාවට කරනවද, මොකුත් ප්‍රශ්න තියෙනවද, policy එකෙන් කවර වෙන දේවල් වගේ call කර කර කියනවා. මෙහෙම සමහර company නම් policy servicing කරන්නේ නැතුව ඇති. නමුත් මේක වටිනවා. අපේ නම් insurance agent මොන බයිලයක් ගහලා policy එකක් දාලා ගෙනාවත් අනිවා policy active කරන්න කලින් customerට කතා කරලා policy, policy book, policy conditions, policy coverage ගැන ඔක්කොම කියලා දීලා ආයෙත් customerගෙන් voice confirmation අරන් තමා policy active කරන්නේ. ඉතින් උබට හම්බුනා දේවල් දන්නේ නෑ වගේ වැල් බයිලා ගහන්න බෑ නේ.. :yes::rolleyes: insurance එකක් දන්නේ මිනිස්සු 50%කම Hospital benefits බලාගෙන. ඉතුරු 50% ගේ මූලිකත්වය තමන් මැරුණහම හරි අබාධයක් උනොත් හරි නඩත්තු මුදලක් ගන්න. Hospital benefits බලාගෙන (වැඩි නැබුරුතාවය) ගන්නවා නම් ඇයි අහලා දැනගන්න බැරි: මොන ලෙඩ වලටද ගෙවන්නේ? උපරිම කීයක් වෙනකන් ගෙවනවද? Medical test කලොත් ඒකට මේ insurance එකෙන් claim කරගන්න පුලුවන්ද? ලෙඩකට හෝ treatment එකකට ගෙවීමක් කරනවා නම් උපරිමයක් තියෙනවද? hospital benefit එක ගන්න කොච්චර කල් නැවතිලා ඉන්න ඕනාද? hospital admit වෙන්න කලින් call center කතා කරලා එහෙම තමුන් hospital නවතින්න යනවා කියලා කියන්න ඕනා ද? ... etc මේ වගේ ප්‍රශ්ණ අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑනේ මචන්ලා? මේවා සාමාන්‍ය දැනීම. මේවා නොදැන පොලිසි දාගෙන මොකුත් හම්බුනේ නැති උනහම කොම්පැනි වලට පලු යන්න බනිනවා නඩු කියන්න හදනවා. පව් ඉතින් එහෙම කරන්න හදන අය. තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ශේප් එකේ කතා කරලා හම්බෙන්න තියෙන කීය හරි නැති කරගන්න හදාගන්නේ. :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom